ආබාධ සහිත පුද්ගලයන් සම්බන්ධව වාර්තා කරන්නේ කෙසේද?
නීතියට පෙර මාධ්‍ය තුළින් වැරදිකරුවන් කිරීමක්?
යම් කිසි අපරාධයක් සඳහා චෝදනා ලැබූවෙකු ඊට වැරදිකරුද, නිවැරදිකරුද කියා තීරණය කළ යුත්තේ, නීතිමය ක්‍රියාමාර්ග ඔස්සේ අධිකරණයයි. එසේ තහවුරු කරන තුරු අදාළ සැකකරු නිවැරදිකරු බවට පූර්ව නිගමනයක් (Presumption of innocence) ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව තුළම තිබේ. එසේ නම්, යම් අපරාධයක්...
භාරවුනාද? අත්අඩංගුවට ගත්තද?
කිරිබත්ගොඩ නගරයේ ඉදිකිරීම් සඳහා රජයට පවරාගෙන තිබූ ඉඩමකට කූට ලේඛන සකස් කිරීමේ නඩුවට අදාළව අධිකරණය මඟහරිමින් සිටියදී අධිකරණයෙන් විවෘත වරෙන්තු නිකුත්කොට තිබූ එම නඩුවේ හයවැනි සැකකරු වන හිටපු රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර යන අය නීතිඥයකුගේ මාර්ගයෙන් ඊයේ (07 වැනිදා) මහර...
ඝාතනයක් ගැන අසංවේදී සිරස්තලයක්
ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ සැමියෙකු විසින් බිරිඳ ඝාතනය කිරීමේ පුවතක් වාර්තා වී තිබුණේ පහත අයුරිනි. *සති අග අරුණ (මැයි 04, 2025) - "කපා කපා කෑලි කපා බිරිඳ ග්‍රෑන්ඩ්පාස් ඇළට දමා" *මව්බිම (මැයි 07, 2025) - "විමලාවතීගේ සිරුර පොහොර උර තුනක" ඔබ තෝරාගන්නා...
බාලවයස් දරුවන් සම්බන්ධ පුවත් වාර්තා කිරීම
මූලාශ්‍ර: https://www.unicef.org/eca/media/ethical-guidelines https://childprotection.gov.lk/.../Reporting_on_Child...
ප්‍රශංසනීය වාර්තාකරණයක්!
සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුවකු දිවි තොර කර ගැනීමේ සිදුවීම හා විශ්වවිද්‍යාල තුළ ඇති නවක වධය සම්බන්ධ පුවත්, ඉරිදා දිවයින (මැයි 4, 2025) අගයකලයුතු ආකාරයෙන් වාර්තා කර තිබිණි. එම ලිපිය *හදිසි උපකාරක අංක සඳහන් කර තිබිණි. *සිසුවා දිවි තොර කර ගැනීමට පෙර ලියන ලද ලිපිය හිතාමතාම...
ගුරා” ද? “ගුරුවරයා” ද?
ජාත්‍යන්තර පාසලක ගුරුවරයෙකු මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගැනීමේ පුවතක් මැයි 05, 2025 දින පුවත්පත් කිහිපයක වාර්තා වී තිබුණි. 1) සැකකරු හැඳින්වීමට "ගුරා" වැනි යෙදුම් භාවිතා කිරීම ඔස්සේ, සමස්ත ගුරු වෘත්තිය පිළිබඳව ගර්හාත්මක ආකල්පයක් ජනිත නොවන්නේද? 2) අදාළ සැකකරු හැඳින්වීම...
ලිංගික අපරාධයක් හෝ අපයෝජනයක් සම්බන්ධයෙන් වාර්තා කිරීම
ලිංගික අපරාධයක් හෝ අපයෝජනයක් සම්බන්ධයෙන් වාර්තා කිරීමේදී එය "දූෂණයක්" හෝ "කෙළෙසීමක් " ලෙසින් හඳුන්වා දීමෙන්, එම ලිංගික අපරාධයට මුහුණ දුන් අය, අපවිත්‍ර වී ඇති බවක්, කිළිටි වී ඇති බවක් නොහැඟවෙන්නේ ද?එයින් ලිංගික අපරාධයකට හෝ අපයෝජනයකට මුහුණ දුන් අය පිළිබඳව සමාජය තුළ ඇති...
ආබාධ සහිත අයවලුන් හැඳින්වීමට පුද්ගල ප්‍රථම භාෂාවක් භාවිතා කරමු!
*පුවත්පත - ඉරිදා මව්බිම (මැයි. 4, 2025) *සිරස්තලය - "අබාධිත අයට ඡන්දය තුළට විශේෂ පහසුකම්" *අන්තර්ගතය - "පූර්ණ හෝ අර්ධ දෘශ්‍යාබාධ සහිත ඡන්ද හිමියන්ට" *පුවත්පත - මව්බිම (මැයි. 5, 2025) *සිරස්තලය - "අබාධිත පුද්ගලයන් ඡන්දය දීමට උනන්දු නොවන්නේ ඇයි?" *අන්තර්ගතය - "ආබාධ සහිත...
මේ එළැඹෙන්නේ 2025 පළාත් පාලන මැතිවරණයේ “නිහඬ කාලයයි”
සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුවෙකු දිවි තොර කර ගැනීමේ පුවත
සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුවෙකු දිවි තොර කර ගැනීමේ පුවතක් මාධ්‍ය තුළ පුළුල් අවධානයකට ලක්විණි. මේ පිළිබඳව මැයි 01, 2025 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් තුළ වාර්තා වී තිබූ ආකාරයත්, එහිදී දිවි තොර කර ගැනීම් වගකීම් සහගතව වාර්තා කිරීම සම්බන්ධ මාධ්‍ය මාර්ගෝපදේශයන්...
මැයි 01 කම්කරු දිනය
මැයි 01, 2025 කම්කරු දිනය සමරමින් විවිධ දේශපාලන පක්ෂ විසින් දිවයින පුරා රැලි සංවිධානය කළ බව මාධ්‍ය වාර්තා කරන ලදී. සිංහල රාත්‍රී රූපවාහිනි ප්‍රධාන පුවත් විකාශයන් තුළ, එක් එක් පක්ෂයන් වල මැයි දින රැලි සඳහා ලබා දී තිබූ රූපවාහිනී ගුවන් කාලයන් පහත දත්ත සටහන පරිදි දැක්විය...
May 26, 2025 – May 30, 2025
The TV coverage of the issues The data on television coverage is based on the monitoring of the primetime news telecasts of selected Sinhala language TV channels uploaded to YouTube.
May 26, 2025 – June 1, 2025
This week’s memes
May 26, 2025 – June 1, 2025
This week’s cartoons
44 years since the burning of the Jaffna Public Library
Which Sinhala and Tamil TV channels covered it?
Major stories in the Sinhala and Tamil press: May 26 – Jun.1
Signposts the differences and nuances in reporting between Sinhala and Tamil language newspapers. Over the past week the Sinhala and Tamil press converged in relation to five main stories. The five stories were on the: (i) ongoing discussions concerning the...
May 19, 2025 – May 23, 2025
The TV coverage of the issues The data on television coverage is based on the monitoring of the primetime news telecasts of selected Sinhala language TV channels uploaded to YouTube.
May 19, 2025 – May 25, 2025
This week’s cartoons
May 19, 2025 – May 25, 2025
This week’s memes
Verité Research, as the name implies, is an independent think tank with research at its core. We carry out this research along four areas –economics, politics, media, and law. Leveraging this research, we provide strategic analysis and advice to governments, organisations, and the private sector in Sri Lanka and beyond.
Contact information
Verité Media, Verité Research Pvt. Ltd
No. 5A, Police Park Place,
Colombo 00500
Email: media@veriteresearch.org
Phone: +94 76 148 8544
© Verité Research Private Limited. All Rights Reserved.




















