දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් පසුව ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත්වෙමින් ඇති මේ අවස්ථාවේ, ස්වභාවික ආපදා හේතුවෙන් කාන්තාවන් සහ ගැහැණු දරුවන් මුහුණ දෙන අසමාන අවදානම් පුවත් වාර්තාකරණයේදී ඉස්මතු කිරීම ඉතා වැදගත් වේ. එසේ නොවුවහොත්, ආපදා වාර්තාකරණයෙන් කියැවෙන්නේ කතාවේ එක්...
Features
අපගේ වාර්තාකරණය තුළින් කිසිවෙකුත් මග නොහැරෙන බව සහතික කරමු.
ආපදා පිළිබඳ වාර්තාකරණයේදී වඩාත් සංවේදී වෙමු.
සදාචාරාත්මක මාධ්‍ය කලාවක් – ගෞරවනීය සමාජයක්!
උපකාරක අංකයක් පළ කරමු. ජීවිතයක් රැක ගනිමු!
හදිසි උපකාරක අංක:*CCCline – 1333*ශ්‍රී ලංකා සුමිත්‍රයෝ - 0707 308 308*ජාතික මානසික සෞඛ්‍ය ආයතනය-1926 (දුරකථන ඇමතුම් හෝ කෙටි පණිවුඩ මාර්ගයෙන් සම්බන්ධ කරගත හැක)*ශාන්ති මාර්ගම් -...
ගැටලුව: කාන්තාවන්ගේ වෘත්තීය දායකත්වය අසාමාන්‍ය දෙයක් බව පෙන්වීම හෝ ඔවුන්ගේ පෙනුම සහ සාම්ප්‍රදායික ගුණාංගවලට අනවශ්‍ය ප්‍රමුඛතාවක් ලබා දීම.
බලපෑම: මෙවැනි වාර්තාකරණයන් නිසා කාන්තාවන්ගේ සැබෑ කුසලතා යටපත් වී, ඔවුන් පිළිබඳ සමාජයේ පවතින ඒකාකෘතික කිරීම් තවදුරටත් තහවුරු වේ. විසඳුම: ස්ත්‍රී පුරුෂ භාවය හෝ ඒකාකෘතික කිරීම් වෙනුවට, කාන්තාවක සතු වෘත්තීය නිපුණතාව, සුදුසුකම් සහ ඇය අත්කරගත් ජයග්‍රහණ කෙරෙහි පමණක් පුවත්...
ගැටලුව: යම් වෘත්තියක නියැලී සිටින කාන්තාවන් සමඟ සම්මුඛ සාකච්ඡා වලදී ඔවුන්ගෙන් විවාහය, දරුවන් රැකබලා ගැනීම, රැකියාවක නිරත වීමට ඇති “අවසරය” හෝ විවිධ භූමිකාවන් “සමබරව” පවත්වා ගැනීම වැනි කරුණු පිළිබඳ ප්‍රශ්න විමසීම මාධ්‍ය තුළ බහුලව දක්නට ලැබේ.
බලපෑම: මෙහිදී වෘත්තීය විශ්වසනීයත්වය වෙත යොමු විය යුතු පාඨක අවධානය, පුද්ගලයාගේ පෞද්ගලික ජීවිතය දෙසට යොමු විය හැකිය. රැකියාවක නියුතු කාන්තාවකට ලැබෙන පිළිගැනීම පෞද්ගලික ජීවිතයේ කරුණු මත රඳා පවතින්නක් යන වැරදි මතය ද සමාජය තුළ යළි තහවුරු විය හැකිය. විසඳුම: මෙවැනිම සම්මුඛ...
දීපචෙල්වන්ගේ කෘති රේගුවේ රඳවා තබාගැනීම පිළිබඳ පුවත
2026 අප්‍රේල් 19 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් ඔස්සේ. (2026 අප්‍රේල් 19 දින YouTube වෙත එක්කර තිබූ තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශන...
නීතිඥ සංගමයේ සභාපති මාධ්‍යයට දැක් වූ අදහස් කෙටියෙන්.
අකුරේගොඩ නීතිඥ ඝාතනය මුල් කරගනිමින් නීතිඥවරු වෘත්තීය ක්‍රියාමාර්ගයක. මෙහිදී ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසුරිය මාධ්‍යට දීර්ඝ ලෙස අදහස් දැක්වීය. ඔහුගේ අදහස් කෙටියෙන් පහත දැක්වේ. (2026 පෙබරවාරි 16 දින YouTube වෙත එක්කර තිබූ තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන...
මෙම වාර්තාකරණය ඔබ අනුමත කරනවාද?
2026 පෙබරවාරි 13 වන දින අරුණ පුවත් පතේ වාර්තාවක් ඇසුරෙනි. සිදුවීම කෙටියෙන්: දුරකථන ඇමතුමක් මත ක්‍රියාත්මක වී, වැල්ලවත්ත වෙරළ තීරය අසල අවදානම් තත්ත්වයක සිටි සිසුවියක්, වැල්ලවත්ත පොලීසිය විසින් පොලිස් භාරයට ගෙන, පසුව දෙමව්පියන්ට භාරදුන් පුවතකි. මෙම වාර්තාව පිරික්සීමේදී...










