ග්‍රීක බැඳුම්කර නඩුවේ තීන්දුව: එකම ආයතනයේ සොහොයුරු පුවත්පත්
වඩාත්ම ආචාර ධාර්මික වාර්තාකරණය තෝරා ගැනීම සඳහා ඔබට ඇසිය හැකි ප්‍රශ්න කිහිපයක් පහතින්:
1.නිරවද්‍යතාව (Accuracy): නිදහස් කිරීමක්ද? මුදා හැරීමක්ද?
2.ප්‍රමුඛතාවය (Prioritisation): “මුදා හැර ඇත්තේ කොන්දේසි” මත බව සඳහන් කර ඇත්තේද?
3.පැහැදිලි බව (Clarity): “නඩුව ඉල්ලා අස්කර ගැනීම” සහ “කොන්දේසිය පැනවීම” යන කරුණු අතර ඇති සම්බන්ධය සිරස්තලය මගින් පැහැදිලිව පෙන්වා දෙන්නේද?
මේ අනුව වඩාත්ම ආචාරධාර්මික වාර්තාකරණයක් ලෙස ඔබ තෝරා ගන්නේ කුමන සිරස්තලයද?






0 Comments