පුවත් වාර්තාකරණයේදී, කාන්තාව සම්බන්ධයෙන් හැඟීම් කළඹවන සුළු (sensational), ඇයව ලිංගික වස්තුවක් ලෙස පෙන්වා දෙන (sexual objectification) ආකාරයේ ප්‍රවේශයන් කෙතරම් අගති සහිත ද කියා විමසීමට සුදුසුම දිනයද එයයි. නිදසුනක් ලෙසට, පුද්ගලයන් දෙදෙනකුගේ සිරුරු කළු ගඟෙන් සහ නිවසකින්...
Features
පොලිසිය විසින් දේශබන්දු අත්අඩංගුවට ගැනීමට සොයයි.
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීම සඳහා ඔහු සැඟවී සිටිය හැකි තැන් පරීක්ෂා කිරීමට මෙහෙයුම් දියත් කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සඳහා මහජන සහය ද පතන බව අද මාධ්‍ය වාර්තා කර තිබිණි. මෙම පුවත ආවරණය හා ආවරණය කර නොතිබූ පුවත්පත් පහත පරිදි දැක්විය හැක. *...
චාමරගේ එක නඩුවකට ඇප අනිත් නඩුවකට තවමත් රිමාන්ඩ්
පළාත් සභාවට රුපියල් ලක්ෂ 173කට අධික පාඩුවක් සිදුකළේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබිණි. ඒත් සමගම ඌව පළාත් මහ ඇමති ලෙස කටයුතු කල කාලසීමාවේ පළාත් සභා...
දළදා වන්දනාව නමින් සිදු කෙරෙනවායැයි කියන වංචනික මුදල් ජාවාරමක් හා සම්බන්ධ ප්‍රකාශයක් ලබා දීම සඳහා CIDයට
සිරි දළදා වන්දනාව නමින් සිදු කෙරෙනවායැයි කියන වංචනික මුදල් ජාවාරමක් හා සම්බන්ධ ප්‍රකාශයක් ලබා දීම සඳහා CIDයට පැමිණි සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙක් වන සුදත්ත තිලක්සිරි සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබිණි. මෙම සිද්ධිය වාර්තා කළ හා නොකළ නාලිකා පහත ලෙස පෙළගැස්විය හැක....
දිවි තොර කර ගැනීම්:වගකීම් සහගත වාර්තාකරණය ගැන වගකීම් විරහිත වාර්තාකරණයක්?
දිවිතොර කර ගැනීම් වගකීම් සහගතව වාර්තා කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් සඳහා පැවැත්වුණු වැඩමුළුවක් පිළිබඳව අරුණ පුවත්පත ( මාර්තු 06, 2025) මුල් පිටුව තුළ වාර්තා කර තිබිණි. මේ අතරම, එදින අරුණ පුවත්පතේම තවත් පිටුවක ඝාතන-දිවි තොර කර ගැනීමේ තැතක් සම්බන්ධයෙන් පුවතක් ද වාර්තා...
වැලිකඩ පොලිස් භාරයේ සිටියදී 26 හැවිරිදි තරුණයෙකු මිය යෑමේ පුවත
වැලිකඩ පොලිස් භාරයේ සිටියදී 26 හැවිරිදි තරුණයෙකු මිය යෑමේ පුවත මාධ්‍යයෙත්, සමාජ මාධ්‍යයෙත් අවධානයට ලක් වී තිබුණි. අප්‍රේල් 6 වන දින රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් තුළ මෙම සිද්ධිය පිළිබඳ පුවත් වාර්තා කළ හා නොකළ නාලිකා පහත ලෙස පෙළගැස්විය හැක. (YouTube වෙත එක්කොට...
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ වැඩ වර්ජනය කල් දමයි ද? අත්හරී ද?
මෙතෙක් රජයේ වෛද්‍යවරුන් සඳහා තිබූ අමතර රාජකාරි දීමනාව සහ නිවාඩු දින දීමනා අයවැයෙන් කප්පාදු කිරීම හේතුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සංකේත වැඩ වර්ජනයකට සූදානම් වන බව මාධ්‍ය වාර්තා කර තිබිණි. කෙසේ නමුත්, මාර්තු 04, 2025 දින ඇතැම් රූපවාහිනී පුවත් තුළින් වාර්තා වී...
උපකාරක අංකයක් පළ කරමු, ජීවිතයක් රැක ගනිමු!
අද දින (අප්‍රේල් 7, 2025) අරුණ සහ ලංකාදීප පුවත්පත් තුළ පළ වූ වාර්තාවන් දෙකක් පහත දක්වා ඇත. අරුණ පුවත්පත තුළ දරුවන් සහ තරුණ, තරුණියන් අතර දිවි තොර කර ගැනීමේ ප්‍රවණතාවය වැඩි වීම පිළිබඳ විශේෂඥ අදහස් ඇතුළත් ලිපියක් පළ වී තිබුණි. ලංකාදීප පුවත්පත තුළ දිවි තොර කර ගැනීමට තැත්...
“රූමත්” හෝ “සුරූපී” බව පුවතට අදාළ ද?
අද දින (අප්‍රේල් 4, 2025) මව්බිම සහ ලංකාදීප පුවත්පත් තුළ වාර්තා වී තිබුණු පුවත් දෙකක් පහත දක්වා ඇත. 1) මෙම කාන්තාවන් "රූමත්" හෝ "සුරූපී" බව පුවතට අදාළ වන්නේ කෙසේ ද? කාන්තාවන්ගේ බාහිර රූපය එසේ ඉස්මතු කොට දක්වා ඇත්තේ පුවතට හැඟීම් කළඹවන සුළු (sensationalise) බවක් ලබාදීමට...
ජනපති ට්‍රම්ප්ගෙන් ලංකාවට 44% තීරු බදු
ට්‍රම්ප් පරිපාලනය විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ වලට 44%ක තීරු බදු පැනවීමට ගත් තීරණය මාධ්‍ය තුළ අවධානයට ලක්වී තිබිණි. මෙම පුවත අප්‍රේල් 3, 2025 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් සිරස්තල තුළ වාර්තා වී තිබුණේ මෙසේය. (YouTube වෙත එක්කොට තිබූ, අප්‍රේල් 3,...










