Ethics Eye

උපකාරක අංක‍යක් පළ කරමු. ජීවිතයක් රැකගනිමු!

2026.11.03 දින තෝරාගත් සිංහල පුවත්පත් සහ 2026.11.02 දින තෝරාගත් රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් විකාශයන් ඇසුරින්

දිවි තොර කරගැනීම් සම්බන්ධ පුවතක් වාර්තා කරන විට උපකාරක අංක පළ කළ යුත්තේ ඇයි?

මෙමඟින් පීඩාවට පත් අයෙකුට ක්ෂණිකව සහාය වීමටත්, අවදානම් සිතුවිලි වෙනතකට යොමු කර ජීවිත රැක ගැනීමටත් සෘජුවම හැකියාව ලැබේ.

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This