සීනිමෝදර මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට.
සැකකරු මාලිමා ආධාරකරුවෙක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසයි.
මෙම පුවත රූපවාහිනී පුවත් තුළ වාර්තා වූයේ පහත පරිදිය.
(YouTube වෙත එක්කොට තිබූ ඔක්තෝම්බර් 02, 2025 දින තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් ඇසුරිණි.)


0 Comments