ravishani

දිවි තොර කර ගැනීම් වගකීමෙන් වාර්තා කරමු!

දිවි තොර කර ගැනීම් වගකීමෙන් වාර්තා කරමු!

2025, නොවැම්බර් 11 දින දිවි තොර කර ගැනීමක් සම්බන්ධ පුවතක් දිනමිණ පුවත්පත වාර්තා කර තිබිණි. මෙම වාර්තාකරණයේ, *දිවි තොර කර ගැනීම සිදුවී ඇති ආකාරය දක්වා ඇත.*හදිසි උපකාරක අංක ඇතුලත් කර නැත.*දිවි තොර කරගත් අයගේ ඡායාරූප පළ කර ඇත. *දිවි තොර කර ගැනීම් වාර්තාකරණයේදී දිවි තොර...

read more
“රූමත්/සුරූපි”බව පුවතට අදාළ ද? අවශ්‍ය ද?

“රූමත්/සුරූපි”බව පුවතට අදාළ ද? අවශ්‍ය ද?

කොටහේන ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් පුද්ගලයන් කිහිපදෙනෙකු අත්අඩංගුවට පත්වූ පුවතක් 2025.11.10 වන දින ද, එම වෙඩි තැබීමට අත්අඩංගුවට පත් වූ අය පිළිබඳ තවත් පුවතක් 2025.11.11 වන දින ද ලංකාදීප පුවත්පතේ වාර්තා විය. එම පුවත් දෙකෙහිම සැකකාරිය, පළමු දිනයේ “රූමතියක”...

read more
දිවි තොර කර ගැනීම් වගකීමෙන් වාර්තා කරමු

දිවි තොර කර ගැනීම් වගකීමෙන් වාර්තා කරමු

පසු ගිය දිනවල මෙවැනි සිය දිවි නසා ගැනීම් කිහිපයක්ම වාර්තා වී තිබුණි . එවන් පුවත් ආචාර ධාර්මික ලෙස වාර්තා නොකල හොත්, දිවි තොර කරගැනීමට නැඹුරුතාවයක් ඇති අයට මෙවැනි වාර්තාකරණයන් දිවි තොර කර ගැනීමට උත්ප්‍රේරණයක් විය හැක. *දිවි තොර කර ගැනීමට හේතුව සරල කොට නොදැක්විය යුත්තේ...

read more
එකම පුවතක්, සිදුවීම් දෙකක් – පොදු ගැටලුවක්

එකම පුවතක්, සිදුවීම් දෙකක් – පොදු ගැටලුවක්

*2025.11.10: කොටහේන ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් පුද්ගලයන් කිහිපදෙනෙකු අත්අඩංගුවට *2025.11.11: එම වෙඩි තැබීමට අත්අඩංගුවට පත් වූ අය පිළිබඳ තවත් පුවතක් *2025.11.12: සමාජ මාධ්‍යයේ කාන්තාවන්ගේ ඡායාරූප අනවසරයෙන් භාවිතා කරමින්, ෆේස්බුක් පිටු සකසා ඒවා මුදලට...

read more
ගොවීන්ට තවමත් පොහොර නැහැ

ගොවීන්ට තවමත් පොහොර නැහැ

මහ කන්නයේ ගොවිතැන් ආරම්භ කර තිබුණද, ගොවීන්ට ලබා දෙන පොහොර සහනාධාරය තවමත් ලබා දී නොමැති බැවින් අපේක්‍ෂිත වූ අස්වැන්නක් ලබා ගැනීමට නොහැකි වීමේ අවධානමක් ඇති බව ගොවීන් පවසයි. මෙම පුවත නොවැම්බර් 12, 2025 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් තුළ වාර්තා කර තිබුණේ පහත...

read more
සෑමවිටම පුද්ගල-ප්‍රථම භාෂාවක් භාවිතා කරමු!

සෑමවිටම පුද්ගල-ප්‍රථම භාෂාවක් භාවිතා කරමු!

යම් කිසි ආබාධයක් සහිත පුද්ගලයෙකු සම්බන්ධ වන පුවතක් වාර්තා කිරීමේදී යොදාගත යුතු භාෂාව සම්බන්ධයෙන් ලෝකයේ පිළිගත් සම්මුතීන් වෙයි. එයින් එකක් වන්නේ, අදාළ ආබාධය පුවතට අදාළ වේ නම්, එම පුද්ගලයා "ආබාධිත පුද්ගලයෙකු (A disabled person)" ලෙසින් නොහඳුන්වා ඒ වෙනුවට එම පුද්ගලයා...

read more
“රූමත්/සුරූපි” බව පුවතට අදාළ ද? අවශ්‍ය ද?

“රූමත්/සුරූපි” බව පුවතට අදාළ ද? අවශ්‍ය ද?

*2025.11.10: කොටහේන ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් පුද්ගලයන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමේ පුවතක්. *2025.11.11: එම වෙඩි තැබීමට අත්අඩංගුවට පත් වූ අය පිළිබඳ තවත් පුවතක්. *2025.11.12 සහ 2025.11.13: සමාජ මාධ්‍යයේ කාන්තාවන්ගේ ඡායාරූප අනවසරයෙන් භාවිතා කරමින්,...

read more
“ජාවාරමුන්” මාධ්‍යයට උචිත ද?

“ජාවාරමුන්” මාධ්‍යයට උචිත ද?

2025 නොවැම්බර් 14 දින , මව්බිම පුවත්පතේ පළ වූ "කිරින්දෙන් ඇල්ලූ කුඩු තොගය කොළඹ සහ ගම්පහ ජාවාරමුන් තිදෙනෙකුගේ" යන සිරස්තලය සලකා බලමු. සිරස්තලයේ "ජාවාරමුන් තිදෙනෙකුගේ" ලෙස සඳහන් කර ඇත.එහි අන්තර්ගතයේ "මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තිදෙනෙකුට" ලෙස සඳහන් කර ඇත. මේ අතරින්...

read more
මේ ඔබේ සහෝදරිය, මව හෝ දියණිය නම් ඔබ තෝරාගන්නේ මේ අතරින් කුමන සිරස්තලය ද?

මේ ඔබේ සහෝදරිය, මව හෝ දියණිය නම් ඔබ තෝරාගන්නේ මේ අතරින් කුමන සිරස්තලය ද?

මහනුවර පිහිටි වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ප්‍රතිකාර සඳහා පැමිණි තරුණියකට සිදුවූ අතවර කිරීමක් පිළිබඳව 2025.11.14 වන දින අරුණ සහ ලංකාදීප වාර්තා කර තිබිණු ආකාරය පහත දැක්වේ. එම සිදුවීම අරුණ පුවත්පතේ පළ කර ඇති ආකාරයේ ගැටලුකාරී ස්ථාන කිහිපයක් දක්නට තිබිණ. 1. ලිංගික අතවරය...

read more
ජවිපෙ සහ පෙරටුගාමී පක්ෂ ඉල් මහ විරුවන් සමරයි.

ජවිපෙ සහ පෙරටුගාමී පක්ෂ ඉල් මහ විරුවන් සමරයි.

ජවිපෙ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂ ඊයේ (13/11/2025) ඉල් මහ විරුවන් සමරයි. මෙම පුවත නොවැම්බර් 13, 2025 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් තුළ වාර්තා කර තිබුණේ පහත අයුරිනි. (YouTube වෙත එක්කොට තිබූ නොවැම්බර් 13, 2025 දින තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල...

read more