Person First Language
පුද්ගල-ප්‍රථම භාෂාවක් භාවිතා කිරීම ප්‍රශංසනීයයි!
ආබාධ සහිත වූවන් හැඳින්වීමේදී පුද්ගල-ප්‍රථම භාෂාවක් භාවිත කිරීම ප්‍රශංසනීයයි! පොදුවේ යම් කිසි තාවකාලික හෝ දීර්ඝකාලීන හෝ ස්ථිර ආබාධයක්/ආබාධයන් සහිතව ජීවත් වන සැමදෙනෙකුටම සමාජය තුළ ගර්හාවකට හෝ කොන් කිරීමකට ලක් නොවී ජීවත් වීමේ ප්‍රවේශයක් ඇති කිරීම සමාජ අවශ්‍යතාවයක් නොවේද,...
සෑම විටම පුද්ගල-ප්‍රථම භාෂාවක් භාවිතා කරමු!
2026.01.11 දින 'දිවයින' පුවත්පතේ පළ වූ විශේෂ සම්මුඛ සාකච්ඡාව විෂය: දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට ලක් වූ ආබාධ සහිත ප්‍රජාව යළි නඟා සිටුවීමේ ක්‍රියාවලිය. සම්මුඛ සාකච්ඡාවට සහභාගී වූවන්: ආබාධිත ප්‍රජාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා....
සෑම විටම පුද්ගල-ප්‍රථම භාෂාවක් භාවිතා කරමු!
මේ වන විට ආබාධ සහිත වූවන් පිළිබඳව වාර්තා කිරීමේදී යෝග්‍ය භාෂාවක් ලෙසින් ලෝකයේ පිළිගැනෙන භාවිතයක් වන්නේ, අදාළ ආබාධය පුවතට අදාළ වේ නම්, පුද්ගල-ප්‍රථම භාෂාවක් (person-first language), නැතිනම් අනන්‍යතාවය-ප්‍රථම භාෂාවක් (identity first language) ඔස්සේ එම අය හැඳින්වීමයි. ඒ...
ආබාධිතයන් ද? ආබාධ සහිත පුද්ගලයන් ද?
ආබාධ සහිත පුද්ගලයින් හැඳින්වීමේදී ඔවුන්ගේ ආබාධය නොව පුද්ගල ප්‍රමුඛ භාෂාවක් භාවිතා කිරීමේ වැදගත්කම Ethics Eye හරහා අපි බොහෝ විට මතු කර ඇත්තෙමු. පහත දක්වා ඇති සිරස්තල දෙස බලමු. අරුණ (මැයි. 28, 2025) *සිරස්තලය - "විශේෂ ආධාරක උපකරණ සඳහා ආබාධිතයන්ට දෙන ආධාර මුදල ඉහළට"...
සෑමවිටම ආබාධ සහිත අයවලුන් හැඳින්වීමට පුද්ගල ප්‍රථම භාෂාවක් භාවිතා කරමු!
සති අග අරුණ (ජූලි 07, 2024) සහ අරුණ කතුවැකිය (ජූලි 08, 2024) තුළ, ආබාධ සහිත අයවලුන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට පහසුකම් සැපයීම පිළිබඳව සිදු කෙරෙන සාකච්ඡාව – මෙහිදී පුද්ගල ප්‍රථම භාෂාවක් භාවිතා වූයේ නම්, ආබාධ සහිත වූවන් කෙරෙහි සමාජය දක්වන ආකල්ප දියුණු කිරීමට එය විශාල දායකත්වයක් නොවනු ඇතිද?






