Reporting on Problematic

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ බවට සැකකෙරෙන අයෙකු විසින් සිය මව්පියන් ඝාතනය කළා යනුවෙන් වාර්තා විණි. පුවතට අදාළ කරුණු පමණක් වාර්තා කරනවා වෙනුවට, අදාළ සැකකරු “අජාසත්” කෙනෙකු, “කුඩ්ඩෙකු” සහ “අසමජ්ජාතියෙකු” ලෙස විස්තර කිරීම තුළින් සිදුවිය හැකි හානිය කුමක්ද?

පූර්ව විනිශ්චය: නීතියෙන් වැරදිකරු බව තහවුරු වීමට පෙර, මාධ්‍ය විසින්ම සැකකරුවා "අජාසත්" හෝ නරක චරිතයක් ලෙස සමාජගත කිරීමෙන් ඔහුගේ මූලික අයිතිවාසිකම් සහ සාධාරණ නඩු විභාගයක් ලැබීමේ අවස්ථාවට බලපෑමක් ඇති කළ හැක. සමාජ කොන් කිරීම: "කුඩ්ඩෙකු" වැනි භාවිත මඟින් සමාජය තුළ ඔහු...

read more
ලේබල් කිරීමෙන් ඇතිවිය හැකි ගැටලු දෙකකි:

ලේබල් කිරීමෙන් ඇතිවිය හැකි ගැටලු දෙකකි:

1. නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය: යම් පුද්ගලයෙකු අධිකරණය මඟින් වරදකරුවෙකු ලෙස තීරණය කරන තෙක් "නිර්දෝෂී" යන නීතිමය මූලධර්මය අපරාධ පිළිබඳ වාර්තා කිරීමේදී වැදගත් වේ. යම් සැකකරුවෙකු "ජාවාරමා" ලෙස හැඳින්වීම මඟින් සිදුවන්නේ සිදුවූ බව කියන ක්‍රියාව විස්තර කරනවා වෙනුවට,...

read more
විදේශිකයින් හැඳින්වීමට ඇතැම් විට මාධ්‍ය යොදාගන්නා “චීනා” වැනි යෙදුම් වල ඇති ගැටළුකාරී බව අපි මින් පෙරද පෙන්වා දී ඇත්තෙමු.

විදේශිකයින් හැඳින්වීමට ඇතැම් විට මාධ්‍ය යොදාගන්නා “චීනා” වැනි යෙදුම් වල ඇති ගැටළුකාරී බව අපි මින් පෙරද පෙන්වා දී ඇත්තෙමු.

පසුගිය 15 වැනි දින නිසි අවසරයකින් තොරව ඩ්‍රෝන යානයක් උපයෝගී කරගනිමින් ශ්‍රී දළදා මාලිගාව ආශ්‍රිත අධි ආරක්ෂිත කලාපය වීඩියෝ ගත කළ බව කියන චීන ජාතිකයෙකු ශ්‍රී දළදා මාලිගාව පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.ඒ පිළිබඳ පුවත සඳහන් කරමින් 2025.09.17 වන දින මව්බිම සහ අරුණ...

read more
”චීනා” ද? ”චීන ජාතිකයා” ද?

”චීනා” ද? ”චීන ජාතිකයා” ද?

ගෞරවනීය සහ නිවැරදි භාෂා භාවිතයක්: “චීනා” වෙනුවට “චීන ජාතිකයන්” යන යෙදුම භාවිතා කිරීම ප්‍රශංසනීයයි! 2026 ජුනි 12 තෝරාගත් සිංහල පුවත්පත්...

read more
නිවැරදි කිරීමයි: මෙහි සඳහන් දිනය 20.02.2025 වෙනුවට 20.02.2026 ලෙස කියවිය යුතුය. ප්‍රමාද දෝෂය ගැන අපගේ කණගාටුව.

නිවැරදි කිරීමයි: මෙහි සඳහන් දිනය 20.02.2025 වෙනුවට 20.02.2026 ලෙස කියවිය යුතුය. ප්‍රමාද දෝෂය ගැන අපගේ කණගාටුව.

සිදුවීම කෙටියෙන්: ගුවන් යානයක් තුළදී චීන ජාතික දැරියක අපයෝජනය කළ බවට සැකපිට චීන ජාතිකයෙකු අත්අඩංගුවට ගනී. නිරීක්ෂණය: සිංහල මාධ්‍ය තුළ සෑම විටම “චීනා” යන යෙදුම භාවිත වන්නේ සෘණාත්මක අර්ථයකිනි. විශේෂයෙන්ම නීති විරෝධී හෝ සමාජ විරෝධී ක්‍රියාවක් පිළිබඳ වාර්තා කිරීමේදී මෙම...

read more
මෙම පුවත 2026 පෙබරවාරි 23 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් තුළ වාර්තා කර තිබුණේ පහත ආකාරයෙනි.

මෙම පුවත 2026 පෙබරවාරි 23 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් තුළ වාර්තා කර තිබුණේ පහත ආකාරයෙනි.

(2026 පෙබරවාරි 23 දින YouTube වෙත එක්කර තිබූ තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශන ඇසුරිනි.)

read more