ravishani
මෙම වාර්තාකරණයන් දෙක අතරින් ඔබ තෝරාගන්නා වාර්තාකරණය කුමක් ද?
ගාලු කොටුව ඕලන්ද ගොඩනැගිල්ලේ පිටුපස ඇති ගල් බැම්ම අසලින් ඊයේ පස්වරුවේ මුහුදට ගසාගෙන ගිය යුවලක් දැඩි පරීශ්‍රමයකින් බේරා ගැනීමට එහි පරිපාලන නිලධාරියා සහ ප්‍රදේශවාසීන් පිරිසක් සමත් වූ බව අද දෙරණ වෙබ් අඩවිය තුළත්, දෙරණ රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය තුළත්...
මෙම වාර්තාකරණයන් සුදුසු ද?
දොරණාගොඩ ප්‍රදේශයේ තරුණියක් සිය දිවි හානි කරගැනීමේ පුවත 2025.09.25 දින දිනමිණ සහ අරුණ පුවත්පතේ වාර්තා වූයේ පහත අයුරිනි. පුවත් වාර්තා දෙකෙහිම සිරස්තලය තුළ ඇය දිවි තොර කරගත් ක්‍රමය,ස්ථානය පළ කර ඇත. නමුත් උපකාරක අංක පළ කර නැත. එසේ නම් මෙම වාර්තාකරණයන් සුදුසු වන්නේ ද? සිය...
මත්ද්‍රව්‍ය අඩංගු කන්ටේනර ජාත්‍යන්තර බුද්ධි අංශ තොරතුරු ලැබී තිබියදීත් වරායෙන් නිදහස් කරලා? නාමල්ගෙන් චෝදනා?
මිද්දෙණියේ දී සොයාගත් මත්ද්‍රව්‍ය සෑදීමට භාවිතා කරන ද්‍රව්‍ය අඩංගු කන්ටේනර ජාත්‍යන්තර බුද්ධි අංශ තොරතුරු ලැබී තිබියද, වරායෙන් නිදහස් කර ඇති බවට නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී රජයට චෝදනා කරයි. මෙම පුවත වාර්තා කල ආකාරය පහත දැක්වේ. (YouTube වෙත එක්කොට තිබූ 2025...
අතින් එක්ස්-රේ ගැනීමක් ද?ලිංගික අතවරක් ද?
මාධ්‍ය වාර්තාකරණයේ මූලිකම සදාචාරාත්මක මූලධර්මය වන්නේ "හානිය අවම කිරීම" යි. ලිංගික අපරාධයන්/අතවරයන් වාර්තා කිරීමේදී, මාධ්‍ය සැලකිලිමත් විය යුතු කරුණක් වන්නේ, එම අපරාධයන්, ඒවායේ නිසි බරපතල භාවය සන්නිවේදනය කරමින් වාර්තා කිරීමයි. මන්ද යත්, එසේ නොකොට, එවැනි අපරාධ සැහැල්ලු...
ජනපති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අමතයි
ජනපති අනුර කුමාර දිසානායක ඊයේ දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වැනි සැසිය ඇමතුවේය. මෙම පුවත සඳහා 2025.09.26 දින සිංහල පුවත්පත් වල මුල්පිටු තුළ සඳහන් වී තිබුණේ පහත...
ජනපති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය සැසිය අමතයි
ජනපති අනුර කුමාර දිසානායක ඊයේ දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වැනි සැසිය ඇමතීමේ පුවත 2025.09.26 දින දේශීය පුවත්පත් වල මුල්පිටු සිරස්තල තුළ දක්වා තිබුණේ පහත...
මාට්ටු ?
2025 සැප්තැම්බර් 22 දින සිට 26 දින දක්වා සතියක කාලයක් තුළ “මාට්ටු” ලෙස පුවත්පත් සිරස්තලයන්හී භාවිතා කළ වතාවන් ගණන පහත දක්වා ඇත. සැබවින්ම මාධ්‍ය වාර්තාකරණයට “මාට්ටු” ලෙස භාවිතා කිරීම උචිත වන්නේ ද? නැත. එසේ නම්, “මාට්ටු” යන්න මාධ්‍ය වාර්තාකරණයට නුසුදුසු වන්නේ ඇයි?...
දිවි තොර කරගැනීමට තැත් කිරීම් වගකීම් සහගතව වාර්තා කරමු!
දිවි තොර කරගැනීම් පිළිබඳ පුවත් සහ දිවි තොර කරගැනීමට තැත් කිරීමේ පුවත් දිනපතා පාහේ මාධ්‍ය තුළින් අසන්නට, දකින්නට ලැබේ. එබැවින් සියදිවි තොර කරගැනීම් පිළිබඳ තිබෙනා මාධ්‍ය වාර්තාකරණය සම්බන්ධ මාර්ගෝපදේශවලට අනුව දිවි තොර කරගැනීම් සහ දිවි තොර කරගැනීමට තැත් කිරීම් පිළිබඳව...
පාසල් සිසුන්ට දඬුවම් දීම වලක්වන පනත
පාසල් සිසුන්ට දඬුවම් දීම වලක්වන පනත සහ ඒ පිළිබඳ ගුරු වෘත්තීය සංගම් අදහස්. (YouTube වෙත එක්කොට තිබූ සැප්තැම්බර් 28, 2025 දින තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන්...










