Ethics Eye

අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට සහය විරෝධතා දෙවනි දවසටත්


අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට සහය දෙන විරෝධතා දෙවනි දවසටත්!

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නොනවත්වා 2026 දී ම ක්‍රියාත්මක කරන ලෙසට ඉල්ලා අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සහය පළ කරමින් විරෝධතා තවදුරටත් දිවයිනේ විවිධ ප්‍රදේශවල පැවැත්වුණි. එම විරෝධතා රජයේ පාර්ශව විසින් සංවිධානය කරන ලද ඒවා බවට විවිධ පිරිස් චෝදනා කරයි.

මෙම පුවත් 2026 ජනවාරි 19 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් තුළ දෙවනි දවසටත් වාර්තා කර තිබුණේ පහත ආකාරයෙනි.

(2026 ජනවාරි 19 දින YouTube වෙත එක්කොට තිබූ තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් ඇසුරිණි.)

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This