2024 Election Update: Elpitiya Pradeshiya Sabha election

අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට එරෙහිව සජබය පොල් ගසයි.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට එරෙහිව සජබය පොල් ගසයි.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් සජබයේ පිරිසක් කතරගම දේවාලයේදී පොල් ගසා දේව කන්නලව්වක නිරත වීම. මෙම පුවත ජනවාරි 11, 2026 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් තුළ වාර්තා කර තිබුණේ පහත අයුරිනි. (YouTube වෙත එක්කොට තිබූ ජනවාරි 11, 2026 දින තෝරාගත් රූපවාහිනී...

එක් පුවතක්, ගැටලු දෙකක්

එක් පුවතක්, ගැටලු දෙකක්

පහත දැක්වෙනුයේ 2026 ජනවාරි 09 වන දින ලංකාදීප පුවත්පතෙහි, බොරලැස්ගමුව ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයක් වටලා සංචාරක වීසා මත මෙරටට පැමිණ නීති විරෝධී ලෙස මෙරට රැඳී සිටිමින් ලිංගික සේවා සැපයීමේ යෙදී සිටි තායිලන්ත ජාතික කාන්තාවන් දෙදෙනෙකු හා එහි කළමණාකාරු ඇතුළු තිදෙනෙකු...

ලසන්ත වික්‍රමතුංග ඝාතනයට වසර 17යි.

ලසන්ත වික්‍රමතුංග ඝාතනයට වසර 17යි.

ලසන්ත වික්‍රමතුංග ඝාතනයට වසර 17යි. මෙම පුවත ජනවාරි 08, 2026 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් තුළ වාර්තා කර තිබුණේ පහත අයුරිනි. (YouTube වෙත එක්කොට තිබූ ජනවාරි 08, 2026 දින තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන්...

දිවි තොර කර ගැනීම් වගකීමෙන් වාර්තා කරමු!

දිවි තොර කර ගැනීම් වගකීමෙන් වාර්තා කරමු!

දිවි තොර කරගැනීම් පිළිබඳ පුවත් සහ දිවි තොර කරගැනීමට තැත් කිරීමේ පුවත් දිනපතා පාහේ මාධ්‍ය තුළින් අසන්නට, දකින්නට ලැබේ. එබැවින් සියදිවි තොර කරගැනීම් පිළිබඳ තිබෙනා මාධ්‍ය වාර්තාකරණය සම්බන්ධ මාර්ගෝපදේශවලට අනුව දිවි තොර කරගැනීම් සහ දිවි තොර කරගැනීමට තැත් කිරීම් පිළිබඳව...

වැඩි මිලට ඩීසල් ආනයනය කිරීමක්?

වැඩි මිලට ඩීසල් ආනයනය කිරීමක්?

2026 අප්‍රේල් 20 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් ඔස්සේ. (2026 අප්‍රේල් 20 දින YouTube වෙත එක්කර තිබූ තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශන...

ගැටලුව: වාර්තාකරණය A හි දැක්වෙන ආකාරයට ලිංගික ප්‍රචණ්ඩත්වය පිළිබඳ පුවත් වාර්තා කිරීමේදී, බොහෝ විට සිංහල මාධ්‍ය “දූෂණය” සහ “කෙලෙසීම” වැනි වචන භාවිතා කිරීම. එමඟින් අපරාධයට මුහුණ දුන් පුද්ගලයා “අපවිත්‍ර වී ඇති” හෝ “නම්බුව නැති කර ගත්” හෝ සිදුවූ දෙයට යම් ආකාරයකින් වගකිව යුතු බව හෝ හඟවනු ලැබේ.

බලපෑම: මෙම යෙදුම් තුළ සමාජ අපවාදය ගැබ්ව ඇති අතර, එමගින් අවධානය වැරදිකරුගේ අපරාධකාරී සහ සදාචාර විරෝධී ක්‍රියාවෙන් ඉවතට යොමු කරවිය හැක. විසඳුම: දණ්ඩ නීති සංග්‍රහය තුළ ලංගික අපරාධය (Rape) හැඳින්වීම සඳහා “ස්ත්‍රී දූෂණය” යන වචනය භාවිතා කළ ද,පුවත් වාර්තාකරණයේදී එවැනි යල්පැන...

ගැටලුව: පුවත් වාර්තාකරණයේදී “ගණිකා” වැනි යෙදුම් භාවිත කිරීමෙන් පුවත භාවාතිශය (Sensationalism) කිරීමක් සිදු වේ . මෙවැනි භාවිතයන් නිසා පුවතේ සැබෑ තොරතුරු යටපත් වී, අදාළ පුද්ගලයන් දැඩි සමාජ අපවාදයකට (Stigmatisation) ලක් විය හැක.

විසඳුම: ලිංගික ශ්‍රමිකයින් පිළිබඳ වාර්තා කිරීමේදී අවමන් සහගත නොවන සහ සදාචාරාත්මක විනිශ්චයන්ගෙන් තොර භාෂාවක් භාවිත කරමු. නිරවද්‍ය පද භාවිතය පුවතක වෘත්තීය වටිනාකම තහවුරු කරයි. වාර්තාකරණය B මීට නිදසුනක්...

පාස්කු ඉරුදින ප්‍රහාරයට වසර හතයි.

පාස්කු ඉරුදින ප්‍රහාරයට වසර හතයි.

2026 අප්‍රේල් 21 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් ඔස්සේ. (2026 අප්‍රේල් 21 දින YouTube වෙත එක්කර තිබූ තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශන...

පාස්කු ප්‍රහාරය සිහි කිරීමේ ප්‍රධාන වැඩසටහනේදී වත්මන් රජය විමර්ශන පිළිබඳව සුභවාදී පිළිවෙතක් අනුගමනය කරන බව අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමි ප්‍රකාශ කරන ලදී.

ගැටලුව: ලිංගික ප්‍රචණ්ඩත්වය පිළිබඳ පුවත් වාර්තා කිරීමේදී හාස්‍යජනක යෙදුම්, වචන හරඹ, ව්‍යංගාර්ථ හෝ අතිශයෝක්තියට නංවන භාෂා ශෛලියක් භාවිතා කිරීම මාධ්‍ය තුළ බොහෝ විට දක්නට ලැබේ. වාර්තාකරණය A ද එවැනි නිදසුනකි.

බලපෑම: මෙවැනි වාර්තාකරණයන් මගින් සිදුවීමේ බරපතලකම හීන වන අතර අපරාධයට ගොදුරු වූ පුද්ගලයාගේ අවංකභාවය ප්‍රශ්න කිරීමට පාඨකයා පෙළඹවිය හැක. විසඳුම: ලිංගික අපරාධ වාර්තාකරණයේදී අපරාධයේ පවතින බරපතලකම මැනවින් ප්‍රකාශ වන, අපරාධයට ගොදුරු වූ පුද්ගලයින්ගේ අත්දැකීමට ද හානි නොවන, ඍජු...

ගැටලුව: වාර්තාකරණය තුළ LGBTQIA+ ප්‍රජාව නිරූපණය කිරීමට බොහෝ විට LGBTQIA+ අනන්‍යතාවන් දෝෂ සහිත, හාස්‍යජනක හෝ සදාචාරාත්මක වශයෙන් ප්‍රශ්නකාරි බවට හැඟවෙන යෙදුම් භාවිත කිරීම දක්නට ලැබේ. එය අනිවාර්යයෙන්ම චේතනාන්විතව සිදු වන්නක් නොව, දීර්ඝ කාලීනව භාවිතා වන වාග් මාලාවක් භාවිතා කිරීම නිසා සිදු වන්නක් විය හැක.

බලපෑම: පුවත් වාර්තා කිරීමේදී මෙවැනි යෙදුම් භාවිතා කිරීම හේතුවෙන් ඒවායින් හැඟවෙන වැරදි නිගමනයන් සත්‍ය කරුණු ලෙස සමාජගත වීමේ අවදානමක් පවතී. එමඟින් LGBTQIA+ ප්‍රජාව කෙරෙහි හානිකර මෙන්ම අපවාදාත්මක ආකල්ප තහවුරු වීම සිදු විය හැක. පුවත් වාර්තාකරණයේදී LGBTQIA+ පුද්ගලයන්...

අමාත්‍ය ලාල් කාන්තගෙන් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට පැමිණිල්ලක්.

අමාත්‍ය ලාල් කාන්තගෙන් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට පැමිණිල්ලක්.

2026 අප්‍රේල් 22 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් ඔස්සේ. (2026 අප්‍රේල් 22 දින YouTube වෙත එක්කර තිබූ තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශන...

භාණ්ඩාගාරය ගෙවූ ඩොලර් මිලියන 2.5ක් වෙනත් ගිණුමකට?

තැපැල් දෙපාර්තමේන්තුවත් ඩොලර් ලක්ෂ හයක් වෙනත් ගිණුමකට ගෙවලා?

2026 අප්‍රේල් 28 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් ඔස්සේ. (2026 අප්‍රේල් 28 දින YouTube වෙත එක්කර තිබූ තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශන...

Verité Research, as the name implies, is an independent think tank with research at its core. We carry out this research along four areas –economics, politics, media, and law. Leveraging this research, we provide strategic analysis and advice to governments, organisations, and the private sector in Sri Lanka and beyond.

Contact information

Verité Media, Verité Research Pvt. Ltd

No. 5A, Police Park Place,

Colombo 00500

Email: media@veriteresearch.org

Phone: +94 76 148 8544 

© Verité Research Private Limited. All Rights Reserved.