පියතුමෙක්ට පොලිසියෙන් ප්රහාරයක්- පුවතක්
යතුරුපැදියක් අණ නොතකා ධාවනය කළැයි කතෝලික පියතුමෙකුට පොලිසියෙන් ප්රහාරයක් යන පුවත සහ එම නිලධාරීන් රිමාන්ඩ් භාරයට පත්වීම. මෙම පුවත් 2026 ජනවාරි 25 දින රූපවාහිනී රාත්රී ප්රධාන සිංහල පුවත් විකාශයන් තුළ වාර්තා කර තිබුණේ පහත ආකාරයෙනි.
(2026 ජනවාරි 25 දින YouTube වෙත එක්කොට තිබූ තෝරාගත් රූපවාහිනී රාත්රී ප්රධාන සිංහල පුවත් විකාශයන් ඇසුරිණි.)


0 Comments