Ethics Eye

මාලිමා නාගරික මන්ත්‍රීවරියකගේ සැමියා කුඩු සමඟ අත්අඩංගුවට – පුවතක්

මාලිමා නාගරික මන්ත්‍රීවරියකගේ සැමියාට අයත් හෝටලයක හෙරොයින් කිලෝග්‍රෑම් 1ට අධික ප්‍රමාණයක් හමුවීම සමබන්ධයෙන් ඇගේ සැමියා පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමේ පුවතක් 2025 නොවැම්බර් 06 වන දින ප්‍රධාන සිංහල පුවත්පත් වල වාර්තා වූයේ පහත පරිදිය.

(2025 නොවැම්බර් මස 06 දා තෝරාගත් සිංහල පුවත්පත් ඇසුරිණි.)

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This