Ethics Eye

ග්‍රීක බැඳුම්කර නඩුවේ තීන්දුව: එකම ආයතනයේ සොහොයුරු පුවත්පත්

වඩාත්ම ආචාර ධාර්මික වාර්තාකරණය තෝරා ගැනීම සඳහා ඔබට ඇසිය හැකි ප්‍රශ්න කිහිපයක් පහතින්:

1.නිරවද්‍යතාව (Accuracy): නිදහස් කිරීමක්ද? මුදා හැරීමක්ද?

2.ප්‍රමුඛතාවය (Prioritisation): “මුදා හැර ඇත්තේ කොන්දේසි” මත බව සඳහන් කර ඇත්තේද?

3.පැහැදිලි බව (Clarity): “නඩුව ඉල්ලා අස්කර ගැනීම” සහ “කොන්දේසිය පැනවීම” යන කරුණු අතර ඇති සම්බන්ධය සිරස්තලය මගින් පැහැදිලිව පෙන්වා දෙන්නේද?

මේ අනුව වඩාත්ම ආචාරධාර්මික වාර්තාකරණයක් ලෙස ඔබ තෝරා ගන්නේ කුමන සිරස්තලයද?

No photo description available.
No photo description available.
No photo description available.
No photo description available.

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This