Sallay and the intelligence apparatus: Patriotic service or protected status?
How newspapers discussed Suresh Sallay’s role in the intelligence service
Major stories in the Sinhala and Tamil press: June 15 – June 21
Highlights the differences and nuances in reporting between Sinhala and Tamil newspapers Over the past week, the Sinhala and Tamil press converged in relation to six main stories. The six stories were on the: (i) dengue outbreak in the country; (ii) preparations to...
වගකීම් සහගත මාධ්‍ය වාර්තාකරණයක නියැලෙමු!
ලෝක තෙල් මිල අඩු වුවද අප රට තුළ තෙල් මිල අඩු නොවීම පිළිබඳ කතාබහ.
2026 ජූනි 21 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් ඔස්සේ. (2026 ජූනි 21 දින YouTube වෙත එක්කර තිබූ තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශන...
අමුතු රාගයක් ද? අපයෝජනයක් ද?
2026 ජුනි 18 තෝරාගත් සිංහල පුවත්පත් ඇසුරින්. වගකීම් සහගත වාර්තාකරණයක් වෙනුවෙන් පෙළගැසෙමු
තෙල්දෙණිය රෝහල අසල රථගාලක නවතා තිබූ මෝටර් රථයකින් හමුවූ කාන්තා මළ සිරුර: මියගිය කතගේ ඡායාරූපය පළ කිරීමට අවශ්‍යද?
2026 ජූනි 18 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් ඔස්සේ. (2026 ජූනි 18 දින YouTube වෙත එක්කර තිබූ තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශන...
සලේ නිරුවත් කර පරීක්ෂා කළ බව CIDය පිළිගත්තා – බිරිඳ
හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ නිරුවත් කර සියල්ලන් ඉදිරියේ සිරුර පරීක්ෂා කළ බව CIDය පිළිගත් බව සලේගේ බිරිඳ මනෝරි සලේ පවසයි. 2026 ජූනි 17 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් ඔස්සේ. (2026 ජූනි 17 දින YouTube වෙත එක්කර තිබූ තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල...
ලෝක වෙළඳපොළේ තෙල් මිල අඩු වුවද, අප රටේ ඉන්ධන මිල අඩු නොකරන බව විපක්ෂ නායක පවසයි.
ලෝක වෙළඳපොළේ තෙල් මිල අඩු වෙනකොට අපේ තෙල් මිල අඩු කරන්නේ නැහැ. - විපක්ෂ නායක. 2026 ජූනි 17 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් ඔස්සේ. (2026 ජූනි 17 දින YouTube වෙත එක්කර තිබූ තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශන...
අද දින තෝරාගත් සිංහල සහ දෙමළ පුවත්පත් වල ප්‍රධාන සිරස්තල (2026 ජූනි 18 දින තෝරාගත් සිංහල සහ දෙමළ පුවත්පත් මුල් පිටු ඇසුරෙන්.)
සැප්තැම්බර් 01, 2025 දින අරුණ පුවත්පතේ පළ වූ “ගංජා ජාවාරමා පොලිස් නිලධාරියාගේ කන කා පනී” යන සිරස්තලය සලකා බලමු,
යම් කිසි පුවතක් වාර්තා කිරීමේදී, එම සිදුවීම හෝ ඊට අදාළ අයවළුන් සම්බන්ධයෙන් යම් පූර්ව විනිශ්චයක් ලබාදීමක් හෝ පූර්ව විනිශ්චය ඇති කරවීමක් නොකොට, අදාළ පුවත කරුණු වශයෙන් ඉදිරිපත් කිරීම අතිශයින්ම වැදගත් වේ. එහිදී, පුවත් සිරස්තලයන් සහ අන්තර්ගතයන් සඳහා යොදාගන්නා භාෂාව කෙතරම්...
ඔබ තෝරා ගන්නේ කුමක්ද?
එකම දිනක පළ වූ ප්රවෘත්ති දෙකක් විමසා බලමු. දිනමිණ පුවත්පත: "පෙම්වතා සමඟ කල්පිටිය හොටලයේ සාදයකට එක්වූ සුදු නෝනාට අතවර කරලා" අරුණ පුවත්පත: "ස්පාඤ්ඤ තරුණියට අතවර කරන්න හැදූ 3ක් මාට්ටු" අපරාධයට මුහුණ දුන් පුද්ගලයා “සුදු නෝනා" යනුවෙන් හැඳින්වූ විට, ප්‍රවෘත්තියේ සම්පූර්ණ...
ලිංගික අපරාධයන් හැඳින්වීමේදී “දූෂණය” හෝ “කෙලෙසීම” යන යෙදුම් බහුලව භාවිත වූවත්, එය යෝග්‍ය භාවිතාවක් ද යන්න Ethics Eye අපි මින් පෙර ද ප්‍රශ්න කර ඇත්තෙමු.
එයට හේතු වන්නේ, "දූෂණය" හෝ "කෙලෙසීම" යන යෙදුම් ඔස්සේ, ලිංගික අපරාධයකට මුහුණ පෑවෙකු අපවිත්‍ර වූ බවට අදහසක් ගම්‍ය වීමයි. ලිංගික අපරාධයන්ට ලක් වූවන් සම්බන්ධයෙන් සමාජය තුළ තවමත් පවත්නා ගර්හාත්මක ආකල්පයන්ද සමඟින් බලන විට, එවැනි යෙදුම් ඔස්සේ ලිංගික අපරාධයන්ට ලක් වූවන්...
ලිංගික අපරාධයන් හැඳින්වීමේදී “දූෂණය” හෝ “කෙලෙසීම” යන යෙදුම් බහුලව භාවිත වූවත්, එය යෝග්‍ය භාවිතාවක් ද යන්න Ethics Eye අපි මින් පෙර ද ප්‍රශ්න කර ඇත්තෙමු.
එයට හේතු වන්නේ, "දූෂණය" හෝ "කෙලෙසීම" යන යෙදුම් ඔස්සේ, ලිංගික අපරාධයකට මුහුණ පෑවෙකු අපවිත්‍ර වූ බවට අදහසක් ගම්‍ය වීමයි. ලිංගික අපරාධයන්ට ලක් වූවන් සම්බන්ධයෙන් සමාජය තුළ තවමත් පවත්නා ගර්හාත්මක ආකල්පයන්ද සමඟින් බලන විට, එවැනි යෙදුම් ඔස්සේ ලිංගික අපරාධයන්ට ලක් වූවන්...
මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් සම්බන්ධයෙන් විමර්ශනාත්මක පුවතක් අරුණ පුවත්පතේ (සැප්තැම්බර් 03, 2025) සඳහන් වී තිබුණේ මෙසේය.
* සිරස්තලය - "කිරිබත්ගොඩ මත්ලෝලියාට මහේස්ත්‍රාත්ගෙන් තරයේ අවවාද" මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම යනු සංකීර්ණ කරුණු සමුදායක් හේතු කරගෙන සිදුවන, සුව කළ හැකි තත්ත්වයක් මිස, හුදු මත්ද්‍රව්‍ය සඳහා ලොල් වීමක් නොවේ. එසේ නම් මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් හැඳින්වීමට ඇතැම් විට මාධ්‍ය...
විසි වසරක් විදේශගතව සිටි තම විවාහක සැමියා ආපසු දිවයිනට පැමිණෙන විට 17 වියැති දරුවකු සමග පැමිණීමේ සිත් තැවුල නිසා කාන්තාවක් දිවි අහිමි කරගැනීමේ පුවතක් 2025 සැප්තැම්බර් 01 දින මව්බිම පුවත්පතේ පළ කර තිබුනි.
එම පුවත තුල දිවි තොර කරගත් ආකාරය පුවත තුල දෙවතාවක්ම දීර්ඝ ලෙස සඳහන් කර තිබිනි. ඒ තුලින් තවත් මේ හා සමාන අනුකාරක සිදුවීම් වලට අවකාශ සැලසීමක් විය හැක. සිය දිවි නසා ගැනීමට ඇති හේතුව සරල කොට නොදැක්වීමද වැදගත් වේ. මන්ද එය සංකීර්ණ දිවි තොර කරගැනීමක් පිළිබඳ හේතුව සරල නොකළ...
මිද්දෙණිය අයිස් කන්ටේනර් සිද්ධිය
හෙට ලෝක සියදිවි හානිකරගැනිම් වැළැක්වීමේ දිනය
හෙට, එනම් සැප්තැම්බර් 10 දින ලෝක සියදිවි හානිකරගැනීම් වැළැක්වීමේ දිනයයි. එවන් පසුබිමක තෝරාගත් සිංහල පුවත්පත් කිහිපයක් තුල සියදිවි හානි කරගැනීමේ පුවතක් වාර්තා වී තිබූ ආකාරයන් සලකා බලමු. දිවි තොර කර ගැනීම් වාර්තාකරණයදී දිවි තොර කරගත් ආකාරය සඳහන් නොකරන මෙන් දක්වන්නේ, එම...
දිවි අහිමි කරගැනීම් පිළිබඳ වාර්තා කිරීමේදී නිවැරදිව මාධ්‍ය ආචාර ධර්ම පිළිපදිමු.
ලෝක සියදිවි හානි කරගැනීම් වැළැක්වීමේ දිනය
රොච්චයිල් වත්තේ පදිංචි තරුණයෙකු, පසුගියදා දිවි තොර කරගත් පුවත ලංකාදීප, අරුණ සහ දිනමිණ පුවත්පත් තුළ පළ වී තිබිණි.
එම වාර්තාකරණයන් තුළ තිබූ දිවි තොරකර ගැනීම් වාර්තා කිරීම සම්බන්ධ මාධ්‍ය ආචාර ධර්ම උල්ලංඝනයන් අපි පෙන්වා දුන්නෙමු (එයට පිවිසීම මෙතනින්: https://www.facebook.com/share/p/1BYfAyDtM5/ ) අද ලංකාදීප කතුවැකිය (සැප් 10, 2025) තුළ එම සිදුවීම සම්බන්ධයෙන් තවදුරටත්...
Verité Research, as the name implies, is an independent think tank with research at its core. We carry out this research along four areas –economics, politics, media, and law. Leveraging this research, we provide strategic analysis and advice to governments, organisations, and the private sector in Sri Lanka and beyond.
Contact information
Verité Media, Verité Research Pvt. Ltd
No. 5A, Police Park Place,
Colombo 00500
Email: media@veriteresearch.org
Phone: +94 76 148 8544
© Verité Research Private Limited. All Rights Reserved.




















