(YouTube වෙත එක්කොට තිබූ සැප්තැම්බර් 18, 2025 දින තෝරාගත් රූපවාහිනී රාත්රී ප්රධාන සිංහල පුවත් විකාශයන්...
Ethics Eye
ලිංගික අපරාධයන් හැඳින්වීමේදී “කෙලෙසීම” යන යෙදුම් බහුලව භාවිත වූවත්, එය යෝග්ය භාවිතාවක් ද යන්න Ethics Eye මින් පෙර ද ප්රශ්න කර ඇත්තෙමු. අප එසේ ඇසීමට හේතුව වන්නේ, “කෙලෙසීම” යන යෙදුම් ඔස්සේ, ලිංගික අපරාධයකට මුහුණ පෑවෙකු අපවිත්ර වූ බවට අදහසක් ගම්ය වීමයි. ලිංගික අපරාධයන්ට ලක් වූවන් සම්බන්ධයෙන් සමාජය තුළ තවමත් පවත්නා ගර්හාත්මක ආකල්පයන්ද සමඟින් බලන විට, එවැනි යෙදුම් ඔස්සේ ලිංගික අපරාධයන්ට ලක් වූවන් තවදුරටත් සමාජය තුළ කොන් වීමේ අවදානමක් නැති දැයි අප ප්රශ්න කළ යුතු වේ.
පාසල් වෑන් රථයජ තුළ මීට වසර 11කට පෙර නව හැවිරිදි පාසල් සිසුවියක් ලිංගික අපයෝජනයට ලක් කළ සැකකරු අත්අඩංගුවට ගැනීමේ පුවත 2025.09.19 දින දිවයින,මව්බිම සහ දිනමිණ පුවත් වාර්තාවන් තුළ දැක්වුණු ආකාරය මෙහිදී අපට සලකා බැලිය හැක. * දිවයින- "පාසල් වෑන් රථයේදිම නව හැවිරිදි සිසුවිය...
2025 සැප්තැම්බර් 15 දින සිට 19 දින දක්වා සතියක කාලයක් තුළ “මාට්ටු” ලෙස පුවත්පත් සිරස්තලයන්හී භාවිතා කළ වතාවන් ගණන පහත දක්වා ඇත.
සැබවින්ම මාධ්ය වාර්තාකරණයට ''මාට්ටු'' ලෙස භාවිතා කිරීම උචිත වන්නේ ද? නැත. එසේ නම්, ‘මාට්ටු’ යන්න මාධ්ය වාර්තාකරණයට නුසුදුසු වන්නේ ඇයි? මාධ්ය සිදුවීම් වාර්තා කළ යුතු වන්නේ වඩාත් මධ්යස්ථව සහ අපක්ෂපාතීත්වයෙන් යුක්තවය. නමුත් ‘මාට්ටු' යන්නෙන් ප්රවෘත්තියකට අනවශ්ය...
අනුර කුමාර ජනපති වී ඊයේ (සැප්තැම්බර් 21, 2025) දිනට අවුරුද්දක් සම්පූර්ණ වෙයි. මෙම පුවත සැප්තැම්බර් 21, 2025 දින රූපවාහිනී රාත්රී සිංහල ප්රධාන පුවත් සිරස්තල තුළ වාර්තා කර තිබුණේ පහත අයුරිනි.
(YouTube වෙත එක්කොට තිබූ සැප්තැම්බර් 21, 2025 දින තෝරාගත් රූපවාහිනී රාත්රී ප්රධාන සිංහල පුවත් විකාශයන්...
අනුර කුමාර ජනපති වී ඊයේ (සැප්තැම්බර් 21, 2025) දිනට අවුරුද්දක් සම්පූර්ණ වෙයි. මෙම පුවත සමග ජනතාව, පවතින ආණ්ඩුවට ප්රශංසා කරන දර්ශන සමහර රූපවාහිනී මාධ්ය සැප්තැම්බර් 21, 2025 දින රූපවාහිනී රාත්රී සිංහල ප්රධාන පුවත් ඔස්සේ වාර්තා කර තිබුණේ පහත අයුරිනි.
(YouTube වෙත එක්කොට තිබූ සැප්තැම්බර් 21, 2025 දින තෝරාගත් රූපවාහිනී රාත්රී ප්රධාන සිංහල පුවත් විකාශයන්...
අයිස්කාරයා මාට්ටු ද?
සැකකරු අත්අඩංගුවට ද? අද අපි එක් පුවත් සිරස්තලයක් ඔස්සේ වගකීම් සහගත මාධ්ය හැසිරවීමට ප්රබලවම බලපෑම් කරන කරුණු ද්විත්වයක් පිළිබඳව සාකච්ඡා කරමු. •ලංකාදීප(2025.09.22) "ලක්ෂ 15ක රන්බඩු දේපළ ඉස්සූ අයිස්කාරයා මාට්ටු" සමාජයේ සිටින මත්ද්රව්ය භාවිතා කරන කොටස් සම්බන්ධයෙන්...
සියදිවි හානි කරගැනීම් වගකීම් සහගතව වාර්තා කරමු!
උඩුදුම්බර ගම්මානයේ පදිංචි තිදරු මවක්, ලියුකේමියා රෝගයෙන් තම සැමියා මියගිය නිසාවෙන් දරුවන්ගේ දිවි තොර කිරීමට තැත්කරමින්, තම දිවිය තොර කරගත් පුවත සිංහල භාෂා පුවත්පත් කිහිපයක වාර්තා කර තිබුණේ පහත අයුරිනි. මේ දිනවල මෙවැනි සිය දිවි නසා ගැනීමේ සිදුවීම් කිහිපයක්ම වාර්තා වී...
පුද්ගල ප්රථම භාෂාවක් භාවිතා කරමු!
ආබාධ සහිත පුද්ගලයින් හැඳින්වීමේදී ඔවුන්ගේ ආබාධය නොව පුද්ගල ප්රමුඛ භාෂාවක් භාවිතා කිරීමේ වැදගත්කම Ethics Eye හරහා බොහෝ විට මතු කර ඇත්තෙමු. පහත දැක්වෙන්නේ 2025.09.22(සඳුදා) සහ 2025.09.23(අඟහරුවාදා) යන දිනයන්හි අරුණ,දිනමිණ,මව්බිම යන පුවත් පුද්ගල ප්රථම භාෂාව භාවිතා කළ...
සියදිවි හානි කරගැනීම් වගකීම් සහගතව වාර්තා කරමු!
2025.09.19 දින 'අද දෙරණ' Facebook පිටුවෙන් ලබාගත් දර්ශන ඇසුරෙනි.සිදුවීම : උඩුදුම්බර ගම්මානයේ පදිංචි තිදරු මවක්, ලියුකේමියා රෝගයෙන් තම සැමියා මියගිය පසු තම දරුවන්ගේ දිවි තොර කිරීමට තැත්කරමින්, තම දිවිය තොර කරගත් සිදුවීම. මෙම සිදුවීම වාර්තා කිරීමේදී මනෝ වෛද්ය උපදේශනය...
සීනිමෝදර මරණවලට හේතුව?හෙරොයින් ද? අයිස් ද? සයනයිඩ් ද?
සීනිමෝදරදී සිදු වූ ත්රිත්ව මරණ සහ හමු වූ මත්ද්රව්ය තොගය. මෙම පුවත් සැප්තැම්බර් 23, 2025 දින රූපවාහිනී රාත්රී සිංහල ප්රධාන පුවත් සිරස්තල තුළ වාර්තා කර තිබුණේ පහත අයුරිනි. (YouTube වෙත එක්කොට තිබූ සැප්තැම්බර් 23, 2025 දින තෝරාගත් රූපවාහිනී රාත්රී ප්රධාන සිංහල...









