ravishani

“කැත වැඩක්” ද? “අතවරයක්”ද?

“කැත වැඩක්” ද? “අතවරයක්”ද?

සිදුවීම : 2025 නොවැම්බර් මස 16 වන දින නවසීලන්ත කාන්තාවකට ලිංගික අතවරයක් කෙරූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගනී. අතවරයන් ගැන වාර්තා කිරීමේදීී, ඒවායේ නිසි බරපතලභාවය සන්නිවේදනය කරමින් වාර්තා කිරීම වැදගත් වන්නේ ඇයි? ඒ,එවැනි සිදුවීම් සමාජය තුළ සාමාන්‍යකරණයට ලක් වීමේ ආකල්පයක් ඇති...

read more
ත්‍රිකුණාමලයේ බුදු පිළිමය ඉවත් කිරීම සහ යළි ස්ථාපනය

ත්‍රිකුණාමලයේ බුදු පිළිමය ඉවත් කිරීම සහ යළි ස්ථාපනය

ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාර භූමියේ තිබූ බුදු පිළිමයක් පොලීසිය විසින් ඉවත් කිරීම හේතුවෙන්, පෙරේදා (16) රාත්‍රියේ ත්‍රිකුණාමලයේ උණුසුම් තත්ත්වයක් හට ගැනුණු බවට මාධ්‍ය වාර්තා කරයි. එම සිදුවීම රූපවාහිනි පුවත් වල වූයේ පහත පරිදිය. (YouTube වෙත එක්කොට තිබූ නොවැම්බර්...

read more
නොහොබිනා වැඩ වෙනුවට ලිංගික අපයෝජනය

නොහොබිනා වැඩ වෙනුවට ලිංගික අපයෝජනය

පාසල් සිසුවෙකුට ලිංගික අපයෝජනයක් සිදු කිරීමක් සම්බන්ධයෙන් මොරටුව පාසලක ගුරුවරයෙක් සහ එම අපරාධය පිළිබඳ තොරතුරු සඟවා සිටී එම පාසලේ විදුහල්පතිවරයා නොවැම්බර් 17 වන දින මොරටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවට මාධ්‍ය පළ කර ඇත. මෙම පුවත 2025.11.19 දින දිනමිණ සහ අරුණ...

read more
ඝාතන-දිවි තොර කර ගැනීම් වගකීම් සහගතව වාර්තා කරමු!

ඝාතන-දිවි තොර කර ගැනීම් වගකීම් සහගතව වාර්තා කරමු!

ඝාතන-දිවි තොර කර ගැනීම් වාර්තාකරණය සම්බන්ධයේදී මාධ්‍ය අතිශයින්ම ප්‍රවේසම් සහගත වීමත්, මාධ්‍ය මාර්ගෝපදේශයන් පිළිපැදීමත් අත්‍යවශ්‍ය වන්නේ, දිවි තොර කර ගැනීම් වගකීම් සහගත නොවන ලෙසින් වාර්තා කිරීම නිසා, අනුකාරක සිදුවීම් පවා ඇතිවීමේ අවදානමක් ඇති බැවිනි. 2025, නොවැම්බර් 17...

read more
ත්‍රිකුණාමලය සිද්ධිය පිළිබඳ රජයේ ක්‍රියාකලාපය ගැන ද්‍රවිඩ ජාතික දේශපාලඥයින් X පණිවිඩ

ත්‍රිකුණාමලය සිද්ධිය පිළිබඳ රජයේ ක්‍රියාකලාපය ගැන ද්‍රවිඩ ජාතික දේශපාලඥයින් X පණිවිඩ

ත්‍රිකුණාමලය සිද්ධිය පිළිබඳ රජයේ ක්‍රියාකලාපය ගැන ද්‍රවිඩ ජාතික දේශපාලඥයින් X පණිවිඩ හරහා අදහස් දක්වයි. මෙම පුවත නොවැම්බර් 18, 2025 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් තුළ වාර්තා කර තිබුණේ පහත අයුරිනි. (YouTube වෙත එක්කොට තිබූ නොවැම්බර් 18, 2025 දින තෝරාගත්...

read more
එකම සිරස්තලයක ගැටල්‍ය් තුනක්?

එකම සිරස්තලයක ගැටල්‍ය් තුනක්?

පහත දැක්වෙනුයේ 2025 නොවැම්බර් 17 වන දින දිනමිණ පුවත්පතෙහි, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම පිළිබඳව පළ වූ සිරස්තලයෙහි හඳුනාගත් ප්‍රධාන ගැටලු තුනකි. ගැටලු තුන:-සැකකරුවන් "ජාවාරමුන්" ලෙස හැඳින්වීම.-අත්අඩංගුවට ගැනීම...

read more
‘අරුණ’කර්තෘ සී.අයි.ඩී.යට කැඳවීම පිළිබඳ විරෝධය පළ කරමින් ශ්‍රි ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඉදිරිපත් කළ නිවේදනය

‘අරුණ’කර්තෘ සී.අයි.ඩී.යට කැඳවීම පිළිබඳ විරෝධය පළ කරමින් ශ්‍රි ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඉදිරිපත් කළ නිවේදනය

'අරුණ'කර්තෘ සී.අයි.ඩී.යට කැඳවීම පිළිබඳ විරෝධය පළ කරමින් ශ්‍රි ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඉදිරිපත් කළ නිවේදනය වාර්තා කර තිබුණේ පහත පරිදිය. 2025 නොවැම්බර් මස 24 දින තෝරාගත් සිංහල පුවත්පත්...

read more