Ethics Eye

අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සහාය දක්වමින් පැවැත් වූ විරෝධතා

අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සහාය දක්වමින් පැවැත් වූ විරෝධතා

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නොනවත්වා 2026 දීම ක්‍රියාත්මක කරන ලෙසට ඉල්ලා විරෝධතා පැවැත්වෙන බවත්, එම විරෝධතා NPP/රජය විසින් සංවිධානය කරන ලද ඒවා බවට විවිධ පාර්ශව සඳහන් කරයි. මෙම පුවත් 2026 ජනවාරි 18 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් තුළ ඉදිරිපත් කර තිබුණේ...

read more
සෑම විටම පුද්ගල-ප්‍රථම භාෂාවක් භාවිතා කරමු!

සෑම විටම පුද්ගල-ප්‍රථම භාෂාවක් භාවිතා කරමු!

2026.01.11 දින 'දිවයින' පුවත්පතේ පළ වූ විශේෂ සම්මුඛ සාකච්ඡාව විෂය: දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට ලක් වූ ආබාධ සහිත ප්‍රජාව යළි නඟා සිටුවීමේ ක්‍රියාවලිය. සම්මුඛ සාකච්ඡාවට සහභාගී වූවන්: ආබාධිත ප්‍රජාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා....

read more
හයවන ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2027 වසරට කල් දැමීමේ තීරණය පිළිබඳ රූපවාහිනී සිරස්තල

හයවන ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2027 වසරට කල් දැමීමේ තීරණය පිළිබඳ රූපවාහිනී සිරස්තල

හයවන ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2027 වසරට කල් දැමීමට රජය තීන්දු කරයි. එමෙන්ම පළමු ශ්‍රේණියේ ප්‍රතිසංස්කරණ පමණක් මේ වසරේ සිට ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත. මෙම පුවත ජනවාරි 13, 2026 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් සිරස්තල තුළ වාර්තා කර තිබුණේ පහත...

read more
විමල් වීරවංශ සත්‍යග්‍රහය අවසන් කිරීම පිළිබඳ රූපවාහිනී සිරස්තල

විමල් වීරවංශ සත්‍යග්‍රහය අවසන් කිරීම පිළිබඳ රූපවාහිනී සිරස්තල

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වහාම හකුලාගන්නැයි සහ අධ්‍යාපන අමාත්‍යවරියට එම තනතුරෙන් ඉවත් වෙන ලෙසට රජයට බල කරමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටදී ආරම්භ කර තිබූ සත්‍යග්‍රහය ඊයේ අවසන් කළේය. මෙම පුවත ජනවාරි 13, 2026 දින රූපවාහිනී රාත්‍රී...

read more
විමල් වීරවංශ සත්‍යග්‍රහයක

විමල් වීරවංශ සත්‍යග්‍රහයක

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වහාම හකුලාගන්නැයි සහ අධ්‍යාපන අමාත්‍යවරියට එම තනතුරෙන් ඉවත් වෙන ලෙසට රජයට බල කරමින් විමල් වීරවංශ අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටදී ඊයේ සත්‍යග්‍රහයක් ආරම්භ කලේය. මෙම පුවත ජනවාරි 12, 2026 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් තුළ වාර්තා කර...

read more
අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට එරෙහිව සජබය පොල් ගසයි.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට එරෙහිව සජබය පොල් ගසයි.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් සජබයේ පිරිසක් කතරගම දේවාලයේදී පොල් ගසා දේව කන්නලව්වක නිරත වීම. මෙම පුවත ජනවාරි 11, 2026 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් තුළ වාර්තා කර තිබුණේ පහත අයුරිනි. (YouTube වෙත එක්කොට තිබූ ජනවාරි 11, 2026 දින තෝරාගත් රූපවාහිනී...

read more