Suicide Method No Helpline

දිවි තොර කරගැනීමට තැත් කිරීම් වගකීමෙන් වාර්තා කරමු!

දිවි තොර කරගැනීමට තැත් කිරීම් වගකීමෙන් වාර්තා කරමු!

2026.07.07 දින තෝරාගත් සිංහල පුවත්පත් ඇසුරින්. දිවි තොර කරගැනීමට තැත් කළ ආකාරය වාර්තා නොකළ යුත්තේ ඇයි? මෙමඟින් දිවි තොර කර ගැනීමට හෝ දිවි තොර කරගැනීමට තැත් කිරීමේ නැඹුරුතාවයක් ඇති පුද්ගලයන්ට එය අනුකරණය කිරීමට පෙළඹිය හැකිය. උපකාරක අංක පළ කළ යුත්තේ ඇයි? අවදානම් තත්ත්වයක...

read more
දිවි තොර කරගැනීම් වගකීමෙන් වාර්තා කරමු!

දිවි තොර කරගැනීම් වගකීමෙන් වාර්තා කරමු!

2026.06.29 (සඳුදා) සිට 2026.07.01 (බදාදා) දක්වා වාර්තා වූ දිවි තොර කරගැනීමේ පුවත් සහ ගැටලු තෝරාගත් සිංහල පුවත්පත් ඇසුරින්. සිරස්තලයේ දිවි තොර කර ගැනීමේ පුවතක් ලෙස වාර්තා නොකළ යුත්තේ ඇයි? එම පුවතට ප්‍රමුඛතාවයක් හිමිවන අතර එමඟින් දිවි තොර කර ගැනීමේ නැඹුරුතාවයක් ඇති...

read more
විසි වසරක් විදේශගතව සිටි තම විවාහක සැමියා ආපසු දිවයිනට පැමිණෙන විට 17 වියැති දරුවකු සමග පැමිණීමේ සිත් තැවුල නිසා කාන්තාවක් දිවි අහිමි කරගැනීමේ පුවතක් 2025 සැප්තැම්බර් 01 දින මව්බිම පුවත්පතේ පළ කර තිබුනි.

එම පුවත තුල දිවි තොර කරගත් ආකාරය පුවත තුල දෙවතාවක්ම දීර්ඝ ලෙස සඳහන් කර තිබිනි. ඒ තුලින් තවත් මේ හා සමාන අනුකාරක සිදුවීම් වලට අවකාශ සැලසීමක් විය හැක. සිය දිවි නසා ගැනීමට ඇති හේතුව සරල කොට නොදැක්වීමද වැදගත් වේ. මන්ද එය සංකීර්ණ දිවි තොර කරගැනීමක් පිළිබඳ හේතුව සරල නොකළ...

read more
හෙට ලෝක සියදිවි හානිකරගැනිම් වැළැක්වීමේ දිනය

හෙට ලෝක සියදිවි හානිකරගැනිම් වැළැක්වීමේ දිනය

හෙට, එනම් සැප්තැම්බර් 10 දින ලෝක සියදිවි හානිකරගැනීම් වැළැක්වීමේ දිනයයි. එවන් පසුබිමක තෝරාගත් සිංහල පුවත්පත් කිහිපයක් තුල සියදිවි හානි කරගැනීමේ පුවතක් වාර්තා වී තිබූ ආකාරයන් සලකා බලමු. දිවි තොර කර ගැනීම් වාර්තාකරණයදී දිවි තොර කරගත් ආකාරය සඳහන් නොකරන මෙන් දක්වන්නේ, එම...

read more
රොච්චයිල් වත්තේ පදිංචි තරුණයෙකු, පසුගියදා දිවි තොර කරගත් පුවත ලංකාදීප, අරුණ සහ දිනමිණ පුවත්පත් තුළ පළ වී තිබිණි.

රොච්චයිල් වත්තේ පදිංචි තරුණයෙකු, පසුගියදා දිවි තොර කරගත් පුවත ලංකාදීප, අරුණ සහ දිනමිණ පුවත්පත් තුළ පළ වී තිබිණි.

එම වාර්තාකරණයන් තුළ තිබූ දිවි තොරකර ගැනීම් වාර්තා කිරීම සම්බන්ධ මාධ්‍ය ආචාර ධර්ම උල්ලංඝනයන් අපි පෙන්වා දුන්නෙමු (එයට පිවිසීම මෙතනින්: https://www.facebook.com/share/p/1BYfAyDtM5/ ) අද ලංකාදීප කතුවැකිය (සැප් 10, 2025) තුළ එම සිදුවීම සම්බන්ධයෙන් තවදුරටත්...

read more
වැලිමඩ ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක් සිය දරුවා සමඟ සිය දිවි හානි කරගැනීමට තැත් කිරීමේ පුවතක් සැප්තැම්බර් 9, 2025 දින පුවත්පත් වල වාර්තා කර තිබුණේ පහත අයුරිනි.

වැලිමඩ ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක් සිය දරුවා සමඟ සිය දිවි හානි කරගැනීමට තැත් කිරීමේ පුවතක් සැප්තැම්බර් 9, 2025 දින පුවත්පත් වල වාර්තා කර තිබුණේ පහත අයුරිනි.

මෙම සිදුවීම දිවි නසා ගැනීමේ තැතක් ලෙස වාර්තා කළ තිබුනත්, කිසිඳු වාර්තාකරණයක් උපකාරක අංක සඳහන් කර නොතිබිණි! මෙවැනි පුවත් වාර්තා කරන විට උපකාරක අංකයක් සඳහන් කිරීම වැදගත් වන්නේ ඇයි? එමඟින් සියදිවි නසාගැනීමේ නැඹුරුවක් ඇති අයෙකුගේ ජීවිතයක් ගලවා ගැනීමට මහඟු උපකාරයක් විය...

read more
දිවිතොර කර ගැනීමේ පුවත් ආචාර ධාර්මික ලෙස වාර්තා නොකල හොත්, දිවි තොර කරගැනීමට නැඹුරුතාවයක් ඇති අයට මෙවැනි වාර්තාකරණයන් දිවි තොර කර ගැනීමට උත්ප්‍රේරණයක් විය හැක.

දිවිතොර කර ගැනීමේ පුවත් ආචාර ධාර්මික ලෙස වාර්තා නොකල හොත්, දිවි තොර කරගැනීමට නැඹුරුතාවයක් ඇති අයට මෙවැනි වාර්තාකරණයන් දිවි තොර කර ගැනීමට උත්ප්‍රේරණයක් විය හැක.

එසේනම් මෙවැනි පුවත් වගකීමෙන් වාර්තා කිරීමට මාධ්‍යය කටයුතු කිරීම වැදගත් වේ. අපි අද දිනයේ වාර්තා වූ දිවි තොර කර ගැනීමේ පුවතක් දෙස බලමු. පුවත - තම වැඩිමහලු සොහොයුරිය සහ ඇගේ දරුවා සමග වාසය කල 28 හැවිරිදි තරුණියක් දිවිතොර කර ගැනීමේ පුවතක් අද දින (සැප්තැම්බර් 16, 2025) අරුණ...

read more
සියදිවි හානි කරගැනීම් වගකීම් සහගතව වාර්තා කරමු!

සියදිවි හානි කරගැනීම් වගකීම් සහගතව වාර්තා කරමු!

උඩුදුම්බර ගම්මානයේ පදිංචි තිදරු මවක්, ලියුකේමියා රෝගයෙන් තම සැමියා මියගිය නිසාවෙන් දරුවන්ගේ දිවි තොර කිරීමට තැත්කරමින්, තම දිවිය තොර කරගත් පුවත සිංහල භාෂා පුවත්පත් කිහිපයක වාර්තා කර තිබුණේ පහත අයුරිනි. මේ දිනවල මෙවැනි සිය දිවි නසා ගැනීමේ සිදුවීම් කිහිපයක්ම වාර්තා වී...

read more