2024 Election Update: Elpitiya Pradeshiya Sabha election

”හදි කිරීමක්” ද?ලිංගික අපයෝජනයක් ද?

”හදි කිරීමක්” ද?ලිංගික අපයෝජනයක් ද?

බාලවයස්කාර සිසුවියකට බරපතළ ලිංගික අපයෝජන කළ බවට චෝදනා ලැබූ දෙදරු පියෙකුට බරපතළ වැඩ සහිත වසර 10ක සිරදඬුවම් නියමවීමේ පුවතක් ේ වාර්තා වී තිබුණේ මෙසේය. * "බාලවයස්කාර සිසුවියකට හදි කළ දෙදරු පියා දස වසකට මහුඋළුගෙදර යවයි" - දිවයින * "ශිෂ්‍යාවක ලිංගික අපයෝජනය කිරීමේ සිද්ධිය:...

විදුලි බිල වැඩි වීම- රූපවාහිනි පුවත් ඔස්සේ

විදුලි බිල වැඩි වීම- රූපවාහිනි පුවත් ඔස්සේ

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු 15% කින් ඉහළට නැංවීමේ පුවත ජූනි 11, 2025 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් තුළ වාර්තා කර තිබුණේ පහත අයුරිනි. (YouTube වෙත එක්කොට තිබූ ජූනි 11, 2025 දින තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත්...

ගුවන් හමුදාවේ 74 වසරක ඉතිහාසය තුළ ලෝඩ් මාස්ටර් ලෙස කටයුතු කළ පළමු නිලධාරිනිය.ඇගේ ”රූමත්” බව පුවතට අදාළද?

ගුවන් හමුදාවේ 74 වසරක ඉතිහාසය තුළ ලෝඩ් මාස්ටර් ලෙස කටයුතු කළ පළමු නිලධාරිනිය.ඇගේ ”රූමත්” බව පුවතට අදාළද?

කාන්තාවන් පිළිබඳ පුවත් වාර්තාකරණයේදී, ඇතැම් මාධ්‍ය මගින් බොහෝ විට ඔවුන්ව ලිංගික වස්තූන් ලෙසින් හැඟවුම්කරණය කිරීමක් සිදුවන බව අපි මින් පෙරද පෙන්වා දී ඇත්තෙමු. මේ Ethics Eye නිරීක්‍ෂකයෙකු විසින් අප වෙත යොමු කර තිබුණු තවත් එවැනි නිදසුනකි. ගුවන් හමුදාවේ 74 වසරක ඉතිහාසය...

ඍණාත්මක සන්දර්භයන් ඇති පුවත් තුළ කාන්තාවන් පමණක් ඉස්මතු කිරීම.

ඍණාත්මක සන්දර්භයන් ඇති පුවත් තුළ කාන්තාවන් පමණක් ඉස්මතු කිරීම.

මාධ්‍ය තුළ පළ වන ඇතැම් පුවත් වාර්තාවන්හි, එකම වරද සිදුකළ කාන්තාවන් සහ පිරිමින් නීතියට හසුවූ අවස්ථාවකදී, කාන්තාව පමණක් වඩාත් ඉස්මතු කොට දැක්වීමේ භාවිතාවක් දක්නට ලැබේ. එනම්, එහිදී කාන්තාව සහ පිරිමියා විසින් එකම වරද සිදුකරනු ලැබූ අවස්ථාවකදී වුවත්, කාන්තාව කළ වරදට වැඩි...

ආබාධ සහිත අයවලුන් හැඳින්වීමට පුද්ගල ප්‍රථම භාෂාවක් භාවිතා කරමු!

ආබාධ සහිත අයවලුන් හැඳින්වීමට පුද්ගල ප්‍රථම භාෂාවක් භාවිතා කරමු!

ආබාධ සහිතව ජීවත් වන්නවුන් අප සමාජයේම කොටසකි. එහිදී ඔවුන්ව කොන් කිරීමකට ලක් නොකිරීමට වග බලා ගැනීම එම සමාජයේම වගකීමකි. මෙය ආබාධ සහිතව ජීවත් වන්නවුන් සම්බන්ධයෙන් වන පුවත් වාර්තාවන්ටද අදාළ වේ. ආබාධ සහිත පුද්ගලයන් හැඳින්වීමට පුද්ගල ප්‍රථම භාෂාවක් යොදා ගැනීම;...

“රූමත්” – අදාළ ද?

“රූමත්” – අදාළ ද?

"රූමත්", "ලස්සන" වැනි විශේෂණයන් උපයෝගී කරගනිමින්, පුවතකට අදාළ නොවන කාන්තා බාහිර රූපය ඉස්මතුකොට දැක්වීමේ භාවිතාවක් ඇතැම් මාධ්‍ය අනුගමනය කරයි. මෙයට නිදසුනක් ලෙස, 16 හැවිරිදි සිසුවියන් හතර දෙනෙකුගේ ඡායාරූප AI තාක්ෂණය මගින් වෙනස් කර, ඔවුන්ට අන්තර්ජාලය හරහා ලිංගික අපරාධයක්...

අනුරාධපුර ලිංගික අපරාධ සිද්ධිය

අනුරාධපුර ලිංගික අපරාධ සිද්ධිය

අනුරාධපුර ශික්ෂණ රෝහලේ රාජකාරියේ නිරතව සිටියදී වෛද්‍යවරියක ලිංගික අපරාධකයට ලක්කිරීමේ සිද්ධිය හැඳින්වීමට මාර්තු 14,2025 සිංහල පුවත්පත් තුළ භාවිතා කළ යෙදුම් පහත පරිදි දැක්විය හැක. පාඨකයින් ලෙසට මෙහිදී අප ඇසිය යුත්තේ, "දූෂණය" යන යෙදුම ඔස්සේ, ලිංගික අපරාධයකට ලක්වූ අයෙකු...

අනුරාධපුර රෝහල් පරිශ්‍රය තුළ වෛද්‍යවරියකට සිදු වූ ලිංගික අපරාධය

අනුරාධපුර රෝහල් පරිශ්‍රය තුළ වෛද්‍යවරියකට සිදු වූ ලිංගික අපරාධය

අනුරාධපුර ශික්ෂණ රෝහලේ රාජකාරියේ නිරතව සිටියදී වෛද්‍යවරියක ලිංගික අපරාධකයට ලක්කිරීමේ සිද්ධිය වෙබ් අඩවි තුල සඳහන්ව තිබූ ආකාරය පහත පරිදි දැක්විය හැක. එකම පුවත් වෙබ් අඩවිය තුළ ඇතැම් අවස්ථාවන්හි "දූෂණය" යනුවෙන්ද, තවත් විටක "අපයෝජනය", "අතවර", "ලිංගික වද හිංසා" යනුවෙන්ද...

“සිරකරුවන්ට නිදහස දීමේ දී ජනපති සමාව අවභාවිතා වී ඇති බවට චෝදනා”

“සිරකරුවන්ට නිදහස දීමේ දී ජනපති සමාව අවභාවිතා වී ඇති බවට චෝදනා”

සිරකරුවන්ට නිදහස දීමේ දී ජනපති සමාව අවභාවිතා වී ඇති බවට ඇති චෝදනා සහ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් රිමාන්ඩ් කිරීමේ පුවත් ජූනි 10, 2025 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් තුළ වාර්තා කර තිබුණේ පහත අයුරිනි. (YouTube වෙත එක්කොට තිබූ ජූනි 10, 2025 දින තෝරාගත් රූපවාහිනී...

“ගුරා” ද? “ගුරුවරයා” ද?

“ගුරා” ද? “ගුරුවරයා” ද?

නුගේගොඩ සහ ගම්පහ ප්‍රදේශවල උපකාරක පන්ති පවත්වන ගුරුවරයෙක්, වෙනත් සිසුන් ලවා අනෙකුත් සිසුන්ට පහර දීමේ සිද්ධියකට සැක පිට අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන පැවැත්වීම පිළිබඳ මාධ්‍ය තුළත්, සමාජ මාධ්‍ය තුළත් අවධානයට ලක් වී තිබුණි. ඔබ සිතන ලෙසට, එක් සැකකරුවෙකු හැඳින්වීමට "ගුරා"...

කරදර කිරීමක් ද?ලිංගික අතවර ද?

කරදර කිරීමක් ද?ලිංගික අතවර ද?

ලිංගික අපරාධයන් වාර්තා කිරීමේදී, මාධ්‍ය සැලකිලිමත් විය යුතු කරුණක් වන්නේ, එම අපරාධයන්, ඒවායේ නිසි බරපතල භාවය සන්නිවේදනය කරමින් වාර්තා කිරීමයි. මන්ද යත්, එසේ නොකොට, එවැනි අපරාධ සැහැල්ලු කොට දැක්වීම මගින්, ඒවා සමාජය තුළ සාමාන්‍යකරණය කොට සලකන ආකල්පයක් ඇති වීමේ අවදානමක්...

දේශබන්දු තෙන්නකෝන් දුටු තැන අල්ලනු!

දේශබන්දු තෙන්නකෝන් දුටු තැන අල්ලනු!

දේශබන්දු තෙන්නකෝන් දුටු තැන අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් විවෘත වරෙන්තුවක් නිකුත් කළ බව මාධ්‍ය වාර්තා කර තිබිණි. මෙම පුවත ආවරණය හා ආවරණය කර නොතිබූ සිංහල පුවත්පත් පහත පරිදි දැක්විය හැක. * හිටපු අමාත්‍ය ටිරාන් අලස් යනු, මව්බිම පුවත්පත අයත්...

August 11, 2025 – August 15, 2025

August 11, 2025 – August 15, 2025

The TV coverage of the issue The data on television coverage is based on the monitoring of the primetime news telecasts of selected Sinhala TV channels uploaded to YouTube. 

උතුරු නැගෙනහිර හර්තාලය – සාර්ථකද? අසාර්ථකද? 🪧 

උතුරු නැගෙනහිර හර්තාලය – සාර්ථකද? අසාර්ථකද? 🪧 

ITAK පක්ෂය විසින් කැඳවනු ලැබූ හර්තාලය පිළිබඳව 2025 අගෝස්තු 19 දින පළවූ සිංහල සහ දෙමළ පුවත්පත්වල මුල් පිටු සහ 2025 අගෝස්තු 18 දින රාත්‍රී රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයන්හි සිරස්තල තුළ වාර්තා කර තිබුණු ආකාරය පහත පෙන්වා දී ඇත....

Major stories in the Sinhala and Tamil press: Aug.11 – 17

Major stories in the Sinhala and Tamil press: Aug.11 – 17

Highlights the differences and nuances in reporting between Sinhala and Tamil newspapers. Over the past week, the Sinhala and Tamil press converged on four main stories. These stories were: (i) plans to revoke the privileges afforded to former presidents; (ii) the...

Verité Research, as the name implies, is an independent think tank with research at its core. We carry out this research along four areas –economics, politics, media, and law. Leveraging this research, we provide strategic analysis and advice to governments, organisations, and the private sector in Sri Lanka and beyond.

Contact information

Verité Media, Verité Research Pvt. Ltd

No. 5A, Police Park Place,

Colombo 00500

 

Email: media@veriteresearch.org

Phone: +94 76 148 8544 

© Verité Research Private Limited. All Rights Reserved.