Major stories in the Sinhala and Tamil press: Sep.22 – 28
Highlights the differences and nuances in reporting between Sinhala and Tamil newspapers. Over the past week the Sinhala and Tamil press converged in relation to seven main stories. The seven stories were on the: (i) completion of President Anura Kumara Dissanayake's...
Clean Srilanka පිළිබඳව ජනතාව දැක්වූ අදහස්
ජනපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් "Clean Sri Lanka" වැඩසටහන, ජනවාරි 01, 2025 දින ආරම්භ විණි. එම ව්‍යාපෘතිය පිළිබඳව මහජනතාව දක්වා ඇති ධනාත්මක අදහස්, ඍණාත්මක අදහස් හා ධනාත්මක මෙන්ම ඍණාත්මක අදහස් ජනවාරි 07, 2025 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන පුවත් විකාශයන් තුළ...
අනංගයෝ?
පාර්ලිමේන්තුවේ සේවය කරන සේවිකාවන්ට - විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණ ඒකකයේ සේවිකාවන්ට- නිතර නිතර සිදුවන බවට පැවසෙන ලිංගික හිරිහැර පිළිබඳව මාධ්‍ය වලින් වාර්තා වූ බව පවසමින්, ඒ පිළිබඳව සොයා බලන ලෙසට මන්ත්‍රී මුජිබර් රහුමාන් ඉල්ලා සිටි බව ලංකාදීප සහ මව්බිම පුවත්පත් (ජන. 08,...
දූෂණය වෙනුවට ලිංගික අපරාධය/ලිංගික අපයෝජනය
ලිංගික අපරාධයක් හෝ ලිංගික අපයෝජනයක් වාර්තා කිරීමේදී ඇතැම් මාධ්‍ය බොහෝවිට යොදා ගන්නා "දූෂණය" යන යෙදුමෙහි ඇති ගැටලුව අපි මින් පෙරද සාකච්ඡා කර ඇත්තෙමු. පාඨකයින් ලෙසට මෙහිදී අප ඇසිය යුත්තේ, "දූෂණය" යන යෙදුම ඔස්සේ, ලිංගික අපරාධයකට හෝ අපයෝජනයකට ලක්වූ අයෙකු අපවිත්‍ර වී,...
Clean Srilanka වාහන මෙහෙයුම් වලට එරෙහිව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ විරෝධතාවය.
Clean Sri Lanka සමඟින් වාහන වල නීති විරෝධී සවි කිරීම් ඉවත් කිරීම හා අඛණ්ඩව වාහන පරීක්ෂා කිරීමත්, එසේම ඒ සම්බන්ධයෙන් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ඇතුළු බස් සංගම් විරෝධය පළ කිරීමත් සම්බන්ධයෙන්, ජනවාරි 05, 2025 දින රූපවාහිනී සිංහල රාත්‍රී ප්‍රධාන පුවත් සිරස්තල තුළ ආවරණය...
ලිංගික අතවරයක් වාර්තා කර ඇති අයුරු බලන්න
පුත්තලම නොරොච්චෝල පොලිසියේ කාන්තා පොලිස් බැරැක්කය තුළ දී කාන්තා පොලිස් නිලධාරිනියකට ලිංගික අතවරයක් කිරීමට ගිය බව කියවෙන පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගැනුණු සිදුවීම, සිංහල භාෂා පුවත් වාර්තාවන් කිහිපයක් (ජන. 03, 2025) තුළ පහත ආකාරයට ආවරණය වී තිබිණි. * ලංකාදීප සහ...
වාර්ගිකත්වය අදාළ ද? අවශ්‍ය ද?
කප්පම් ඉල්ලු බවට සැක පිට අත්අඩංගුවට ගැනුණු කාන්තාවක් සම්බන්ධයෙන් වාර්තා කරන දිනමිණ පුවතක අන්තර්ගතයේ, සැකකාරිය "ද්‍රවිඩ" යැයි දක්වා තිබේ. වාර්ගිකත්වය පුවත් වාර්තාවන් තුළ සඳහන් කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය මාර්ගෝපදේශයන් පවසන්නේ, යම් පුවතකට සෘජුව අදාල නොවන්නේ නම්,...
”ගංජාකාරයා”මාධ්‍යට උචිත ද?
මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් යනු අප ජීවත් වන සමාජයේම කොටස්කරුවන් වේ. මාධ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව, මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් සම්බන්ධ පුවත් වාර්තාකරණයේදී, ඔවුන් හැඳින්වීමට යොදා ගැනෙන භාෂාව හරහා ඔවුන් මානුෂීය නොවන ආකාරයෙන් රූපණය වීම සිදු විය හැක. එවැනි භාවිතයන් ඔස්සේ ඔවුන්...
අනුරාධපුර ප්‍රදේශයේ දියණිය සමඟ මව දිවි තොර කරගත් පුවත.
අනුරාධපුර ප්‍රදේශයේ කාන්තාවක් සහ ඇගේ දෙහැවිරිදි දියණිය ජීවිතක්ෂයට පත් කරමින් සිදුවූ ඝාතන-දිවි තොර කර ගැනීමේ සිදුවීමක් පිළිබඳව සිංහල භාෂා පුවත්පත් තුළ මෙසේ ආවරණය වී තිබිණි. ඝාතන-දිවි තොර කර ගැනීම් එතරම් සුලභ නොවූවත්, එම පුවත් කෙරෙහි දිවි තොර කර ගැනීම්වලට වඩා සාපේක්ෂව...
September 8, 2025 – September 21, 2025
The TV coverage of the issues The data on television coverage is based on the monitoring of the primetime news telecasts of selected Sinhala TV channels uploaded to YouTube. The issue of unrest in Nepal was monitored from September 8 to 12, covering the time period...
September 15, 2025 – September 21, 2025
This week’s memes
September 15, 2025 – September 21, 2025
This week’s cartoons
Government’s conduct: Commend or condemn?
Two sister newspapers express diverging views on the government’s conduct at the 60th session of the UNHRC.
Diverging press perspectives on the UN Human Rights Council
Two newspapers present diverging perspectives on the UNHRC.
Major stories in the Sinhala and Tamil press: Sep.15 – 21
Highlights the differences and nuances in reporting between Sinhala and Tamil newspapers. Over the past week the Sinhala and Tamil press converged in relation to five main stories. The five stories were on the: (i) protests in Nepal against its government; (ii) asset...
දිවි තොර කර ගැනීම් සහ වින්දිතයන්ගේ පෞද්ගලිකත්වය
දිවිතොර කර ගැනීමේ පුවත් ආචාර ධාර්මික ලෙස වාර්තා නොකල හොත්, දිවි තොර කරගැනීමට නැඹුරුතාවයක් ඇති අයට මෙවැනි වාර්තාකරණයන් දිවි තොර කර ගැනීමට උත්ප්‍රේරණයක් විය හැක. එසේනම් මෙවැනි පුවත් වගකීමෙන් වාර්තා කිරීමට මාධ්‍යය කටයුතු කිරීම වැදගත් වේ. අපි අද දිනයේ වාර්තා වූ දිවි තොර...
අමුතු/කැත වැඩ වෙනුවට ලිංගික අතවරය?
ලිංගික අපරාධයන් වාර්තා කිරීමේදී, මාධ්‍ය සැලකිලිමත් විය යුතු කරුණක් වන්නේ, එම අපරාධයන්, ඒවායේ නිසි බරපතල භාවය සන්නිවේදනය කරමින් වාර්තා කිරීමයි. මන්ද යත්, එසේ නොකොට, එවැනි අපරාධ සැහැල්ලු කොට දැක්වීම මගින්, ඒවා සමාජය තුළ සාමාන්‍යකරණය කොට සලකන ආකල්පයක් ඇති වීමේ අවදානමක්...
September 8, 2025 – September 12, 2025
The TV coverage of the issue The data on television coverage is based on the monitoring of the primetime news telecasts of selected Sinhala TV channels uploaded to YouTube.
September 8, 2025 – September 14, 2025
This week’s memes
September 8, 2025 – September 14, 2025
This week’s cartoons
Verité Research, as the name implies, is an independent think tank with research at its core. We carry out this research along four areas –economics, politics, media, and law. Leveraging this research, we provide strategic analysis and advice to governments, organisations, and the private sector in Sri Lanka and beyond.
Contact information
Verité Media, Verité Research Pvt. Ltd
No. 5A, Police Park Place,
Colombo 00500
Email: media@veriteresearch.org
Phone: +94 76 148 8544
© Verité Research Private Limited. All Rights Reserved.




















