ජවිපෙ සහ පෙරටුගාමී පක්ෂ ඉල් මහ විරුවන් සමරයි.
ජවිපෙ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂ ඊයේ (13/11/2025) ඉල් මහ විරුවන් සමරයි. මෙම පුවත නොවැම්බර් 13, 2025 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් තුළ වාර්තා කර තිබුණේ පහත අයුරිනි.
(YouTube වෙත එක්කොට තිබූ නොවැම්බර් 13, 2025 දින තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් ඇසුරිණි.)


0 Comments