Reporting Crime
රත්මලානේ නිවසකට එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරය.
2026, අගෝස්තු 05 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් සිරස්තල ඔස්සේ. (YouTube වෙත එක් කොට ඇති 2026, අගෝස්තු 05 දින තෝරා ගත් රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් විකාශයන්...
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ බවට සැකකෙරෙන අයෙකු විසින් සිය මව්පියන් ඝාතනය කළා යනුවෙන් වාර්තා විණි. පුවතට අදාළ කරුණු පමණක් වාර්තා කරනවා වෙනුවට, අදාළ සැකකරු “අජාසත්” කෙනෙකු, “කුඩ්ඩෙකු” සහ “අසමජ්ජාතියෙකු” ලෙස විස්තර කිරීම තුළින් සිදුවිය හැකි හානිය කුමක්ද?
පූර්ව විනිශ්චය: නීතියෙන් වැරදිකරු බව තහවුරු වීමට පෙර, මාධ්‍ය විසින්ම සැකකරුවා "අජාසත්" හෝ නරක චරිතයක් ලෙස සමාජගත කිරීමෙන් ඔහුගේ මූලික අයිතිවාසිකම් සහ සාධාරණ නඩු විභාගයක් ලැබීමේ අවස්ථාවට බලපෑමක් ඇති කළ හැක. සමාජ කොන් කිරීම: "කුඩ්ඩෙකු" වැනි භාවිත මඟින් සමාජය තුළ ඔහු...
මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් සම්බන්ධයෙන් විමර්ශනාත්මක පුවතක් අරුණ පුවත්පතේ (සැප්තැම්බර් 03, 2025) සඳහන් වී තිබුණේ මෙසේය.
* සිරස්තලය - "කිරිබත්ගොඩ මත්ලෝලියාට මහේස්ත්‍රාත්ගෙන් තරයේ අවවාද" මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම යනු සංකීර්ණ කරුණු සමුදායක් හේතු කරගෙන සිදුවන, සුව කළ හැකි තත්ත්වයක් මිස, හුදු මත්ද්‍රව්‍ය සඳහා ලොල් වීමක් නොවේ. එසේ නම් මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් හැඳින්වීමට ඇතැම් විට මාධ්‍ය...
අයිස්කාරයා මාට්ටු ද?
සැකකරු අත්අඩංගුවට ද? අද අපි එක් පුවත් සිරස්තලයක් ඔස්සේ වගකීම් සහගත මාධ්‍ය හැසිරවීමට ප්‍රබලවම බලපෑම් කරන කරුණු ද්විත්වයක් පිළිබඳව සාකච්ඡා කරමු. •ලංකාදීප(2025.09.22) "ලක්ෂ 15ක රන්බඩු දේපළ ඉස්සූ අයිස්කාරයා මාට්ටු" සමාජයේ සිටින මත්ද්‍රව්‍ය භාවිතා කරන කොටස් සම්බන්ධයෙන්...
“කුඩ්ඩෝ ද? “සැකකරුවෝ” ද?
සිදුවීම් සාරාංශය මත්ද්‍රව්‍ය උවදුර සම්බන්ධයෙන් පසුගිය සතිය තුළ පුවත් වාර්තා තුනක් පළ විය. රඹෑව ප්‍රදේශයේ කාන්තාවන් පිරිසක් මත්ද්‍රව්‍ය විකුණන සහ භාවිතා කරන අය නිසා පීඩාවට පත්ව පොලිසිය ඉදිරිපිට උද්ඝෝෂණය කිරීමත්, "රටම එකට" සහ මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ ජාතික මෙහෙයුම් යටතේ...
2025 වසරේ මාර්ගෝපදේශ කඩවීම්: ඉදිරියෙන්ම සිටින්නේ?
තවත් පාතාල මිනීමැරුමක්?
කොළඹ-මීගමුව මාර්ගයේ ලියනගේමුල්ල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ජුකී මැෂින් අලුත්වැඩියා කරනු ලබන ස්ථානයක සිදුවූ වෙඩිතැබීමක් ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබිණි. මෙම සිද්ධිය වාර්තා කළ හා නොකළ නාලිකා පහත ලෙස පෙළගැස්විය හැක. (YouTube වෙත එක්කොට තිබූ, අප්‍රේල් 8, 2025 දින තෝරාගත්...








