Features

දිවි තොර කරගැනීම් වගකීමෙන් වාර්තා කරමු!

දිවි තොර කරගැනීම් වගකීමෙන් වාර්තා කරමු!

මේ දිවි තොර කරගැනීම් වැළැක්වීමේ මාසයයි. 2026.09.14 දින සිට 2026.09.17 දක්වා වාර්තා වූ දිවි තොර කරගැනීමේ පුවත් සහ ගැටලු තෝරාගත් සිංහල පුවත්පත් ඇසුරින්. දිවි තොර කරගත් ආකාරය වාර්තා නොකළ යුත්තේ ඇයි? මෙමඟින් දිවි තොර කර ගැනීමට හෝ දිවි තොර කරගැනීමට තැත් කිරීමේ නැඹුරුතාවයක්...

read more