This week’s cartoons
mediaservices
Protest in Mannar opposing environmentally destructive projects
Which Sinhala and Tamil TV channels covered it?
Major stories in the Sinhala and Tamil press: Jun.2 – 15
Signposts the differences and nuances in reporting between Sinhala and Tamil language newspapers. Over the past two weeks the Sinhala and Tamil press converged in relation to six main stories. The six stories were on the: (i) declaration of the National Tax Week; (ii)...
මේ ඔබේ පවුලේ කෙනෙකු නම් ඔබ මේ වාර්තාකරණය අනුමත කරනවා ද?
පානදුර ප්‍රදේශයේ තරුණියක් දිවි තොර කර ගැනීමේ පුවතක් අරුණ පුවත්පත (මැයි 26, 2025) වාර්තා කර ඇති ආකාරය විමසා බැලිය හැක. * එම තරුණියගේ ඡායාරූපයක් පළ කර ඇත. * දිවි තොර කර ගැනීම සිදුවී ඇති ආකාරය දක්වා ඇත. * සිත් තැවුලට පත් 23 හැවිරිදි "රූමත් තරුණියක්" ලෙස හඳුන්වා ඇත. *...
පුද්ගල ප්‍රථම භාෂාවක් භාවිතා නොකිරීම
2025 වර්ෂයේ පළමු කාර්තුවේ (1 ජනවාරි සිට 31 මාර්තු) තුළ වාර්තාකරණයේදී ආබාධ සහිත පුද්ගලයින් හැඳින්වීමට "ආබාධිත" යන යෙදුම වැඩි වශයෙන්ම භාවිතා කළ පුවත්පත් තුන මෙසේ දැක්විය හැක. ආබාධ සහිත වූවන් පිළිබඳව වාර්තා කිරීමේදී යෝග්‍ය භාෂාවක් ලෙසින් ලෝකයේ පිළිගැනෙන භාවිතයක් වන්නේ,...
ඔබට වෙනස පෙනෙනවාද?
ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ තුසිත හල්ලොලුවගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධියට සැක පිට අත්අඩංගුවට ගත් පුද්ගලයින් තිදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ පුවත අරුණ සහ ලංකාදීප වාර්තා කර තිබුණේ පහත අයුරිනි. අරුණ - "තුසිත හල්ලොලුවගේ රියට වෙඩි තැබීම: සැක...
වයඹ විද්‍යාපීඨ සිසුවියක් දිවි තොර කරගැනීමේ පුවත
වයඹ විද්‍යාපීඨ සිසුවියක් දිවි තොර කරගැනීමේ පුවතක් මාධ්‍ය තුළ පුළුල් අවධානයකට ලක්විණි. මේ පිළිබඳව මැයි 25, 2025 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන පුවත් විකාශයන් ඔස්සේ වාර්තා වී තිබූ ආකාරයත්, මැයි 26, 2025 දින සිංහල පුවත්පත් වාර්තා වී තිබූ ආකාරයත්, එමෙන්ම ප්‍රසිද්ධ වෙබ්...
මාධ්‍ය ආචාර ධර්ම වලට අනුව ඔබ තෝරාගන්නා සිරස්තල?
රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සමග තායිලන්ත ජාතික පුද්ගලයෙක් කටුනායක ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගැනුණු පුවතක් මැයි 19, 2025 අරුණ, දිනමිණ සහ අද පුවත්පත් තුළ වාර්තා වී තිබුණේ පහත අයුරිනි. * අරුණ - "තායිලන්ත ලිංගික සංක්‍රාන්තිකයා ළඟ එක කෝටි 20...
ලුණු තොගය ඇවිත් ද? ප්‍රමාද ද?
පවතින ලුණු හිඟයට පිළියම් ලෙස රජය ආනයනය කළ පළමු ලුණු තොගය දිවයිනට ළගා වීම පිලිබඳ පුවත් මැයි 22, 2025 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් තුළ වාර්තා කර තිබුණේ මෙසේය. (YouTube වෙත එක්කොට තිබූ මැයි 22, 2025 දින තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන්...
ලුණු හිඟය සහ ඒ පිළිබඳ පාර්ලිමේන්තු කතිකාවත
ලුණු හිඟය සහ ඒ පිළිබඳ පාර්ලිමේන්තු කතිකාවත මැයි 21, 2025 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් සිරස්තල තුළ වාර්තා වී තිබුණේ මෙසේය. (YouTube වෙත එක්කොට තිබූ මැයි 21, 2025 දින තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන්...










