Ethics Eye
සුරේෂ් සලේ මාරාන්තික උපවාසයක.
2026 ජුනි 07 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් ඔස්සේ. (2026 ජුනි 07 දින YouTube වෙත එක් කොට තිබූ තෝරා ගත් රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් විකාශයන්...
සුරේෂ් සලේ රෝහල්ගත කිරීම සහ උපවාසයක නියැලීම
(ජූනි 08 සිංහල සහ දෙමළ මුල් පිටු ඇසුරින්)
ඔබ අද වැඩියෙන්ම කතා කරන පුවත මොකක්ද?
ඔබ නොදැනුවත්වම එය බොහෝ අවස්ථාවලදී තීරණය කරන්නේ මාධ්‍යයි.
සුරේෂ් සලේ රෝහල්ගත කිරීම 2026 ජූනි 08 දින තෝරාගත් සිංහල පුවත්පත් මුල් පිටු ඇසුරෙන්
මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම යනු සංකීර්ණ හේතු සමුදායක ප්රතිඵලයකිි. එය සමාජ සෞඛ්‍ය ගැටලුවක්ද වේ. ඒ අනුව මෙය හුදු ලොල් වීමක් ලෙස අර්ථ දැක්වීම සදාචාරාත්මකද?
ඔබ හිතන විදිහ පහළින් Comment කරමු.
යම් සැකකරුවෙකු “ජාවාරමා” ලෙස හැඳින්වීම මඟින් සිදුවන්නේ ක්‍රියාව විස්තර කරනවා වෙනුවට, පුද්ගලයාගේ චරිතය පාදක කරගනිමින් පූර්ව විනිශ්චයක් ලබා දීමයි.
ඒ වෙනුවට, අදාළ නීතිමය ක්‍රියාවලිය අවසන් වන තෙක් "ජාවාරම්කරු, සැකකරු" වැනි මධ්‍යස්ථ යෙදුම් හෝ සිද්ධිය පමණක් වාර්තා...










