Ethics Eye

විමල් වීරවංශ සත්‍යග්‍රහය අවසන් කිරීම පිළිබඳ රූපවාහිනී සිරස්තල

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වහාම හකුලාගන්නැයි සහ අධ්‍යාපන අමාත්‍යවරියට එම තනතුරෙන් ඉවත් වෙන ලෙසට රජයට බල කරමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටදී ආරම්භ කර තිබූ සත්‍යග්‍රහය ඊයේ අවසන් කළේය.

මෙම පුවත ජනවාරි 13, 2026 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් සිරස්තල තුළ වාර්තා කර තිබුණේ පහත අයුරිනි.

(YouTube වෙත එක්කොට තිබූ ජනවාරි 13,2026 දින තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් ඇසුරිණි.)

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This