අනුර කුමාර ජනපති වී ඊයේ (සැප්තැම්බර් 21, 2025) දිනට අවුරුද්දක් සම්පූර්ණ වෙයි. මෙම පුවත සමග ජනතාව, පවතින ආණ්ඩුවට ප්‍රශංසා කරන දර්ශන සමහර රූපවාහිනී මාධ්‍ය සැප්තැම්බර් 21, 2025 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් ඔස්සේ වාර්තා කර තිබුණේ පහත අයුරිනි.
(YouTube වෙත එක්කොට තිබූ සැප්තැම්බර් 21, 2025 දින තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් ඇසුරිණි.)


0 Comments