බේරුවල සමූපකාරයේදී “යකා නැටූ මාලිමා සාමාජිකයා”?
තමාව අධ්යක්ෂක මණ්ඩල සාමාජිකත්වයෙන් ඉවත් කිරීම නිසා ජාතික ජනබලවේගයේ බේරුවල සමූපකාර අධ්යක්ෂක මණ්ඩලයේ සාමාජිකයෙකු බේරුවල සමූපකාරය තුල කලහකාරී ලෙස හැසුරුනායැයි පුවතක් 2025 නොවැම්බර් 03 දින හිරු රාත්රී 6:55 සිංහල ප්රධාන පුවත් තුළ වාර්තා කර තිබුණි. මෙම පුවත අනෙක් රූපවාහිනී රාත්රී සිංහල ප්රධාන පුවත් තුළ වාර්තා කර තිබුණේ නැත.
(YouTube වෙත එක්කොට තිබූ නොවැම්බර් 03, 2025 දින තෝරාගත් රූපවාහිනී රාත්රී ප්රධාන සිංහල පුවත් විකාශයන් ඇසුරිණි.)


0 Comments