TV Coverage

අගමැතිනි හරිනි අමරසූරියගේ ඉන්දීය නිල සංචාරය

අගමැතිනි හරිනි අමරසූරියගේ ඉන්දීය නිල සංචාරය

අගමැතිනි හරිනි අමරසූරිය සම්බන්ධයෙන් වාර්තා කිරීමේදී ඇතැම් මාධ්‍ය, ඇයගේ විවාහක අවිවාහක භාවය ඔස්සේ ඇයව හැඟවුම් කරනා "මෙනෙවිය" යන්න යොදාගැනීම කෙතරම් යෝග්‍ය ද යන්න අපි මින් පෙර කිහිප වරක්ම සංවාදයට බඳුන් කොට ඇත. කෙසේ නමුත්, ඇතැම් මාධ්‍ය නැවත නැවතත් අග්‍රාමාත්‍යවරිය...

read more
අධිකරණයට අපහාස කළා යැයි පැමිණිලි?

අධිකරණයට අපහාස කළා යැයි පැමිණිලි?

ජාතික ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීනි ලක්මාලි හේමචන්ද්‍ර විසින් අධිකරණ තීන්දුවක් සම්බන්ධයෙන් කල ප්‍රකාශයකින් අධිකරණයට අපහාස වූයැයි, නව ජනතා පෙරමුණ සහ අනෙක් පාර්ශ්ව කිහිපයක් අධිකරණ සේවා කොමිෂන් සභාවට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇත. මෙම පුවත ඔක්තෝම්බර්...

read more
වැලිගම ප්‍රාදේශීය සභා සභාපති නිල කාමරය තුළදීම වෙඩි තබා ඝාතනය කරයි.

වැලිගම ප්‍රාදේශීය සභා සභාපති නිල කාමරය තුළදීම වෙඩි තබා ඝාතනය කරයි.

වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ලසන්ත වික්‍රමසේකර නිල කාමරය තුළදීම වෙඩි තබා ඝාතනය කරයි. මෙම පුවත ඔක්තෝම්බර් 22, 2025 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් සිරස්තල තුළ වාර්තා කර තිබුණේ පහත අයුරිනි. (YouTube වෙත එක්කොට තිබූ ඔක්තෝම්බර් 22, 2025 දින තෝරාගත් රූපවාහිනී...

read more
වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ඝාතනයට විරෝධය පළ කරමින් විපක්ෂ මන්ත්‍රීවරුන් කළු ඇඳුමින්  පාර්ලිමේන්තුවට

වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ඝාතනයට විරෝධය පළ කරමින් විපක්ෂ මන්ත්‍රීවරුන් කළු ඇඳුමින් පාර්ලිමේන්තුවට

වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ලසන්ත වික්‍රමසේකර වෙඩි තබා ඝාතනය කිරීමට විරෝධය පළ කරමින් විපක්ෂ මන්ත්‍රීවරුන් පසුගියදා, කළු ඇඳුමින් සැරසී පාර්ලිමේන්තුවට පැමිණියහ. මෙම පුවත 2025 ඔක්තෝබර් 23 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් සිරස්තලවල වාර්තා කර තිබුණේ පහත අයුරිනි....

read more
චීන්නු ද? චීන ජාතිකයින් ද?

චීන්නු ද? චීන ජාතිකයින් ද?

ඔක්තෝම්බර් 26, 2025 දින හිරු පුවත් සිරස්තලයේ චීන ජාතිකයන් හැඳින්වීමට “චින්නු” යන්න යොදාගෙන ඇති අයුරු පහත පෙන්වා ඇත. බොහෝ විට සිංහල මාධ්‍ය තුල “චීන්නු” යනුවෙන් භාවිතා වන්නේ සෘණාත්මක පසුබිමයක් තුලය. විශේෂයෙන්ම, නීති විරෝධී හෝ සමාජ විරෝධි ක්‍රියාවක් පිළිබඳව වාරතා...

read more
ආණ්ඩුවට විරුද්ධව විපක්ෂයෙන් නොවැම්බර් 21 නුගේගොඩදී විරෝධතා රැලියක්

ආණ්ඩුවට විරුද්ධව විපක්ෂයෙන් නොවැම්බර් 21 නුගේගොඩදී විරෝධතා රැලියක්

ආණ්ඩුවට විරුද්ධව විපක්ෂයෙන් විරෝධතා රැලියක් නොවැම්බර් 21 වැනි දින නුගේගොඩදී පැවැත්වීමට තීරණය කර ඇත. මෙම පුවත 2025 ඔක්තෝබර් 27 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් සිරස්තලවල වාර්තා කර තිබුණේ පහත අයුරිනි. (2025 ඔක්තෝබර් 27 දින YouTube වෙත එක්කොට තිබූ තෝරාගත්...

read more
සතොස විසින් මිලදී ගැනීමේදී පවරා ඇති දැඩි කොන්දේසි ගැන ගොවීන්ගේ අප්‍රසාදය.

සතොස විසින් මිලදී ගැනීමේදී පවරා ඇති දැඩි කොන්දේසි ගැන ගොවීන්ගේ අප්‍රසාදය.

දේශීය ලොකු ලූණු සතොස විසින් මිලදී ගැනීමේදී පවරා ඇති දැඩි කොන්දේසි ගැන ගොවීන්ගේ අප්‍රසාදය. මෙම පුවත ඔක්තෝම්බර් 28, 2025 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් තුළ වාර්තා කර තිබුණේ පහත අයුරිනි. (YouTube වෙත එක්කොට තිබූ ඔක්තෝම්බර් 28, 2025 දින තෝරාගත් රූපවාහිනී...

read more
මත්ද්‍රව්‍යට එරෙහි රටම එකට ජාතික මෙහෙයුම හෙට සිට

මත්ද්‍රව්‍යට එරෙහි රටම එකට ජාතික මෙහෙයුම හෙට සිට

මත්ද්‍රව්‍ය මැඩලීම සඳහා සංවිධානය කර ඇති රටම එකට ජාතික මෙහෙයුම හෙට (30/10/2025) ජනපති අනුරගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වේ. මෙම පුවත ඔක්තෝම්බර් 29, 2025 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් තුළ වාර්තා කර තිබුණේ පහත අයුරිනි. (YouTube වෙත එක්කොට තිබූ ඔක්තෝම්බර් 29, 2025...

read more
සැමවිමට උපකාරක අංක පළ කරමු!

සැමවිමට උපකාරක අංක පළ කරමු!

2025, ඔක්තෝම්බර් 29 දින රැදවියකුගේ දිවි තොර කර ගැනීමක් සම්බන්ධ පුවතක් ස්වර්ණවාහිනී රාත්‍රී ප්‍රධාන පුවත් වාර්තා කර තිබිණි. මෙම වාර්තාකරණය, *හදිසි උපකාරක අංක ඇතුලත් කර නැත. මෙවැනි පුවත් වාර්තා කරන විට උපකාරක අංකයක් සඳහන් කිරීම වැදගත් වන්නේ ඇයි? එමඟින් දිවි තොර කර...

read more
හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ රඳවා සිටි සිරකුටියේ අඩුපාඩු?

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ රඳවා සිටි සිරකුටියේ අඩුපාඩු?

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ රඳවා සිටි සිරකුටියේ අඩුපාඩු පිළිබඳ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ නිරීක්ෂණ. 2026 ජූනි 16 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් සිරස්තල ඔස්සේ. (2026 ජූනි 16 දින YouTube වෙත එක්කර තිබූ තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත්...

read more