Ethics Eye TV Coverage

අධිකරණයට අපහාස කළා යැයි පැමිණිලි?

ජාතික ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීනි ලක්මාලි හේමචන්ද්‍ර විසින් අධිකරණ තීන්දුවක් සම්බන්ධයෙන් කල ප්‍රකාශයකින් අධිකරණයට අපහාස වූයැයි, නව ජනතා පෙරමුණ සහ අනෙක් පාර්ශ්ව කිහිපයක් අධිකරණ සේවා කොමිෂන් සභාවට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇත. මෙම පුවත ඔක්තෝම්බර් 21, 2025 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් තුළ වාර්තා කර තිබුණේ පහත අයුරිනි.

(YouTube වෙත එක්කොට තිබූ ඔක්තෝම්බර් 21, 2025 දින තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් ඇසුරිණි.)

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This