විමල් වීරවංශ සත්‍යග්‍රහයක
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වහාම හකුලාගන්නැයි සහ අධ්‍යාපන අමාත්‍යවරියට එම තනතුරෙන් ඉවත් වෙන ලෙසට රජයට බල කරමින් විමල් වීරවංශ අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටදී ඊයේ සත්‍යග්‍රහයක් ආරම්භ කලේය.
මෙම පුවත ජනවාරි 12, 2026 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් තුළ වාර්තා කර තිබුණේ පහත අයුරිනි.
(YouTube වෙත එක්කොට තිබූ ජනවාරි 12, 2026 දින තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් ඇසුරිණි.)


0 Comments