මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ රජයේ 'රටම එකට' ජාතික මෙහෙයුම ඔක්තෝබර් 30 වන දින ආරම්භ විය. මෙම මෙහෙයුමේ සාර්ථකත්වය සඳහා, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කර නැවත සමාජයට ගෙන ඒම අත්‍යවශ්‍ය අංගයක් වන අතර, ඒ සඳහා මාධ්‍ය වාර්තාකරණය ඉතා වැදගත් වේ. එම නිසා, මාධ්‍ය ආයතන...
ravishani
බේරුවල සමූපකාරයේදී “යකා නැටූ මාලිමා සාමාජිකයා”?
තමාව අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකත්වයෙන් ඉවත් කිරීම නිසා ජාතික ජනබලවේගයේ බේරුවල සමූපකාර අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයෙකු බේරුවල සමූපකාරය තුල කලහකාරී ලෙස හැසුරුනායැයි පුවතක් 2025 නොවැම්බර් 03 දින හිරු රාත්‍රී 6:55 සිංහල ප්‍රධාන පුවත් තුළ වාර්තා කර තිබුණි. මෙම පුවත අනෙක්...
වෙරිටේ මාධ්‍ය හා දේශපාලන අංශයෙන් කාන්තාවන් පිළිබඳ ආචාරධාර්මික වාර්තාකරණය සඳහා යෝජනාවක්
ජනමාධ්‍ය මාර්ගෝපදේශ වැඩිදියුණු කිරීම සඳහා වන නිර්දේශ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරිය වෙත පිළිගැන්වෙයි වෙරිටේ මාධ්‍ය හා දේශපාලන අංශය විසින්, එහි එතික්ස් අයි (Ethics Eye) පර්‍යනතය හරහා, කාන්තාවන් සහ ගැහැණු දරුවන් පිළිබඳ ආචාරධාර්මික වාර්තාකරණයට අදාළ ජාතික මාධ්‍ය...
මාලිමා නාගරික මන්ත්‍රීවරියකගේ සැමියා කුඩු සමඟ අත්අඩංගුවට – පුවතක්
මාලිමා නාගරික මන්ත්‍රීවරියකගේ සැමියාට අයත් හෝටලයක හෙරොයින් කිලෝග්‍රෑම් 1ට අධික ප්‍රමාණයක් හමුවීම සමබන්ධයෙන් ඇගේ සැමියා පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමේ පුවතක් 2025 නොවැම්බර් 05 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් තුළ වාර්තා කර තිබුණේ පහත අයුරිනි. (YouTube වෙත...
“ගුරා” වෙනුවට “ගුරුවරයා”
ජපානයේ ශිෂ්‍යත්ව ලබා දෙන බව පවසා, ජපන් භාෂා ගුරුවරයෙකු තමන්ගේ සිසුන් කිහිප දෙනෙකු රවටා මුදල් වංචා කළ පුවතක් 2025.11.04 දින දිනමිණ සහ ලංකාදීප පුවත්පත් තුළ පළ කර තිබූ ආකාරය පහත දැක්වේ. පුවත් වාර්තාකරණයේදී වඩාත් යෝග්‍ය වන්නේ එම පුවතට අදාල කරුණු ඉදිරිපත් කිරීමයි. එම...
මාලිමා නාගරික මන්ත්‍රීවරියකගේ සැමියා කුඩු සමඟ අත්අඩංගුවට – පුවතක්
මාලිමා නාගරික මන්ත්‍රීවරියකගේ සැමියාට අයත් හෝටලයක හෙරොයින් කිලෝග්‍රෑම් 1ට අධික ප්‍රමාණයක් හමුවීම සමබන්ධයෙන් ඇගේ සැමියා පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමේ පුවතක් 2025 නොවැම්බර් 06 වන දින ප්‍රධාන සිංහල පුවත්පත් වල වාර්තා වූයේ පහත පරිදිය. (2025 නොවැම්බර් මස 06 දා තෝරාගත්...
දිවි තොර කර ගැනීම් වගකීමෙන් වාර්තා කරමු!
2025, නොවැම්බර් 06 දින දිවි තොර කර ගැනීමක් සම්බන්ධ පුවතක් හිරු රාත්‍රී ප්‍රධාන පුවත් වාර්තා කර තිබිණි. මෙම වාර්තාකරණයේ, *දිවි තොර කර ගැනීම සිදුවී ඇති ආකාරය දක්වා ඇත. *හදිසි උපකාරක අංක ඇතුලත් කර නැත. *දිවි තොර කරගත් අයගේ ඡායාරූප පළ කර ඇත. *දිවි තොර කර ගැනීමට පෙර ලියූ...
දිවි තොර කර ගැනීම් පිළිබඳ පුවත් වගකීම් සහගතව වාර්තා කරමු!
පසුගියදා වාර්තා වුණු දිවි තොර කරගැනීමේ පුවතක් 2025.11.07 දින අරුණ, දිනමිණ, සහ මව්බිම පුවත්පත්වල වාර්තා වූයේ පහත ආකාරයටය. දිවි තොර කර ගැනීම් වාර්තා කිරීමේදී පිළිපැදිය යුතු අචාරධර්ම හා මාර්ගෝපදේශ පිළිබඳ අප මීට පෙර බොහෝ අවස්ථා වල අවධානය යොමු කර ඇත. මෙම පුවත වාර්තා...
අත්අඩංගුවට පත්වූයේ “රූමතියක්” ද? “තරුණියක්” ද?
කොටහේන ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමක් සම්බන්දයෙන් පුද්ගලයන් කිහිපදෙනෙකු අත්අඩංගුවට පත්වූ පුවතක් 2025.11.10 වන දින ලංකාදීප සහ අරුණ පුවත්පත් වල පළ වූයේ පහත ආකාරයටය. මෙවැනි සිදුවීමක් වාර්තා කිරීමේදී, "රූමත්", "රුවැති" හෝ "රූමතියන්" යනුවෙන් හැඳින්වීමේ අදාළත්වය සහ අවශ්‍යතාව...
අපයෝජන පිළිබඳ පුවත් සංවේදීව වාර්තා කරමු!
ව්‍යභිචාර සිද්ධියකට අදාළ සැකකරුවෙක් වසර 20 කට පසු පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සිදුවීමක් 2025.11.10 දින අරුණ වාර්තා කල අයුරු පහත දැක්වේ. මාධ්‍ය වාර්තාකරණයේදී ව්‍යභිචාරය වාර්තා කළ යුත්තේ කෙසේද? ව්‍යාභිචාර සිද්ධීන් පිළිබඳ වාර්තා කිරීමේදී එම සිදුවීමට මුහුණ දුන් අයගේ...










