*22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන ඉලංකෙයි තමිල් අරසුක් කට්චි පක්ෂය.*
2026, අගෝස්තු 23 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් සිරස්තල ඔස්සේ. (YouTube වෙත එක් කොට ඇති 2026, අගෝස්තු 23 දින තෝරා ගත් රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් විකාශයන්...
ගුරා ද? ගුරුවරයා ද?
පුවත් වාර්තාකරණයේදී වඩාත් යෝග්‍ය වන්නේ එම පුවතට අදාළ කරුණු ඉදිරිපත් කිරීමයි. එම ඉදිරිපත් කිරීමේදී පූර්ව විනිශ්චයකින් තොරව එය සිදු කිරීම වඩාත් වැදගත් වේ. පූර්ව නිගමන තිබේ නම්, සිද්ධියේ සියලු කරුණු පක්ෂග්රාහී නොවී වාර්තා කිරීමට අපහසු වන අතර ඒ මඟින් පක්ෂග්රාහී...
2026 අගෝස්තු 01- 18 දක්වා වාර්තා වූ තෝරාගත් සිංහල පුවත්පත් ඇසුරින්.
ආබාධ සහිතව ජීවත් වන්නවුන් අප සමාජයේම කොටසකි. ඔවුන්ව කොන් නොකිරීමකට වග බලා ගැනීම අප සමාජයේම වගකීමකි. ආබාධ සහිත පුද්ගලයන් පිළිබඳ වාර්තා කිරීමේදී සෑම විටම පුද්ගල-ප්‍රථම භාෂාවක් භාවිතා කරමු! මාධ්‍යයේ සදාචාරාත්මක වගකීම ඉටු කරමින් මානූෂීය ගෞරවය...
සදාචාරාත්මක මාධ්‍ය වාර්තාකරණයක නියැළෙමු!
දිවි තොර කරගැනීම් වගකීමෙන් වාර්තා කරමු!
දිවි තොර කරගත් ආකාරය වාර්තා නොකළ යුත්තේ ඇයි? මෙමඟින් දිවි තොර කර ගැනීමට හෝ දිවි තොර කරගැනීමට තැත් කිරීමේ නැඹුරුතාවයක් ඇති පුද්ගලයන් එය අනුකරණය කිරීමට පෙළඹිය හැක. උපකාරක අංක පළ කළ යුත්තේ ඇයි? මෙමඟින් පීඩාවට පත් අයෙකුට ක්ෂණිකව සහාය වීමටත්, අවදානම් සිතුවිලි වෙනතකට යොමු...
විනිසුරු විශ්‍රාම වයස් දිගුව ගැන ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය.
2026, අගෝස්තු 20 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් සිරස්තල ඔස්සේ. (YouTube වෙත එක් කොට ඇති 2026, අගෝස්තු 20 දින තෝරා ගත් රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් විකාශයන්...
22නි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අගෝස්තු 21 මුල් පිටු ඇසුරෙන්.
2026 අගෝස්තු 21 දින තෝරාගත් සිංහල පුවත්පත් මුල් පිටු ඇසුරෙන්. ප්රවෘත්ති ස්ථානගත වීම ගැන වැඩි දුර තොරතුරු දැනගන්න පහත රීල් එක...
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි ශ්‍රේෂ්ඨාධිකරණයට ලැබී ඇති පෙත්සම්.
2026, අගෝස්තු 19 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් සිරස්තල ඔස්සේ. (YouTube වෙත එක් කොට ඇති 2026, අගෝස්තු 19 දින තෝරා ගත් රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් විකාශයන්...
”චීනුන්” ගැටලුකාරී වන්නේ ඇයි?
''චීනුන්'' භාවිතය බොහෝ විට ඍණාත්මක සන්දර්භයන් තුළ සිදුවන වන අතර, ඒ හරහා සමස්ත චීන ජාතියම කෙරෙහි අවමන් සහගත ආකල්ප තීව්ර වීමක් සිදුවිය හැක. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගැනීමට පහත වීඩියෝව...
2026, අගෝස්තු 18 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් සිරස්තල ඔස්සේ.
(YouTube වෙත එක් කොට ඇති 2026, අගෝස්තු 18 දින තෝරා ගත් රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් විකාශයන් ඇසුරිණි.)
දිවි තොර කරගැනීම් වගකීමෙන් වාර්තා කරමු!
2026 අගෝස්තු 01- 19 දක්වා තෝරාගත් සිංහල පුවත්පත් තුළ වාර්තා වූ දිවි තොර කරගැනීමේ පුවත් ඇසුරින්. මූලාශ්‍ර:...
ඍණාත්මකව ලේබල් කිරීමෙන් වළකිමු!
දිවි තොර කරගැනීම් වගකීමෙන් වාර්තා කරමු!
2026.08.18 දින වාර්තා වූ දිවි තොර කරගැනීමේ පුවත් සහ ගැටලු තෝරාගත් සිංහල පුවත්පත් ඇසුරින්. සිරස්තලයේ දිවි තොර කර ගැනීමක් ලෙස වාර්තා නොකළ යුත්තේ ඇයි? එම පුවතට ප්‍රමුඛතාවයක් හිමිවන අතර එමඟින් දිවිතොර කරගැනීමේ නැඹුරුතාවයක් ඇති අයෙකුට එය උත්ප්‍රේරකයක් විය හැකිය. පර්යේෂණවලට...
කුමාරපුරම් සමූලඝාතන නඩුව යළි විභාග කිරීමට අභියාචනාධිකරණයෙන් නියෝග සිංහල සහ දෙමළ පුවත්පත් මුල් පිටු ඇසුරෙන්.
(2026 අගෝස්තු 17 දින තෝරාගත් සිංහල සහ දෙමළ පුවත්පත් මුල් පිටු ඇසුරෙන්.)
බාල වයස් ලිංගික අපයෝජනයන් වගකීම් සහගතව වාර්තා කරමු!
ශ්‍රවණ ආබාධ සහිත ප්‍රජාව වෙනුවෙන් රූපවාහිනි පුවත් විකාශයන් තුළ සංඥා භාෂා පරිවර්තනය භාවිත කරමු!
2026 අගෝස්තු 14 වන දින පළ වූ අරුණ පුවත්පත, එහි වෙබ් පිටුව සහ ෆේස්බුක් පිටුව ඇසුරින්.
මාධ්‍ය වාර්තාකරණයේදී මෙම භාවිතය ගැටලු සහගත වන්නේ ඇයි? *අදාළත්වය: රූපය අදාළ නොවන්නේ නම්, සැකකාර කාන්තාවකගේ රූපය පුවතේ හරයට අදාළ නොවේ. අවධානය යොමු විය යුත්තේ සිදුවීමේ නීතිමය හා සමාජීය පසුබිමටයි. *සමාජ අගතිය: කාන්තාවන් විනිශ්චය කළ යුත්තේ බාහිර පෙනුම මතය යන මතය තවදුරටත්...
විනිසුරු විශ්‍රාම වයස් දිගුව ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානය.
2026, අගෝස්තු 13 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් සිරස්තල ඔස්සේ. (YouTube වෙත එක් කොට ඇති 2026, අගෝස්තු 13 දින තෝරා ගත් රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් විකාශයන්...
ජනාධිපති ශ්‍රී ලංකා නීතිඥ සංගමය සමඟ පැවති හමුවකදී කළ ප්‍රකාශ අගෝස්තු 14 මුල් පිටු ඇසුරෙන්.
2026 අගෝස්තු 14 දින තෝරාගත් සිංහල පුවත්පත් මුල් පිටු ඇසුරෙන්.
රටේ ගමන, ආර්ථිකය සහ රජයේ ක්‍රියාකාරීත්වය ගැන ශ්‍රී ලාංකිකයන් ඇත්තටම හිතන්නේ මොකක්ද?
ශ්‍රී ලාංකිකයන් දැක්වූ අදහස් ඔබට ළඟදීම දැනගන්න පුළුවන්. Mood of the Nation — ළඟදීම. #MoodOfTheNation#VeriteResearch
Verité Research, as the name implies, is an independent think tank with research at its core. We carry out this research along four areas –economics, politics, media, and law. Leveraging this research, we provide strategic analysis and advice to governments, organisations, and the private sector in Sri Lanka and beyond.
Contact information
Verité Media, Verité Research Pvt. Ltd
No. 5A, Police Park Place,
Colombo 00500
Email: media@veriteresearch.org
Phone: +94 76 148 8544
© Verité Research Private Limited. All Rights Reserved.



















