TV Coverage

සීනිමෝදර මරණවලට හේතුව?හෙරොයින් ද? අයිස් ද? සයනයිඩ් ද?

සීනිමෝදර මරණවලට හේතුව?හෙරොයින් ද? අයිස් ද? සයනයිඩ් ද?

සීනිමෝදරදී සිදු වූ ත්‍රිත්ව මරණ සහ හමු වූ මත්ද්‍රව්‍ය තොගය. මෙම පුවත් සැප්තැම්බර් 23, 2025 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් සිරස්තල තුළ වාර්තා කර තිබුණේ පහත අයුරිනි. (YouTube වෙත එක්කොට තිබූ සැප්තැම්බර් 23, 2025 දින තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල...

read more
මෙම වාර්තාකරණයන් දෙක අතරින් ඔබ තෝරාගන්නා වාර්තාකරණය කුමක් ද?

මෙම වාර්තාකරණයන් දෙක අතරින් ඔබ තෝරාගන්නා වාර්තාකරණය කුමක් ද?

ගාලු කොටුව ඕලන්ද ගොඩනැගිල්ලේ පිටුපස ඇති ගල් බැම්ම අසලින් ඊයේ පස්වරුවේ මුහුදට ගසාගෙන ගිය යුවලක් දැඩි පරීශ්‍රමයකින් බේරා ගැනීමට එහි පරිපාලන නිලධාරියා සහ ප්‍රදේශවාසීන් පිරිසක් සමත් වූ බව අද දෙරණ වෙබ් අඩවිය තුළත්, දෙරණ රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය තුළත්...

read more
මත්ද්‍රව්‍ය අඩංගු කන්ටේනර ජාත්‍යන්තර බුද්ධි අංශ තොරතුරු ලැබී තිබියදීත් වරායෙන් නිදහස් කරලා? නාමල්ගෙන් චෝදනා?

මත්ද්‍රව්‍ය අඩංගු කන්ටේනර ජාත්‍යන්තර බුද්ධි අංශ තොරතුරු ලැබී තිබියදීත් වරායෙන් නිදහස් කරලා? නාමල්ගෙන් චෝදනා?

මිද්දෙණියේ දී සොයාගත් මත්ද්‍රව්‍ය සෑදීමට භාවිතා කරන ද්‍රව්‍ය අඩංගු කන්ටේනර ජාත්‍යන්තර බුද්ධි අංශ තොරතුරු ලැබී තිබියද, වරායෙන් නිදහස් කර ඇති බවට නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී රජයට චෝදනා කරයි. මෙම පුවත වාර්තා කල ආකාරය පහත දැක්වේ. (YouTube වෙත එක්කොට තිබූ 2025...

read more
පාසල් සිසුන්ට දඬුවම් දීම වලක්වන පනත

පාසල් සිසුන්ට දඬුවම් දීම වලක්වන පනත

පාසල් සිසුන්ට දඬුවම් දීම වලක්වන පනත සහ ඒ පිළිබඳ ගුරු වෘත්තීය සංගම් අදහස්. (YouTube වෙත එක්කොට තිබූ සැප්තැම්බර් 28, 2025 දින තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන්...

read more
LGBTQIA+ ප්‍රජාව සම්බන්ධයෙන් කාදිනල් කළ ප්‍රකාශය

LGBTQIA+ ප්‍රජාව සම්බන්ධයෙන් කාදිනල් කළ ප්‍රකාශය

කොළඹ අගරදගුරු කාඩිනල් මැල්කම් තුමා ඊයේ උත්සවයකට සහභාගී වූ පුවතක් රූපවාහිනී පුවත් වල වාර්තා වී තිබුණි. එහිදී ඔහු LGBTQIA+ ප්‍රජාව සහ සංචාරක කර්මාන්තය සම්බන්ධයෙන් මත පළ කළේය. එම LGBTQIA+ ප්‍රජාව ගැන ඔහු කළ ප්‍රකාශය රූපවාහිනී පුවත් තුළ පහත පරිදි වාර්තා විය. (YouTube වෙත...

read more
සීනිමෝදර මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට.

සීනිමෝදර මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට.

සැකකරු මාලිමා ආධාරකරුවෙක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසයි. මෙම පුවත රූපවාහිනී පුවත් තුළ වාර්තා වූයේ පහත පරිදිය. (YouTube වෙත එක්කොට තිබූ ඔක්තෝම්බර් 02, 2025 දින තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන්...

read more
රියදුරුගේ කාන්තා/පුරුෂ බව සිරස්තලයට අවශ්‍ය ද?

රියදුරුගේ කාන්තා/පුරුෂ බව සිරස්තලයට අවශ්‍ය ද?

ඔක්තෝබර් 06, 2025 දින ගම්පොළ ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් කාන්තාවන් තිදෙනෙක් මිය යාමත්, තවත් කාන්තාවක් තුවාල ලැබීමේ පුවත. මෙම පුවතේ රියදුරුගේ ස්ත්‍රී-පුරුෂ භාවය සිරස්තල තුළ ඉස්මතු කරමින් සමහර පුවත්පත්/රූපවාහිනී නාලිකා වල වාර්තා කර තිබුනේ පහත පරිදි ය. 1) රිය...

read more
ලෝක බැංකුව, ශ්‍රී ලංකා ආර්ථිකය ගැන දැක්වූ අදහස්

ලෝක බැංකුව, ශ්‍රී ලංකා ආර්ථිකය ගැන දැක්වූ අදහස්

ලෝක බැංකුව, ශ්‍රී ලංකා ආර්ථිකය ගැන දැක්වූ අදහස් රූපවාහිනී නාලිකා සිරත්තල තුළ වාර්තා වූයේ පහත පරිදිය. (YouTube වෙත එක්කොට තිබූ ඔක්තෝම්බර් 07, 2025 දින තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන්...

read more
මෙම වාර්තාකරණයන් දෙකෙන් ඔබ තෝරාගන්නේ කුමක්ද?

මෙම වාර්තාකරණයන් දෙකෙන් ඔබ තෝරාගන්නේ කුමක්ද?

බහු විවාහ චෝදනාවක් සම්බන්ධයෙන් විභාග වන නඩුවකට අධිකරණය මඟහැර සැඟව සිටි පුද්ගලයෙක් කිඹුල් ප්‍රහාරයකට ලක්ව තුවාල ලබා සිටියදී පොලිස් අත්අඩංගුවට පත්වීය. මෙම පුවත හිරු News වෙබ් අඩවිය (09/10/2025) සහ අරුණ පුවත්පත (10/10/2025) තුළ පහත පරිදි වාර්තා කර තිබුණි. මෙම වාර්තාකරණ...

read more
දිවි තොර කරගැනීමක් යැයි සැක පුවත් වුවද වගකීමෙන් වාර්තා කරමු!

දිවි තොර කරගැනීමක් යැයි සැක පුවත් වුවද වගකීමෙන් වාර්තා කරමු!

බාල වයස් දැරියක් දිවි තොර කර ගත් යැයි සැක පුවතක් ඊයේ (15/10/2025 ) දෙරණ ප්‍රධාන පුවත් තුළ වාර්තා කර තිබිණි. මෙහිදී, * දිවි තොර කර ගැනීම සිදුවී ඇති ආකාරය දක්වා ඇත.* හදිසි උපකාරක අංක ඇතුලත් කර නැත.*දිවි තොර කර ගැනීමට සැක අයගේ ඡායාරූප පළ කර ඇත. දිවි තොර කර ගැනීම්...

read more