ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සිදු කරන මා දැල් ධීවරයින්ගේ විරෝධතාවය සිව් වැනි දිනටත්. එමෙන්ම යාන්ත්‍රික පරිසර විනාශයට බලපාන මා දැල් ක්‍රමවේදයට එරෙහිව තවත් ධීවරයන් පිරිසක් විරෝධතාවයක. මෙම පුවත් 2026 පෙබරවාරි 08 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් තුළ...
Politics
ජාතික නිදහස් දිනයට විරෝධය පළ කරමින් ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතා.
මෙම පුවත 2026 පෙබරවාරි 05 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් තුළ වාර්තා කර තිබුණේ පහත ආකාරයෙනි. (2026 පෙබරවාරි 05 දින YouTube වෙත එක්කර තිබූ තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශන...
නිදහස් දිනය කළු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරමින්, උතුර සහ නැගෙනහිර ප්‍රදේශවල විරෝධතා.
මෙම පුවත 2026 පෙබරවාරි 04 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් තුළ වාර්තා කර තිබුණේ පහත ආකාරයෙනි.(2026 පෙබරවාරි 04 දින YouTube වෙත එක්කර තිබූ තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශන...
78 වැනි නිදහස් දිනය සිංහල හා දමිළ රූපවාහිනි නාලිකා තුළින්.
වෛද්‍යවරුන්ගේ වැඩවර්ජනයෙන් රෝගීන් අපහසුතාවයට?
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය තීව්‍රවෙයි. අක්ෂි රෝහලේ වෛද්‍යවරු පනහක් හදිසි ස්ථාන මාරු සඳහා යොමු වීමේ සූදානමක්. මෙම පුවත් 2026 පෙබරවාරි 02 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් තුළ වාර්තා කර තිබුණේ පහත ආකාරයෙනි. (2026 පෙබරවාරි 02 දින...
මාරාන්තික උපවාසය හත් වෙනි දිනටත්,
පාසල් සංවර්ධන නිලධාරීන් පිරිසක් ස්ථිර ගුරුපත් වීම් ඉල්ලා ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සිදු කළ මාරාන්තික උපවාසය හත් වෙනි දිනටත්, රෝහල් ගත කළ නිලධාරීන් ගණන පහ දක්වා ඉහළට. මෙම පුවත 2026 පෙබරවාරි 01 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් තුළ වාර්තා කර තිබුණේ...
පළමු ශ්‍රේණිය සඳහා නව විෂයමාලාව ඉගැන්වීම අද සිට
පළමු ශ්‍රේණිය සඳහා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අද දින සිට ආරම්භ කර ඇත. මෙම පුවත ජනවාරි 29, 2026 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් සිරස්තල තුළ වාර්තා කර තිබුණේ පහත අයුරිනි. (YouTube වෙත එක්කොට තිබූ ජනවාරි 29,2026 දින තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත්...
හිටපු ඇමති අකිල විරාජ් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ගැන මාධ්‍යයට අදහස් දක්වයි.
විපක්ෂයේ කිහිප දෙනෙකු මාධ්‍ය හමුවක් කැඳවා, පහසුකම් නොමැතිව නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් ගෙන ඒම ගැටලුකාරී බව පැවසීය. එහිදී හිටපු ඇමති අකිල විරාජ් කාරියවසම් සඳහන් කළේ, ඔවුන්ගේ සමයේ දරුවන්ට ටැබ්ස් (Tabs) ලබාදීමට උත්සාහ කළ බවත්, ඒ සඳහා අවශ්‍ය අන්තර්ගතය සකස් කර මුදල් වෙන්...
ගුරු සංවර්ධන නිලධාරීන් මාරාන්තික උපවාසයක
පාසල් සංවර්ධන නිලධාරීන් පිරිසක් ස්ථිර ගුරුපත් වීම් ඉල්ලා ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මාරාන්තික උපවාසයක නිරත වූ අතර, එම අතරතුර නිලධාරිණියක් රෝහල් ගත කිරීම. මෙම පුවත 2026 ජනවාරි 27 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් තුළ වාර්තා කර තිබුණේ පහත ආකාරයෙනි....
ගෞරවනීය මිනිස් සබඳතාවල වැදගත්කම – අගමැතිනිය නාලන්දා විදුහලේදී කළ ප්‍රකාශය
කොළඹ නාලන්දා විද්‍යාලයේ පැවති උත්සවයකට සහභාගී වූ අගමැතිනි හරිනි අමරසූරිය, ගෞරවනීය මිනිස් සම්බන්ධතා වර්ධනය කර ගැනීම අතිශයයෙන්ම වැදගත් බව සහ මිනිස් සමාජය මීට වඩා හොඳ තැනකට ගෙන යෑමට දැනුම පමණක් නොව හොද නායකත්වයද අවශ්‍ය බව පැවසීය. මෙම පුවත 2026 ජනවාරි 26 දින රූපවාහිනී...










