2024 Election Update: Elpitiya Pradeshiya Sabha election

Major stories in the Sinhala and Tamil press: Jan.27 – Feb.8

Major stories in the Sinhala and Tamil press: Jan.27 – Feb.8

Over the past two weeks, the Sinhala and Tamil press converged with respect to four main stories. The four stories were on the: (i) 2025 Appropriation Bill; (ii) 77th Independence Day celebrations; (iii) attorney general’s announcement on the case of the assassination...

ඇගේ ඡායාරූපය අවශ්‍ය ද​?

ඇගේ ඡායාරූපය අවශ්‍ය ද​?

රත්නපුර ඇලපාත ප්‍රදේශයේ සිදුවූ ඝාතන-දිවි තොර කර ගැනීමට තැත් කිරීම මාධ්‍ය තුළත්, සමාජ මාධ්‍ය තුළත් අවධානයට ලක්වී තිබිණි. මෙය වාර්තා කළ මාධ්‍ය තුළ, ඝාතන-දිවි තොර කර ගැනීම් වාර්තාකරණය සම්බන්ධයෙන් පවතින මාධ්‍ය මාර්ගෝපදේශයන් උල්ලංඝනය වී තිබූ ආකාරය, අපි මින් පෙරද පෙන්වා දී...

ලිංගික අපරාධ – දේශීය සහ විදේශීය පුවත් අතර වෙනස​

ලිංගික අපරාධ – දේශීය සහ විදේශීය පුවත් අතර වෙනස​

ශ්‍රී ලාංකික දේවගැතිවරයෙකු විසින් බාලවයස් අපයෝජනයන් සිදුකිරීම සම්බන්ධ විශේෂාංග ලිපියක්, දිවයින ඉරිදා සංග්‍රහය (ජන. 26, 2025) තුළ පළ වී තිබුණේ පහත ආකාරයෙනි. එසේම, මෙම පුවත, The Guardian විසින් වාර්තා කොට තිබූ ආකාරයද, සන්සන්දනාත්මකව පහත ලෙසින් දැක්විය හැක. ඔබ සිතන ලෙසට,...

සුද්දෝ ද? විදෙස් සංචාරකයෝ ද?

සුද්දෝ ද? විදෙස් සංචාරකයෝ ද?

සංචාරක කර්මාන්තය යනු ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ආදායම් ඉපයීමේ මාර්ගයන්ගෙන් එකකි. එම පසුතලය තුළදී, මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයින් සමය වර්ණය පදනම් කර ගනිමින් කොන් කිරීමට ලක් කිරීමේ ආකල්පයක් සමාජය තුළ මුල් බැස නොගැනීම වැදගත් වේ. එහිදී විදෙස් සංචාරකයින් හැඳින්වීමට මාධ්‍ය...

සුරූපී – අදාළ ද? අවශ්‍ය ද?

සුරූපී – අදාළ ද? අවශ්‍ය ද?

ඊශ්‍රායල-හමාස් සටන් විරාම ගිවිසුමේ දෙවන සිරකරු හුවමාරුව යටතේ, නිදහස් කිරීමට නියමිත ඊශ්‍රායල සෙබළියන් සිව් දෙනෙකුගේ නම් ප්‍රසිද්ධියට පත් කිරීම, හිරු මාධ්‍ය ජාලයේ හිරු නිව්ස් වෙබ් අඩවිය සහ, හිරු ටීවී ප්‍රධාන පුවත් විකාශය වාර්තා කරන්නේ මෙලෙසිනි. * හිරු නිව්ස් වෙබ් අඩවිය...

Major stories in the Sinhala and Tamil press: Jan.20 – 26

Major stories in the Sinhala and Tamil press: Jan.20 – 26

Over the past week, the Sinhala and Tamil press converged in relation to four main stories. The four stories were on the: (i) president’s statement on the privileges afforded to former presidents; (ii) shortage of rice in the country; (iii) implementation of the Clean...

January 20, 2025 – January 24, 2025

January 20, 2025 – January 24, 2025

The TV coverage of the issues The data on television coverage is based on the monitoring of the primetime news telecasts of selected Sinhala language TV channels uploaded to YouTube. 

January 6, 2025 – January 19, 2025

January 6, 2025 – January 19, 2025

The TV coverage of the issue The data on television coverage is based on the monitoring of the primetime news telecasts of selected Sinhala language TV channels uploaded to YouTube. 

Major stories in the Sinhala and Tamil press: Jan.6-19

Major stories in the Sinhala and Tamil press: Jan.6-19

Over the past two weeks the Sinhala and Tamil press converged in relation to five main stories. The five stories were on the: (i) visit to China by President Anura Kumara Dissanayake; (ii) shortage of rice; (iii) reported rise in underworld activities; (iv) the...

“ස්පා තරුණිය”, “මසාජ් කෙල්ල” ලේබල් අවශ්‍ය ද?

“ස්පා තරුණිය”, “මසාජ් කෙල්ල” ලේබල් අවශ්‍ය ද?

කුරුණෑගල නගරයේ පවත්වාගෙන යන සම්භාහන මධ්‍යස්ථානයකට පැමිණි ව්‍යාපාරික තරුණයෙකුට තර්ජනය කර බිය ගන්වා කප්පම් ඉල්ලූ බවට වන චෝදනාවකට සැක පිට එම සම්භාහන මධ්‍යස්ථානයේ සේවය කරන තරුණියක අත්අඩංගුවට ගත් පුවත අරුණ සහ මව්බිම (දෙසැ. 12, 2024) පුවත්පත් වාර්තා කර තිබූ ආකාරය පහත පරිදි...

වාර්ගිකත්වය  අදාළ ද? අවශ්‍ය ද?

වාර්ගිකත්වය අදාළ ද? අවශ්‍ය ද?

කප්පම් ඉල්ලු බවට සැක පිට අත්අඩංගුවට ගැනුණු කාන්තාවක් සම්බන්ධයෙන් වාර්තා කරන දිනමිණ පුවතක අන්තර්ගතයේ, සැකකාරිය "ද්‍රවිඩ" යැයි දක්වා තිබේ.වාර්ගිකත්වය පුවත් වාර්තාවන් තුළ සඳහන් කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය මාර්ගෝපදේශයන් පවසන්නේ, යම් පුවතකට සෘජුව අදාල නොවන්නේ නම්, පුද්ගලයකුගේ...

Verité Research, as the name implies, is an independent think tank with research at its core. We carry out this research along four areas –economics, politics, media, and law. Leveraging this research, we provide strategic analysis and advice to governments, organisations, and the private sector in Sri Lanka and beyond.

Contact information

Verité Media, Verité Research Pvt. Ltd

No. 5A, Police Park Place,

Colombo 00500

 

Email: media@veriteresearch.org

Phone: +94 76 148 8544 

© Verité Research Private Limited. All Rights Reserved.