මේ වන විට ආබාධ සහිත වූවන් පිළිබඳව වාර්තා කිරීමේදී යෝග්‍ය භාෂාවක් ලෙසින් ලෝකයේ පිළිගැනෙන භාවිතයක් වන්නේ, අදාළ ආබාධය පුවතට අදාළ වේ නම්, පුද්ගල-ප්‍රථම භාෂාවක් (person-first language), නැතිනම් අනන්‍යතාවය-ප්‍රථම භාෂාවක් (identity first language) ඔස්සේ එම අය හැඳින්වීමයි. ඒ...
ravishani
LGBTQIA+ ප්‍රජාව සම්බන්ධයෙන් කාදිනල් කළ ප්‍රකාශය
කොළඹ අගරදගුරු කාඩිනල් මැල්කම් තුමා ඊයේ උත්සවයකට සහභාගී වූ පුවතක් රූපවාහිනී පුවත් වල වාර්තා වී තිබුණි. එහිදී ඔහු LGBTQIA+ ප්‍රජාව සහ සංචාරක කර්මාන්තය සම්බන්ධයෙන් මත පළ කළේය. එම LGBTQIA+ ප්‍රජාව ගැන ඔහු කළ ප්‍රකාශය රූපවාහිනී පුවත් තුළ පහත පරිදි වාර්තා විය. (YouTube වෙත...
ළමුන් පිළිබඳ පුවත් වාර්තා කිරීමේදී
LGBTQIA+ සංචාරක ප්‍රවර්ධනය පිළිබඳව මහානායක හිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්
"සමාජ පරිහානියට හේතු වන අදූරදර්ශී නීති හඳුන්වාදීම හා සදාචාර විරෝධි සමලිංගික චර්යාවන් ප්‍රවර්ධනය කිරීමට රාජ්‍ය යාන්ත්‍රණය කටයුතු කිරීම සම්බන්ධයෙන් විරෝධය දැක්වීම" යනුවෙන් ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමු කර ඇත. මෙම පුවත...
දූෂණය වෙනුවට අපයෝජනය
බාල වයස් දැරියක අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරදකරු කරනු ලැබූ පුද්ගලයෙකුට වසර 14ක සිරදඬුවමක් නියම කිරීමේ පුවත 2025 ඔක්තෝම්බර් 01, වන දින සිංහල පුවත්පත් තුල පහත ආකාරයෙන් පළව තිබිණි. *පුවත්පත: අරුණ සිරස්තලය: ''හැංගිමුත්තම් සෙල්ලම් කරමු යැයි කියා අට හැවිරිදි...
“රුවැති/රූමත්” අදාළද? අවශ්‍යද?
පුවත: ලිංගික සේවයේ නියුතු වූ සහ එයට යොදවනු ලැබූ කාන්තාවන් පිරිසක් අත්අඩංගුවට ගැනීම. මෙවැනි සිදුවීමක් වාර්තා කිරීමේදී, "රූමත්", "රුවැති" හෝ "රූමතියන්" යනුවෙන් හැඳින්වීමේ අදාළත්වය සහ අවශ්‍යතාව පිළිබඳව බරපතල ගැටලු පැන නගී. මෙම ප්‍රවෘත්තියේ හරයාත්මක වටිනාකම රැඳී ඇත්තේ...
සීනිමෝදර මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට.
සැකකරු මාලිමා ආධාරකරුවෙක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසයි. මෙම පුවත රූපවාහිනී පුවත් තුළ වාර්තා වූයේ පහත පරිදිය. (YouTube වෙත එක්කොට තිබූ ඔක්තෝම්බර් 02, 2025 දින තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන්...
සැප්තැම්බර් මස තුළ පමණක් දිවි තොර කරගැනීම් වාර්තාකරණයන් ගණන -19
සැප්තැම්බර් මාසය පුරාවටම සිංහල පුවත්පත්හී දිවි තොර කරගැනීමේ වාර්තාකරණයන් බොහෝ ප්‍රමාණයක් දක්නට ලැබුණි. එය ගණනින් 19 කි.මේ අතරින් එක් වාර්තාවක පමණක් උපකාරක අංක පළ කර තිබීම අතිශය කණගාටුදායක තත්ත්වයකි. එවන් පුවත් ආචාර ධාර්මික ලෙස වාර්තා නොකල හොත්, දිවි තොර කරගැනීමට...
රියදුරුගේ කාන්තා/පුරුෂ බව සිරස්තලයට අවශ්‍ය ද?
ඔක්තෝබර් 06, 2025 දින ගම්පොළ ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් කාන්තාවන් තිදෙනෙක් මිය යාමත්, තවත් කාන්තාවක් තුවාල ලැබීමේ පුවත. මෙම පුවතේ රියදුරුගේ ස්ත්‍රී-පුරුෂ භාවය සිරස්තල තුළ ඉස්මතු කරමින් සමහර පුවත්පත්/රූපවාහිනී නාලිකා වල වාර්තා කර තිබුනේ පහත පරිදි ය. 1) රිය...
රියදුරුගේ කාන්තා/පුරුෂ බව සිරස්තලයට අවශ්‍ය ද?
ඔක්තෝබර් 06, 2025 දින ගම්පොළ ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් කාන්තාවන් තිදෙනෙක් මිය යාමත්, තවත් කාන්තාවක් තුවාල ලැබීමේ පුවත. මෙම පුවතේ රියදුරුගේ ස්ත්‍රී-පුරුෂ භාවය සිරස්තල තුළ ඉස්මතු කරමින් සමහර පුවත්පත්/රූපවාහිනී නාලිකා වල වාර්තා කර තිබුනේ පහත පරිදි ය. 1) රිය...










