Ethics Eye TV Coverage

ප්‍රශ්නගත මොඩියුලය ගැන උලපනේ හිමි මහනායක හිමිවරුන් දැනුවත් කරයි.

ප්‍රශ්නගත මොඩියුලය සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ගැටලු පිළිබඳ පූජ්‍ය උලපනේ සුමංගල හිමි මල්වතු–අස්ගිරි මහනායක හිමිවරුන් දැනුවත් කරයි. මෙම පුවත ජනවාරි 06, 2026 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් තුළ වාර්තා කර තිබුණේ පහත අයුරිනි.

(YouTube වෙත එක්කොට තිබූ ජනවාරි 06, 2026 දින තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් ඇසුරිණි.)

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This