මාධ්‍ය වාර්තාකරණයේ මූලිකම සදාචාරාත්මක මූලධර්මය වන්නේ "හානිය අවම කිරීම" යි. ලිංගික අපරාධයන්/අතවරයන් වාර්තා කිරීමේදී, මාධ්‍ය සැලකිලිමත් විය යුතු කරුණක් වන්නේ, එම අපරාධයන්, ඒවායේ නිසි බරපතල භාවය සන්නිවේදනය කරමින් වාර්තා කිරීමයි. මන්ද යත්, එසේ නොකොට, එවැනි අපරාධ සැහැල්ලු...
Reporting on Sex Crimes
අගතගාමී වාර්තාකරණයෙන් මිදෙමු!
මත් ද්‍රව්‍ය ජාවාරමක් පිළිබඳ ඔත්තු සැපයුවා යැයි සැකයට කාන්තාවක් ලිංගික අතවරයට ලක් කිරීමට උපදෙස් ලබා දීමේ පුවතක් දිණමින සහ අරුණ පුවත්පත් (15/10/2025) වාර්තා කර තිබින. මෙම වාර්තාකරණයන් දෙකටම පොදු ගැටලුකාරී මෙන්ම ඒ ඒ වාර්තාකරණයන්ට ආවේනික වූ ගැටලුකාරී තැන්ද තිබිණ....
දූෂණය වෙනුවට….
026 පෙබරවාරි 19 දින දිවයින පුවත් පතේ පළ වූ සිදුවීම් දෙක කෙටියෙන්: 1. දියණිය ලිංගික අපයෝජනයට ලක්ව වසර 10ක් ගත වුවද, සැකකරුවන් අත්අඩංගුවට නොගැනීම හේතුවෙන් දෙමව්පියන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කිරීම. 2. පාසල් ශිෂ්‍යාවක ලිංගික අපයෝජනයට ලක් කර සැඟවී සිටි සැකකරුවෙකු...
ඔබ මෙම වාර්තාකරණය අනුමත කරනවාද?
*සිදුවීම සැකෙවින්: තේ කඩයක් පවත්වාගෙන ගිය කාන්තාවකගේ දණහිස් වල ඇති වූ කැසීමකට පිළියම් යොදන මුවාවෙන් පුද්ගලයෙකු ඇයව ලිංගික අතවරයට ලක් කර ඇති අතර, ඇය ඔහුව පසෙකට තල්ලු කිරීමේදී ඔහු ලිප මත වැටී තුවාල ලබා ඇත. ලිංගික අතවරයක් වැනි සංවේදී සිදුවීමක් වාර්තා කිරීමේදී හාස්‍යය හෝ...
“හදි කළ අනංගයා?”
සිදුවීම කෙටියෙන්: පුත්තලමේ සිට එළුවන්කුලම දක්වා කුලී ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි විදෙස් ජාතික කාන්තාවකට, එම රථයේ රියදුරු විසින් අවස්ථා කිහිපයකදී ලිංගික අතවර කර ඇති බව.ගැටලුව: මෙම පුවත 2026 ජනවාරි 26 දිනමිණ පුවත්පත වාර්තා කර තිබූ ආකාරය බලමු. එහි සිරස්තලය "ස්වීඩන්...
වඩාත් සුදුසු සිරස්තලය වන්නේ?
ගාල්ල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකට ප්‍රතිකාර සඳහා ගිය ස්වීඩන් ජාතික කාන්තාවකට, එහි විශේෂඥ වෛද්‍යවරයෙකු විසින් සිදුකළ ලිංගික අතවරයක් පිළිබඳ පුවත 2026 ජනවාරි 20 සහ 21 දිනවල පුවත්පත් කිහිපයක වාර්තා කර තිබුණේ මෙලෙසිනි: දිනමිණ (2026.01.21): ''ඉළඇට ආබාධයට ප්‍රතිකාර ගන්න ගිය...
2025 වසරේ මාර්ගෝපදේශ කඩවීම්: ඉදිරියෙන්ම සිටින්නේ?
ගැටලුව: පුවත් වාර්තාකරණය තුළ අපරාධයට මුහුණ දුන් පුද්ගලයාට දොස් පැවරීම බහුලව නිරීක්ෂණය වන අතර, එය ඇඳුම් පැළඳුම්, හැසිරීම, සබඳතා හෝ පෞද්ගලික ඉතිහාසය පිළිබඳ අදහස් දැක්වීම් හරහා ඉතා සූක්ෂ්ම ලෙස සිදුවිය හැකිය. වාර්තාකරණය A හි “වැරදි පාරක ගිහින්” යන වැකිය තුළින් සිදු කෙරෙනුයේ මෙය නොවේද?
බලපෑම: අපරාධයට මුහුණ දුන් පුද්ගලයා මත අපරාධයේ වගකීම පැටවීමෙන් ඔවුන් මානසිකව පීඩාවට පත් විය හැකි අතර, අපරාධ වාර්තා කිරීමට අධෛර්යවත් වීම නිසා යුක්තිය පසිඳලීමට ද බාධා ඇති විය හැකිය. විසඳුම: ලිංගික ප්‍රචණ්ඩත්වය පිළිබඳ වාර්තා කිරීමේදී අපරාධයට මුහුණ දුන් පුද්ගලයා පිට වරද...
මෙම සිරස්තලය ඔබ අනුමත කරන්නේද?
සිදුවීම: කොළඹ ප්‍රදේශයේදී බාලවයස්කාර දැරියක සහ පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගැනීමක් පිළිබඳව "ලංකාදීප" පුවත්පතේ 07.01.2026 පළවූ වාර්තාවකි. සිරස්තලයේ ගැටලු තුනක් 1.අපරාධයේ බැරෑරුම්කම හෑල්ලු කිරීම: බාලවයස්කාර දැරියක සම්බන්ධ ලිංගික අපයෝජනයක් හෝ අනිසි හැසිරීමක් හුදු...










