දිවි තොර කරගැනීම් හා සම්බන්ධ මාර්ගෝපදේශ
පහත දැක්වෙන්නේ එක් එක් පුවත්පත දිවි තොර කරගැනීම් හා සම්බන්ධ මාර්ගෝපදේශ කඩකිරීම් නිරීක්ෂණය වූ වාර ගණන සහ දිවි තොර කරගැනීම් හා සම්බන්ධ පුවත්වල උපකාරක අංක පළ නොකිරීම නිරීක්ෂණය වූ වාර ගණනයි. මේ සඳහා 2026 ජනවාරි මස සිට ජූනි මස දක්වා තෝරාගත් දිනපතා සිංහල පුවත්පත් දත්ත භාවිතා කර ඇත.දිවි තොර කරගැනීම් සම්බන්ධ පුවත් වගකීමෙන් වාර්තා කරමු!සහකම්පිත වාර්තාකරණයක් වෙනුවෙන් පෙළ ගැසෙමු!මේ දිවි තොර කරගැනීම් වළක්වා ගැනීමට දැනුවත් කිරීමේ මාසයයි.


0 Comments