ආබාධ සහිත වූවන් හැඳින්වීමේදී පුද්ගල-ප්රථම භාෂාවක් භාවිත කිරීම ප්රශංසනීයයි! පොදුවේ යම් කිසි තාවකාලික හෝ දීර්ඝකාලීන හෝ ස්ථිර ආබාධයක්/ආබාධයන් සහිතව ජීවත් වන සැමදෙනෙකුටම සමාජය තුළ ගර්හාවකට හෝ කොන් කිරීමකට ලක් නොවී ජීවත් වීමේ ප්රවේශයක් ඇති කිරීම සමාජ අවශ්යතාවයක් නොවේද,...
Features
වඩාත් සුදුසු සිරස්තලය වන්නේ?
ගාල්ල ප්රදේශයේ පෞද්ගලික රෝහලකට ප්රතිකාර සඳහා ගිය ස්වීඩන් ජාතික කාන්තාවකට, එහි විශේෂඥ වෛද්යවරයෙකු විසින් සිදුකළ ලිංගික අතවරයක් පිළිබඳ පුවත 2026 ජනවාරි 20 සහ 21 දිනවල පුවත්පත් කිහිපයක වාර්තා කර තිබුණේ මෙලෙසිනි: දිනමිණ (2026.01.21): ''ඉළඇට ආබාධයට ප්රතිකාර ගන්න ගිය...
අධ්යාපන ප්රතිසංස්කරණයට සහය විරෝධතා දෙවනි දවසටත්
අධ්යාපන ප්රතිසංස්කරණයට සහය දෙන විරෝධතා දෙවනි දවසටත්! අධ්යාපන ප්රතිසංස්කරණ නොනවත්වා 2026 දී ම ක්රියාත්මක කරන ලෙසට ඉල්ලා අධ්යාපන ප්රතිසංස්කරණවලට සහය පළ කරමින් විරෝධතා තවදුරටත් දිවයිනේ විවිධ ප්රදේශවල පැවැත්වුණි. එම විරෝධතා රජයේ පාර්ශව විසින් සංවිධානය කරන ලද ඒවා...
අධ්යාපන ප්රතිසංස්කරණ කල් දැමීමට පෙර අවසන් දින තුන
අධ්යාපන ප්රතිසංස්කරණ: පක්ෂ සහ විපක්ෂ මත සඳහා ගුවන් කාලය 2026 ජනවාරි 10, 11 සහ 12 යන දිනවල රජය විසින් යෝජිත අධ්යාපන ප්රතිසංස්කරණ සම්බන්ධයෙන් ශ්රී ලංකාවේ ප්රධාන සිංහල රූපවාහිනී ප්රවෘත්ති විකාශයන් තුළ විවිධ මතවාදයන්ට පුළුල් ප්රචාරණයක් ලබා දී තිබුණි. මෙම කාලසීමාව...
අධ්යාපන ප්රතිසංස්කරණවලට සහාය දක්වමින් පැවැත් වූ විරෝධතා
අධ්යාපන ප්රතිසංස්කරණ නොනවත්වා 2026 දීම ක්රියාත්මක කරන ලෙසට ඉල්ලා විරෝධතා පැවැත්වෙන බවත්, එම විරෝධතා NPP/රජය විසින් සංවිධානය කරන ලද ඒවා බවට විවිධ පාර්ශව සඳහන් කරයි. මෙම පුවත් 2026 ජනවාරි 18 දින රූපවාහිනී රාත්රී ප්රධාන සිංහල පුවත් විකාශයන් තුළ ඉදිරිපත් කර තිබුණේ...
හානිය අවම කිරීම
දින 5ක්, ගැටලු 10ක්
සෑම විටම පුද්ගල-ප්රථම භාෂාවක් භාවිතා කරමු!
2026.01.11 දින 'දිවයින' පුවත්පතේ පළ වූ විශේෂ සම්මුඛ සාකච්ඡාව විෂය: දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට ලක් වූ ආබාධ සහිත ප්රජාව යළි නඟා සිටුවීමේ ක්රියාවලිය. සම්මුඛ සාකච්ඡාවට සහභාගී වූවන්: ආබාධිත ප්රජාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්රී සුගත් වසන්ත ද සිල්වා මහතා....
හයවන ශ්රේණියේ අධ්යාපන ප්රතිසංස්කරණ 2027 වසරට කල් දැමීමේ තීරණය පිළිබඳ රූපවාහිනී සිරස්තල
හයවන ශ්රේණියේ අධ්යාපන ප්රතිසංස්කරණ 2027 වසරට කල් දැමීමට රජය තීන්දු කරයි. එමෙන්ම පළමු ශ්රේණියේ ප්රතිසංස්කරණ පමණක් මේ වසරේ සිට ක්රියාත්මක කිරීමට තීරණය කර ඇත. මෙම පුවත ජනවාරි 13, 2026 දින රූපවාහිනී රාත්රී සිංහල ප්රධාන පුවත් සිරස්තල තුළ වාර්තා කර තිබුණේ පහත...
විමල් වීරවංශ සත්යග්රහය අවසන් කිරීම පිළිබඳ රූපවාහිනී සිරස්තල
නව අධ්යාපන ප්රතිසංස්කරණ වහාම හකුලාගන්නැයි සහ අධ්යාපන අමාත්යවරියට එම තනතුරෙන් ඉවත් වෙන ලෙසට රජයට බල කරමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ අධ්යාපන අමාත්යංශය ඉදිරිපිටදී ආරම්භ කර තිබූ සත්යග්රහය ඊයේ අවසන් කළේය. මෙම පුවත ජනවාරි 13, 2026 දින රූපවාහිනී රාත්රී...










