Features
මේ යෙදුම් දෙකෙන් ඔබ තෝරා ගන්නේ කුමක් ද?
සදාචාරාත්මක මාධ්‍ය භාවිතයක් සඳහා වඩාත් උචිත භාෂාවක් භාවිතා කරමු!
ප්රවෘත්තියක “සුද්දා” ලෙස ලිවීම මාධ්‍ය ආචාර ධර්මවලට එකඟද? “විදෙස් ජාතිකයා” යෙදුම වඩාත් උචිත නොවේද?
හරිම භාවිතය මොකක්ද? ඔබේ අදහස් පහතින් comment කරන්න.
ගෞරවනීය මාධ්‍ය වාර්තාකරණයක නියැළෙමු.
උපකාරක අංක පළ කරමු, ජීවිතයක් රැක ගනිමු! හදිසි උපකාරක අංක:*CCCline – 1333*ශ්‍රී ලංකා සුමිත්‍රයෝ - 0707308308*ජාතික මානසික සෞඛ්‍ය ආයතනය -...
”පළාත් සභා ඡන්දය පැරණි ක්‍රමයට පවත්වන්න” විපක්ෂයෙන් ඉල්ලීම්.
2026 මැයි 27 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් ඔස්සේ. (2026 මැයි 27 දින YouTube වෙත එක් කොට තිබූ තෝරා ගත් රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් විකාශයන්...
ගෞරවනීය සහ නිවැරදි භාෂා භාවිතයක්: “චීනුන්” වෙනුවට “චීන ජාතිකයන්” යන යෙදුම භාවිතා කිරීම ප්‍රශංසනීයයි!
2026 මැයි 27 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් ඔස්සේ. (2026 මැයි 27 දින YouTube වෙත එක් කොට තිබූ තෝරා ගත් රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් විකාශයන්...
සදාචාරාත්මක මාධ්‍ය වාර්තාකරණයක නියැළෙමු!
ගෞරවනීය මාධ්‍ය වාර්තාකරණයක නියැළෙමු!
බාල ගල් අඟුරු.
2026 මැයි 26 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් විකාශයන් ඔස්සේ. YouTube වෙත එක් කොට ඇති 2026, මැයි 26 දින තෝරා ගත් රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් විකාශයන්...










