Ethics Eye TV Coverage

මත්ද්‍රව්‍ය අඩංගු කන්ටේනර ජාත්‍යන්තර බුද්ධි අංශ තොරතුරු ලැබී තිබියදීත් වරායෙන් නිදහස් කරලා? නාමල්ගෙන් චෝදනා?

මිද්දෙණියේ දී සොයාගත් මත්ද්‍රව්‍ය සෑදීමට භාවිතා කරන ද්‍රව්‍ය අඩංගු කන්ටේනර ජාත්‍යන්තර බුද්ධි අංශ තොරතුරු ලැබී තිබියද, වරායෙන් නිදහස් කර ඇති බවට නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී රජයට චෝදනා කරයි. මෙම පුවත වාර්තා කල ආකාරය පහත දැක්වේ.

(YouTube වෙත එක්කොට තිබූ 2025 සැප්තැම්බර් 25 දින තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් ඇසුරිනි.)

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This