හයවන ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2027 වසරට කල් දැමීමේ තීරණය පිළිබඳ රූපවාහිනී සිරස්තල
හයවන ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2027 වසරට කල් දැමීමට රජය තීන්දු කරයි. එමෙන්ම පළමු ශ්‍රේණියේ ප්‍රතිසංස්කරණ පමණක් මේ වසරේ සිට ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.
මෙම පුවත ජනවාරි 13, 2026 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් සිරස්තල තුළ වාර්තා කර තිබුණේ පහත අයුරිනි.
(YouTube වෙත එක්කොට තිබූ ජනවාරි 13,2026 දින තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් ඇසුරිණි.)


0 Comments