Ethics Eye

ඝාතන-දිවි තොර කරගැනීම් වගකීමෙන් වාර්තා කරමු!

2026.11.06 දින තෝරාගත් සිංහල පුවත්පත් ඇසුරින්.

දිවි තොර කරගත් ආකාරය පුවත් සිරස්තලය හෝ අන්තර්ගතය තුළ වාර්තා නොකළ යුත්තේ ඇයි?

මෙමඟින් දිවිතොර කරගැනීමේ නැඹුරුතාවයක් ඇති අයෙකුට එය උත්ප්‍රේරකයක් විය හැක. පර්යේෂණවලට අනුව, මෙවැනි පුවත් නිරන්තරයෙන් දැකීමෙන් මානසිකව පීඩාවට පත් වූවන් එම ක්‍රියාවන්ට පෙළඹීමට දැඩි අවදානමක් (Suicide Contagion) ඇති කළ හැක.

උපකාරක අංක පළ කළ යුත්තේ ඇයි?

මෙමඟින් පීඩාවට පත් අයෙකුට ක්ෂණිකව සහාය වීමටත්, අවදානම් සිතුවිලි වෙනතකට යොමු කර ජීවිත රැක ගැනීමටත් සෘජුවම හැකියාව ලැබේ.

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This