Newspaper Coverage

ජනපති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය සැසිය අමතයි

ජනපති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය සැසිය අමතයි

ජනපති අනුර කුමාර දිසානායක ඊයේ දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වැනි සැසිය ඇමතීමේ පුවත 2025.09.26 දින දේශීය පුවත්පත් වල මුල්පිටු සිරස්තල තුළ දක්වා තිබුණේ පහත...

read more
මාට්ටු ?

මාට්ටු ?

2025 සැප්තැම්බර් 22 දින සිට 26 දින දක්වා සතියක කාලයක් තුළ “මාට්ටු” ලෙස පුවත්පත් සිරස්තලයන්හී භාවිතා කළ වතාවන් ගණන පහත දක්වා ඇත. සැබවින්ම මාධ්‍ය වාර්තාකරණයට “මාට්ටු” ලෙස භාවිතා කිරීම උචිත වන්නේ ද? නැත. එසේ නම්, “මාට්ටු” යන්න මාධ්‍ය වාර්තාකරණයට නුසුදුසු වන්නේ ඇයි?...

read more
සෑම විටම පුද්ගල-ප්‍රථම භාෂාවක් භාවිතා කරමු!

සෑම විටම පුද්ගල-ප්‍රථම භාෂාවක් භාවිතා කරමු!

මේ වන විට ආබාධ සහිත වූවන් පිළිබඳව වාර්තා කිරීමේදී යෝග්‍ය භාෂාවක් ලෙසින් ලෝකයේ පිළිගැනෙන භාවිතයක් වන්නේ, අදාළ ආබාධය පුවතට අදාළ වේ නම්, පුද්ගල-ප්‍රථම භාෂාවක් (person-first language), නැතිනම් අනන්‍යතාවය-ප්‍රථම භාෂාවක් (identity first language) ඔස්සේ එම අය හැඳින්වීමයි. ඒ...

read more
“රුවැති/රූමත්” අදාළද? අවශ්‍යද?

“රුවැති/රූමත්” අදාළද? අවශ්‍යද?

පුවත: ලිංගික සේවයේ නියුතු වූ සහ එයට යොදවනු ලැබූ කාන්තාවන් පිරිසක් අත්අඩංගුවට ගැනීම. මෙවැනි සිදුවීමක් වාර්තා කිරීමේදී, "රූමත්", "රුවැති" හෝ "රූමතියන්" යනුවෙන් හැඳින්වීමේ අදාළත්වය සහ අවශ්‍යතාව පිළිබඳව බරපතල ගැටලු පැන නගී. මෙම ප්‍රවෘත්තියේ හරයාත්මක වටිනාකම රැඳී ඇත්තේ...

read more
සැප්තැම්බර් මස තුළ පමණක් දිවි තොර කරගැනීම් වාර්තාකරණයන් ගණන -19

සැප්තැම්බර් මස තුළ පමණක් දිවි තොර කරගැනීම් වාර්තාකරණයන් ගණන -19

සැප්තැම්බර් මාසය පුරාවටම සිංහල පුවත්පත්හී දිවි තොර කරගැනීමේ වාර්තාකරණයන් බොහෝ ප්‍රමාණයක් දක්නට ලැබුණි. එය ගණනින් 19 කි.මේ අතරින් එක් වාර්තාවක පමණක් උපකාරක අංක පළ කර තිබීම අතිශය කණගාටුදායක තත්ත්වයකි. එවන් පුවත් ආචාර ධාර්මික ලෙස වාර්තා නොකල හොත්, දිවි තොර කරගැනීමට...

read more
රියදුරුගේ කාන්තා/පුරුෂ බව සිරස්තලයට අවශ්‍ය ද?

රියදුරුගේ කාන්තා/පුරුෂ බව සිරස්තලයට අවශ්‍ය ද?

ඔක්තෝබර් 06, 2025 දින ගම්පොළ ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් කාන්තාවන් තිදෙනෙක් මිය යාමත්, තවත් කාන්තාවක් තුවාල ලැබීමේ පුවත. මෙම පුවතේ රියදුරුගේ ස්ත්‍රී-පුරුෂ භාවය සිරස්තල තුළ ඉස්මතු කරමින් සමහර පුවත්පත්/රූපවාහිනී නාලිකා වල වාර්තා කර තිබුනේ පහත පරිදි ය. 1) රිය...

read more
සියදිවි හානිකරගැනීම් සංවේදීව වාර්තා කරමු

සියදිවි හානිකරගැනීම් සංවේදීව වාර්තා කරමු

පසුගිය දින කිහිපයේ සිදුවූ සියදිවි හානිකරගැනීම් පිළිබඳ සිදුවීම් දෙකක් 2025.10.14 දින අරුණ සහ දිවයින පුවත්පත් වලද, 2025.10.15 දින දිනමිණ සහ දිවයින පුවත්පත්වලද වාර්තා වී ඇති අයුරු පහතින් දැක්වේ. සියදිවි නසාගැනීම් වාර්තාකරණය ඉතාමත් සංවේදීව සහ සැලකිලිමත්ව කළ යුතුය. ඒ,...

read more
සුදු කත ද? විදෙස් කත ද?

සුදු කත ද? විදෙස් කත ද?

රූමස්සල ප්‍රදේශයේදී, විදේශික කාන්තාවකට මුහුණපෑමට සිදුවූ ලිංගික හිංසනයක් පිළිබඳව 2025.10.16 ලංකාදීප පුවත්පත පළ කර තිබිණි. එම පුවතේ සිරස්තලය තුළ එම විදේශික කාන්තාව "සුදු කත" යනුවෙන්ද අන්තර්ගතය තුල “විදෙස් කතක්” ලෙසද හඳුන්වා තිබිණ. විදේශිකයන්ව ඔවුන්ගේ සමේ වර්ණය පදනම්...

read more
ඔබ තෝරාගන්නා වාර්තාකරණය?

ඔබ තෝරාගන්නා වාර්තාකරණය?

ගණේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් රඳවාගෙන සිටින කෙහෙල්බද්දර පද්මේ සමඟ පැවැත්වූ සබඳතා පිළිබඳව නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිගෙන් ප්‍රශ්න කර ඇති පුවත, 2025 ඔක්තෝබර් 23 දින අරුණ සහ දිනමිණ පුවත්පත්වල වාර්තා වී තිබුණේ මෙලෙසය. මෙම වාර්තාකරණ දෙක අතරින් ඔබ තෝරාගන්නා වාර්තාකරණය...

read more
සියදිවි හානිකරගැනීම් සංවේදීව වාර්තා කරමු!

සියදිවි හානිකරගැනීම් සංවේදීව වාර්තා කරමු!

සියදිවි හානිකරගැනීම් පිළිබඳ පුවත් වාර්තා කිරීමේදී අනුගමනය කළ යුතු ආචාරධර්ම සහ මාර්ගෝපදේශ පිළිබඳව Ethics Eye මීට පෙර අවස්ථා කිහිපයකදීම අවධානය යොමු කර ඇත. 2025 ඔක්තෝබර් 27 වන දින දිනමිණ පුවත්පතේ පළ වූ මෙම පුවතෙහි ගැටලුකාරී ස්ථාන කිහිපයක් හඳුනාගත හැක. සියදිවි...

read more