June 2, 2025 – June 15, 2025
This week’s cartoons
Protest in Mannar opposing environmentally destructive projects
Which Sinhala and Tamil TV channels covered it?
Major stories in the Sinhala and Tamil press: Jun.2 – 15
Signposts the differences and nuances in reporting between Sinhala and Tamil language newspapers. Over the past two weeks the Sinhala and Tamil press converged in relation to six main stories. The six stories were on the: (i) declaration of the National Tax Week; (ii)...
මේ ඔබේ පවුලේ කෙනෙකු නම් ඔබ මේ වාර්තාකරණය අනුමත කරනවා ද?
පානදුර ප්‍රදේශයේ තරුණියක් දිවි තොර කර ගැනීමේ පුවතක් අරුණ පුවත්පත (මැයි 26, 2025) වාර්තා කර ඇති ආකාරය විමසා බැලිය හැක. * එම තරුණියගේ ඡායාරූපයක් පළ කර ඇත. * දිවි තොර කර ගැනීම සිදුවී ඇති ආකාරය දක්වා ඇත. * සිත් තැවුලට පත් 23 හැවිරිදි "රූමත් තරුණියක්" ලෙස හඳුන්වා ඇත. *...
පුද්ගල ප්‍රථම භාෂාවක් භාවිතා නොකිරීම
2025 වර්ෂයේ පළමු කාර්තුවේ (1 ජනවාරි සිට 31 මාර්තු) තුළ වාර්තාකරණයේදී ආබාධ සහිත පුද්ගලයින් හැඳින්වීමට "ආබාධිත" යන යෙදුම වැඩි වශයෙන්ම භාවිතා කළ පුවත්පත් තුන මෙසේ දැක්විය හැක. ආබාධ සහිත වූවන් පිළිබඳව වාර්තා කිරීමේදී යෝග්‍ය භාෂාවක් ලෙසින් ලෝකයේ පිළිගැනෙන භාවිතයක් වන්නේ,...
ඔබට වෙනස පෙනෙනවාද?
ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ තුසිත හල්ලොලුවගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධියට සැක පිට අත්අඩංගුවට ගත් පුද්ගලයින් තිදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ පුවත අරුණ සහ ලංකාදීප වාර්තා කර තිබුණේ පහත අයුරිනි. අරුණ - "තුසිත හල්ලොලුවගේ රියට වෙඩි තැබීම: සැක...
වයඹ විද්‍යාපීඨ සිසුවියක් දිවි තොර කරගැනීමේ පුවත
වයඹ විද්‍යාපීඨ සිසුවියක් දිවි තොර කරගැනීමේ පුවතක් මාධ්‍ය තුළ පුළුල් අවධානයකට ලක්විණි. මේ පිළිබඳව මැයි 25, 2025 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන පුවත් විකාශයන් ඔස්සේ වාර්තා වී තිබූ ආකාරයත්, මැයි 26, 2025 දින සිංහල පුවත්පත් වාර්තා වී තිබූ ආකාරයත්, එමෙන්ම ප්‍රසිද්ධ වෙබ්...
මාධ්‍ය ආචාර ධර්ම වලට අනුව ඔබ තෝරාගන්නා සිරස්තල?
රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සමග තායිලන්ත ජාතික පුද්ගලයෙක් කටුනායක ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගැනුණු පුවතක් මැයි 19, 2025 අරුණ, දිනමිණ සහ අද පුවත්පත් තුළ වාර්තා වී තිබුණේ පහත අයුරිනි. * අරුණ - "තායිලන්ත ලිංගික සංක්‍රාන්තිකයා ළඟ එක කෝටි 20...
ලුණු තොගය ඇවිත් ද? ප්‍රමාද ද?
පවතින ලුණු හිඟයට පිළියම් ලෙස රජය ආනයනය කළ පළමු ලුණු තොගය දිවයිනට ළගා වීම පිලිබඳ පුවත් මැයි 22, 2025 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් තුළ වාර්තා කර තිබුණේ මෙසේය. (YouTube වෙත එක්කොට තිබූ මැයි 22, 2025 දින තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන්...
ලුණු හිඟය සහ ඒ පිළිබඳ පාර්ලිමේන්තු කතිකාවත
ලුණු හිඟය සහ ඒ පිළිබඳ පාර්ලිමේන්තු කතිකාවත මැයි 21, 2025 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් සිරස්තල තුළ වාර්තා වී තිබුණේ මෙසේය. (YouTube වෙත එක්කොට තිබූ මැයි 21, 2025 දින තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන්...
කාන්තාවන් පමණක් වෙනමම ඉස්මතු කර දක්වන්නේ ඇයි?
රුපියල් කෝටි දෙකකට අලෙව් කිරීම සඳහා ගජමුතු හතරක් රැගෙන ත්‍රිකුණාමලයේ නවාතැන්පොළක රැඳී සිටි සිව් දෙනකු අත්අඩංගුවට ගැනුණු පුවතක් දිනමිණ, දිවයින සහ මව්බිම වාර්තා කර තිබුනේ පහත අයුරිනිි. එකම වරදකට කාන්තා හා පිරිමි දෙපාර්ශවය අත්අඩංගුවට පත්වූ විටක දී පවා, ඇතැම් මාධ්‍ය...
දිවි තොර කර ගැනීම් හෝ ඊට තැත් කිරීම් වාර්තා කිරීම
දිවි තොර කර ගැනීම් හෝ ඊට තැත් කිරීම් වාර්තා කිරීමේදී, එවැන්නක් තවත් එක් පුවතක් ලෙසින් නොසලකමින්, ප්‍රවේසම් සහගතව වාර්තා කළ යුතු බව අපි Ethics Eye තුලින් නිරන්තරයෙන් පෙන්වාදෙන්නෙමු. මන්ද යත්, නිසි ප්‍රවේසමකින් තොරව, මාධ්‍ය මාර්ගෝපදේශයන් නොතකමින් එවැනි පුවත් වාර්තා...
ස්විස් තානාපති නිල නිවසේ රන් භාණ්ඩ සොරකමක්
කොල්ලුපිටිය තර්ස්ටන් පාරේ පිහිටි ස්විට්සර්ලන්ත තානාපතිනියගේ නිල නිවසේ රන් භාණ්ඩ සොරකමක්, ඉරිදා මව්බිම පුවත්පතේ වාර්තාවී තිබුණේ පහත අයුරිනි. එහිදී නිවසේ සේවය කරන සේවිකාවන් දෙදෙනෙකු, අරක්කැමියා, පෞද්ගලික ආරක්ෂක නිලධාරින් ඇතුළු කිහිප දෙනෙකුම සඳහන් කර ඇත. නමුත්, ඒ අතරින්...
යුධ ජයග්‍රහණ සහ සැමරීම
ශ්‍රී ලංකාවේ යුධ ගැටුම් අවසන් වී වසර 16ක් පිරීම නිමිත්තෙන් 1) යුධ විරුවන් සැමරීම, 2) යුධ හමුදාවේ මියගිය පිරිස් සිහි කිරීම, සහ 3) මියගිය සිවිල් වැසියන් සිහි කිරීම උදෙසා වැඩසටහන් රැසක් දිවයින පුරා සංවිධානය කර තිබිණි. යුධ විරුවන් සැමරීම, යුධ හමුදාවේ මියගිය පිරිස් සිහි...
හැඟීම් කළඹවන සුළු සිරස්තල අවශ්‍යද?
සංවේදී සිදුවීම් - විශේෂයෙන්ම දරුවන්ගේ මරණ - වාර්තා කිරීමේදී, ඇතැම් මාධ්‍ය හැඟීම් කළඹවන සුළු (භාවාතිශය/sensational) ප්‍රවේශයක් ගනු දක්නට ලැබේ. හැඟීම් කළඹවන සුළු වාර්තාකරණයන් තුළින්, පාඨකයන්ට පුවතට අදාළ කරුණු පමණක් ග්‍රහණය කරගැනීමේ අවස්ථාව ගිලිහී යෑමට ඉඩ සැලසේ. එය...
කොටෙහේන ප්‍රදේශයේ පාසල් සිසුවියක දිවි තොර කර ගැනීම
කොටෙහේන ප්‍රදේශයේ පාසල් සිසුවියක දිවි තොර කර ගැනීමේ සිදුවීමට අදාළ පුවත මැයි 15 දින රූපවාහිනී පුවත් තුළ සහ මැයි 16, 2025 දින පුවත්පත් තුළ වාර්තා කර තිබිණි. දිවි තොර කර ගැනීම් සම්බන්ධ පුවත් සමග හදිසි උපකාරක අංක පළ කිරීම, දිවි තොර කරගැනීමට නැඹුරුවක් දක්වන පුද්ගලයන්ගේ...
ලිංගික අපරාධ නිසි බරපතල භාවයෙන් යුතුව වාර්තා කරමු!
උපකාරක අංකයක් සඳහන් කරමු, ජීවිතයක් රැක ගනිමු!
දිවි තොර කර ගැනීම් හැකිතාක් දුරට මාධ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව, සමාජ සෞඛ්‍ය ගැටලුවක් ලෙසින් වාර්තා කිරීම, අනුකාරක දිවි තොර කර ගැනීම් අවම කිරීම සඳහා අත්‍යවශ්‍ය වේ. කෙසේ නමුත් කෙතරම් දුරට මාධ්‍ය මෙය තමන්ගේ වගකීමක් ලෙසින් ගන්නේද යන්න පැනයකි. නිදසුනක් ලෙසට, කොට්ටාවේ විහාර...
ටිරාන් හා දේශබන්දු රු. කෝටි තිහක අල්ලස් ඉල්ලූ බවට හරක්කටාගෙන් ප්‍රකාශයක්
හිටපු අමාත්‍ය ටිරාන් අලස් සහ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඉල්ලා සිටි රු. කෝටි තිහක අල්ලස් ගෙවීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඔහුව තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවාගෙන සිටින බව 'හරක්කටා' මාධ්‍යවේදීන් ඉදිරියේ කළ ප්‍රකාශයක් අද දින (මැයි 15, 2025) සිංහල පුවත්පත් තුළ...
සුද්දි – සුදුසු ද?
සංචාරක මඟපෙන්වන්නෙකු විසින් විදේශීය කාන්තාවකට සිදු වූ යැයි කියන අපරාධයක් මැයි 14, 2025 සිංහල පුවත්පත් දෙකක වාර්තා වී තිබුණේ පහත අයුරිනි. *දිවයින - "ඇල්ලට ආ සුද්දිව සුද්ද කර ප්‍රපාතයට තල්ලු කරලා" *මව්බිම - "මත් බීමක් දී සංචාරක කතගේ දේපළ සොරාගත් වියපත් මඟපෙන්වන්නා...
Verité Research, as the name implies, is an independent think tank with research at its core. We carry out this research along four areas –economics, politics, media, and law. Leveraging this research, we provide strategic analysis and advice to governments, organisations, and the private sector in Sri Lanka and beyond.
Contact information
Verité Media, Verité Research Pvt. Ltd
No. 5A, Police Park Place,
Colombo 00500
Email: media@veriteresearch.org
Phone: +94 76 148 8544
© Verité Research Private Limited. All Rights Reserved.




















