හයවන ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2027 වසරට කල් දැමීමට රජය තීන්දු කරයි. එමෙන්ම පළමු ශ්‍රේණියේ ප්‍රතිසංස්කරණ පමණක් මේ වසරේ සිට ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත. මෙම පුවත ජනවාරි 13, 2026 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් සිරස්තල තුළ වාර්තා කර තිබුණේ පහත...
ravishani
විමල් වීරවංශ සත්‍යග්‍රහය අවසන් කිරීම පිළිබඳ රූපවාහිනී සිරස්තල
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වහාම හකුලාගන්නැයි සහ අධ්‍යාපන අමාත්‍යවරියට එම තනතුරෙන් ඉවත් වෙන ලෙසට රජයට බල කරමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටදී ආරම්භ කර තිබූ සත්‍යග්‍රහය ඊයේ අවසන් කළේය. මෙම පුවත ජනවාරි 13, 2026 දින රූපවාහිනී රාත්‍රී...
විමල් වීරවංශ සත්‍යග්‍රහයක
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වහාම හකුලාගන්නැයි සහ අධ්‍යාපන අමාත්‍යවරියට එම තනතුරෙන් ඉවත් වෙන ලෙසට රජයට බල කරමින් විමල් වීරවංශ අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටදී ඊයේ සත්‍යග්‍රහයක් ආරම්භ කලේය. මෙම පුවත ජනවාරි 12, 2026 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් තුළ වාර්තා කර...
2025 වසරේ මාර්ගෝපදේශ කඩවීම්: ඉදිරියෙන්ම සිටින්නේ?
2025 වර්ෂය තුළ වැඩි වශයෙන්ම උල්ලංඝනය වී තිබූ මාර්ගෝපදේශ තුන
අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට එරෙහිව සජබය පොල් ගසයි.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් සජබයේ පිරිසක් කතරගම දේවාලයේදී පොල් ගසා දේව කන්නලව්වක නිරත වීම. මෙම පුවත ජනවාරි 11, 2026 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් තුළ වාර්තා කර තිබුණේ පහත අයුරිනි. (YouTube වෙත එක්කොට තිබූ ජනවාරි 11, 2026 දින තෝරාගත් රූපවාහිනී...
එක් පුවතක්, ගැටලු දෙකක්
පහත දැක්වෙනුයේ 2026 ජනවාරි 09 වන දින ලංකාදීප පුවත්පතෙහි, බොරලැස්ගමුව ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයක් වටලා සංචාරක වීසා මත මෙරටට පැමිණ නීති විරෝධී ලෙස මෙරට රැඳී සිටිමින් ලිංගික සේවා සැපයීමේ යෙදී සිටි තායිලන්ත ජාතික කාන්තාවන් දෙදෙනෙකු හා එහි කළමණාකාරු ඇතුළු තිදෙනෙකු...
ලසන්ත වික්‍රමතුංග ඝාතනයට වසර 17යි.
ලසන්ත වික්‍රමතුංග ඝාතනයට වසර 17යි. මෙම පුවත ජනවාරි 08, 2026 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් තුළ වාර්තා කර තිබුණේ පහත අයුරිනි. (YouTube වෙත එක්කොට තිබූ ජනවාරි 08, 2026 දින තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන්...
දිවි තොර කර ගැනීම් වගකීමෙන් වාර්තා කරමු!
දිවි තොර කරගැනීම් පිළිබඳ පුවත් සහ දිවි තොර කරගැනීමට තැත් කිරීමේ පුවත් දිනපතා පාහේ මාධ්‍ය තුළින් අසන්නට, දකින්නට ලැබේ. එබැවින් සියදිවි තොර කරගැනීම් පිළිබඳ තිබෙනා මාධ්‍ය වාර්තාකරණය සම්බන්ධ මාර්ගෝපදේශවලට අනුව දිවි තොර කරගැනීම් සහ දිවි තොර කරගැනීමට තැත් කිරීම් පිළිබඳව...
හය ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලයේ ගැටලුව සහ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳ රූපවාහිනී පුවත් සිරස්තල
හය ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලයේ ගැටලුව සහ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳ රූපවාහිණී පුවත් සිරස්තල ජනවාරි 07, 2026 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් තුළ වාර්තා කර තිබුණේ පහත අයුරිනි. (YouTube වෙත එක්කොට තිබූ ජනවාරි 07, 2026 දින තෝරාගත් රූපවාහිනී රාත්‍රී...










